Yupun breaks South Asian records…

Sri Lankan Olympian sprinter Yupun Abeykoon has won first place in the 100m race final of the 42nd Resisprint International athletics tournament in Switzerland. He finished the race in 9.96 seconds. It is the first time a South Asian athlete has finished the 100m race in less than 10 seconds.

With his victory, he broke the South Asian record of 10.06 seconds, as well as the Sri Lankan record.

Yupun qualified for the finals of the Resisprint International Athletics Tournament by finishing first in the preliminaries as well. It took Yupun 10.11 seconds to finish the preliminary round.

යුපුන් දකුණු ආසියානු වාර්තා අලුත් කරයි…

ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩක කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ස්විට්සර්ලන්තයේ 42වන Resisprint International මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ධාවන ඉසව්වේ අවසන් තරගයට සහභාගි වෙමින් එහි ප්‍රථම ස්ථාන දිනා ගැනීමට සමත් වී ඇත. ඒ තත්පර 9.96ක කාලයකින් තරගය නිමා කරමින් ය. එය දකුණු ආසියානු ක්‍රීඩකයකු මීටර් 100 ධාවන ඉසව්ව තත්පර 10ට වඩා අඩු කාලයක් තුළ අවසන් ක‍ළ මුල් ම අවස්ථාව වේ.

ඔහුගේ ජයග්‍රහණයත් සමග මීට පෙර ඔහු විසින් ම තත්පර 10.06ක තරග කාලයක් වාර්තා කරමින් පිහිටුවා තිබූ දකුණු ආසියානු වාර්තාව මෙන් ම ශ්‍රී ලංකා වාර්තාව ද අලුත් විය.

යුපුන් Resisprint International මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ මුලික වටයේ ද ප්‍රථමයා බවට පත් වෙමින් ය. යුපුන්ට මුලික වටයේ තරගය නිමා කිරීමට ගත වූයේ තත්පර 10.11කි.

தெற்காசிய சாதனைகளை முறியடித்த யுபுன்…

சுவிட்சர்லாந்தில் நடைபெற்று வரும் 42ஆவது ரெசிஸ்பிரிண்ட் சர்வதேச தடகளப் போட்டியின் 100 மீற்றர் ஓட்டப் பந்தய இறுதிப் போட்டியில் இலங்கை ஒலிம்பிக் ஓட்டப்பந்தய வீரர் யுபுன் அபேகோன் முதலாம் இடத்தைப் பெற்றுள்ளார். அவர் பந்தயத்தை 9.96 வினாடிகளில் முடித்தார். தெற்காசிய வீரர் ஒருவர் 100 மீட்டர் ஓட்டத்தை 10 வினாடிகளுக்குள் முடித்தது இதுவே முதல் முறை.

அவரது வெற்றியின் மூலம் அவர் 10.06 வினாடிகளின் தெற்காசிய சாதனையையும், இலங்கை சாதனையையும் முறியடித்தார்.

யூபுன் ரெசிஸ்பிரிண்ட் சர்வதேச தடகளப் போட்டியின் ஆரம்பப் போட்டியிலும் முதலிடம் பிடித்து இறுதிப் போட்டிக்குத் தகுதி பெற்றார். யூபுன் ஆரம்பச் சுற்றை முடிக்க 10.11 வினாடிகள் எடுத்தார்.

(Visited 61 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin