Fourth place for Yupun in Sweden Wanda Diamond League….

Sri Lankan Olympic sprinter Yupun Abeykoon has managed to win fourth place in the 100m race at an international tournament called Wanda Diamond League held in Stockholm, Sweden. That is finishing the game in 10.21 seconds.

South African player Akani Simbin finished the race in 10.02 seconds and was able to toe first place in the race. British athlete Reece Prescod finished the race second and it took him 10.15 seconds. The third race of the race went to the French running champion Jimmy Vicaut who finished the race in 10.19 seconds.

Considered as the fastest runner in South Asia, Yupun holds the South Asian record for 100 meters and Yupun has also been able to set a new Asian record in the 150 meters event. In addition, Yupun has won many international running competitions.

ස්වීඩනයේදී යුපුන්ට සිව්වන ස්ථානය….

ශ්‍රී ලාංකේය ඔලිම්පික් ක්‍රීඩක කෙටි දුර ධාවන ශුර යුපුන් අබේකෝන් ස්වීඩනයේ Stockholmහි පැවැති Wanda Diamond League නම් ජාත්‍යන්තර තරගාවලියකදී මීටර් 100 ධාවන ඉසව්වෙන් සිව්වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වී ඇත. ඒ තත්පර 10.21කින් තරගය නිමා කරමින් ය.

තත්පර 10.02කින් තරගය නිමා කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩක Akani Simbinට තරගයේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට හැකි විය. බ්‍රිතාන්‍ය ක්‍රීඩක Reece Prescod තරගය දෙවනියට අවසන් කර ඇති අතර ඔහුට ඒ සඳහා තත්පර 10.15ක කාලයක් ගත වී තිබේ. තරගයේ තෙවන ස්ථානය තරගය තත්පර 10.19කින් අවසන් කළ ප්‍රංශ ධාවන ශුර Jimmy Vicaut ට හිමි විය.

දකුණු ආසියාවේ වේගවත් ම ධාවන ක්‍රීඩකයා සේ සැලකෙන යුපුන් මීටර් 100 දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන අතර මීටර් 150 ඉසව්වෙන් නව ආසියානු වාර්තාවක් පිහිටු වීමට ද යුපුන්ට හැකි වී තිබේ. මීට අමතරව යුපුන් ජාත්‍යන්තර ධාවන තරගාවලි රැසකදී ම ජයග්‍රහණයන් අත්කර ගෙන තිබේ.

ஸ்வீடனில் யூபுனுக்கு நான்காவது இடம்….

சுவீடனின் ஸ்டோக்ஹோமில் நடைபெற்ற வாண்டா டயமண்ட் லீக் என்ற சர்வதேச போட்டியில் 100 மீற்றர் ஓட்டப் பந்தயத்தில் இலங்கையின் ஒலிம்பிக் ஓட்டப்பந்தய வீரர் யுபுன் அபேகோன் நான்காவது இடத்தை பெற்றுள்ளார். அவருக்கு10.21 வினாடிகள் ஒட்டப்பந்தயத்தை முடிப்பதட்கு தேவைப்பட்டது.

தென்னாப்பிரிக்க வீரர் அகானி சிம்பின் பந்தயத்தை 10.02 வினாடிகளில் முடித்து முதல் இடத்தைப் பிடித்தார். பிரித்தானிய தடகள வீரர் ரீஸ் பிரெஸ்கோட் பந்தயத்தை இரண்டாவதாக முடித்தார், அவருக்கு 10.15 வினாடிகள் ஆனது. பந்தயத்தின் மூன்றாவது இடத்தை பிரான்ஸ் ஓட்ட சாம்பியன் ஜிம்மி விகாட் 10.19 வினாடிகளில் முடித்தார்.

தெற்காசியாவில் அதிவேக ஓட்டப்பந்தய வீரராகக் கருதப்படும் யுபுன் 100 மீற்றர்களுக்கான தெற்காசிய சாதனையைப் படைத்துள்ளார், மேலும் 150 மீற்றர் போட்டியில் புதிய ஆசிய சாதனையையும் யுபுன் நிலைநாட்ட முடிந்தது. கூடுதலாக, யுபுன் பல சர்வதேச ஓட்டப் போட்டிகளில் வென்றுள்ளார்.

(Visited 65 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin