St. Peter’s College and Wesley College also won the first stage of the Schools Rugby League.

The fourth and fifth matches of the Schools Rugby League 2022 were held on 25th June 2022. It is between Wesley College, Colombo and Vidyartha College, Kandy and between St. Peter’s College, Bambalapitiya and Dharmaraja College, Kandy.

The Wesley – Vidyartha clash at the CR & FC Stadium ended with Wesley’s rugby team winning 38-07.

Wesley’s team were led by 28-00 points in the first half of the game. In the first half, the Wesley team scored 4 tries and Rigesh, Michelle Amat, and Hazeez Thabeeth scored 4 tries.

The players of Vidyartha College, who showed a backward nature in the first half, managed to collect 07 points in the second half. However, Wesley College was able to take the lead in that half as well.

Wesley College also scored two tries in the second half by Sheal Samuel and Nithila Rodrigo scoring the tries.

The only try scored by the Vidyartha Vidyalaya team was scored by Arosh Ratnayake in the second half. The man of the match was Rigesh Muralidaran of Wesley College.

The School Rugby League match between Dharmaraja Vidyalaya and St. Peter’s College was held at St. Peter’s Stadium, Bambalapitiya. In that match, St. Peter’s College was able to record a 27-12 victory against Dharmaraja College.

In the first phase of the match, both teams scored two tries each. Dineth Ranasinghe and Rajith Ekanayake scored tries for St Peters College and Vanuja Mantrige and Vimukti Bandara also scored tries for Dharmaraja Vidyalaya.

However, in the second half, St. Peter’s players scored two more tries and managed to win the game.

Ashan Madugaspe and Vishenka Silva scored two tries for St. Peter’s College in the second half. Vidyartha players failed to score a single try in the second half. The man of the match was Ashan Madugaspe of St. Peter’s College.

සාන්ත පීතර සහ වෙස්ලි විද්‍යාලවලටත් ‘Dialog schools Rugby League’හි පළමු අදියරේ ජය….

2022 පාසල් රග්බි ලීගයේ සිව්වන සහ පස්වන තරඟ 2022 ජුනි 25 වන දින පැවැත්විණි. ඒ කොළඹ වෙස්ලි විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතරයි.

CR & FC ක්‍රීඩාංගණයේ පැවැති වෙස්ලි – විද්‍යාර්ථ රග්බි ගැටුම නිමා වූයේ වෙස්ලි ක්‍රීඩකයන් 38-07ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ය.

තරගයේ ප්‍රථම අර්ධයේ වෙස්ලි ක්‍රීඩකයන් ඉදිරියෙන් සිටියේ ලකුණු 28-00 ක් වශයෙන් ය. ප්‍රථම අර්ධයේදී වෙස්ලි කණ්ඩායම උත්සාහක දිනුම් 4ක් වාර්තා කළ අතර රිගෙෂ්, මිශෙල් අමත්, Hazeez Thabeeth එම උත්සාහක දිනුම් 4 වාර්තා කළහ.

පළමු අර්ධයේදී පසුගාමී ස්වභාවයක් පෙන්නුම් කළ විද්‍යාර්ථ විද්‍යාලයේ ක්‍රීඩකයෝ දෙවන අර්ධයේ දී ලකුණු 07ක් රැස්කර ගැනීමට සමත් වූහ. කෙසේවෙතත් එම අර්ධයේද පෙරමුණ ගැනීමට හැකි වූයේ වෙස්ලි විද්‍යාලයටයි.

වෙස්ලි විද්‍යාලය දෙවන අර්ධයේදී ද උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ අතර Sheal Samuel සහ නිතිල රොද්‍රිගෝ එම උත්සාහක දිනුම් වාර්තා කළහ.

විද්‍යාර්ථ විද්‍යාලයීය පිල ලබා ගත් එක ම උත්සාහක දිනුම දෙවන අර්ධයේදී අරෝෂ් රත්නායක විසින් වාර්තා කරන ලදී. තරගයේ වීරයා බවට පත්වූයේ වෙස්ලි විද්‍යාලයේ රිගේෂ් මුරලිදරන් ය.

Dialog පාසැල් රග්බි ලීගයේ ධර්මරාජ විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අතර තරගය බම්බලපිටිය සාන්ත පීතර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. එම තරගයේදී ධර්මරාජ විද්‍යාලයට එරෙහිව ලකුණු 27-12ක ජයක් වාර්තා කිරීමට සාන්ත පීතර විද්‍යාලයට හැකි විය.

තරගයේ පළමු අදියරේ දී කණ්ඩායම් ද්විත්වය විසින් ම උත්සාහක දිනුම් දෙක බැගින් වාර්තා කරන ලදී. පීතර විද්‍යාලය වෙනුවෙන් දිනෙත් රණසිංහ සහ රජිත් ඒකනායක ද ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් වනුජ මන්ත්‍රිගේ සහ විමුක්ති බණ්ඩාර ද උත්සාහක දිනුම් වාර්තා කළහ.

කෙසේවෙතත් දෙවන අර්ධයේදී ක්‍රියාත්මක වූ සාන්ත පීතර ක්‍රීඩකයෝ තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමින් තරගය ජය ගැනීමට සමත් වූහ.

අශාන් මදුගස්පේ සහ විශේන්ක සිල්වා දෙවන අර්ධයේදී පීතර විද්‍යාලය වෙනුවෙන් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළහ. විද්‍යාර්ථ ක්‍රීඩකයන්ට දෙවන අර්ධයේදී එක් උත්සාහක දිනුමක් හෝ වාර්තා කිරීමට නොහැකි විය. තරගයේ වීරයා සාන්ත පීතර විද්‍යාලයේ අශාන් මදුගස්පේ ය.

‘Schools Rugby League’ போட்டியின் முதல் கட்டப் போட்டிகளில் புனித பீற்றர் மற்றும் வெஸ்லி கல்லூரிகள் வெற்றி பெற்றன.

2022 ஸ்கூல்ஸ் ரக்பி லீக்கின் நான்காவது மற்றும் ஐந்தாவது ஆட்டங்கள் 25 ஜூன் 2022 அன்று நடைபெற்றன. இது கொழும்பு வெஸ்லி கல்லூரிக்கும் கண்டி வித்யார்த்த கல்லூரிக்கும் இடையிலும், பம்பலப்பிட்டி புனித பீற்றர் கல்லூரிக்கும் கண்டி தர்மராஜா கல்லூரிக்கும் இடையில் உள்ளது.

CR & FC மைதானத்தில் நடைபெற்ற வெஸ்லி – வித்யார்த்த மோதலில் வெஸ்லி ரக்பி அணி 38-07 என வெற்றி பெற்றது.

ஆட்டத்தின் முதல் பாதியில் வெஸ்லி அணி 28-00 புள்ளிகள் முன்னிலையில் இருந்தது. முதல் பாதியில் வெஸ்லி அணி 4 ட்ரைகளையும், ரிகேஷ், மிச்செல் அமாட், ஹசீஸ் தபீத் ஆகியோர் 4 ட்ரைகளையும் பெற்றனர்.

முதல் பாதியில் பின்தங்கிய சுபாவத்தை வெளிப்படுத்திய வித்யார்த்த கல்லூரி வீரர்கள், இரண்டாவது பாதியில் 07 புள்ளிகளைப் பெற முடிந்தது. எனினும், அந்த பாதியிலும் வெஸ்லி கல்லூரியால் முன்னிலை பெற முடிந்தது.

இரண்டாவது பாதியில் ஷீல் சாமுவேல் மற்றும் நித்திலா ரொட்ரிகோ ஆகியோரால் இரண்டு ட்ரைகளை வெஸ்லி கல்லூரியும் பெற்றது.

வித்யார்த்த வித்தியாலய அணியினர் பெற்ற ஒரேயொரு ட்ரை இரண்டாவது பாதியில் அரோஷ் ரத்நாயக்கவினால் பெறப்பட்டது. போட்டியின் நாயகனாக வெஸ்லி கல்லூரியின் ரிகேஷ் முரளிதரன் தெரிவானார்.

தர்மராஜ வித்தியாலயத்திற்கும் புனித பேதுரு கல்லூரிக்கும் இடையிலான பாடசாலை ரக்பி லீக் போட்டி பம்பலப்பிட்டி புனித பேதுரு விளையாட்டு மைதானத்தில் நடைபெற்றது. அந்தப் போட்டியில், புனித பேதுரு கல்லூரி, தர்மராஜா கல்லூரிக்கு எதிராக 27-12 என்ற கோல் கணக்கில் வெற்றியைப் பதிவு செய்ய முடிந்தது.

ஆட்டத்தின் முதல் கட்ட ஆட்டத்தில் இரு அணிகளும் தலா இரண்டு ட்ரைகளைப் பெற்றன. புனித பீட்டர்ஸ் கல்லூரி சார்பாக தினேத் ரணசிங்க மற்றும் ரஜித் ஏகநாயக்க ஆகியோர் ட்ரைகளை பெற்றுக் கொண்டனர். மேலும் தர்மராஜ வித்தியாலயம் சார்பாக வனுஜா மந்திரிகே மற்றும் விமுக்தி பண்டார ஆகியோரும் ட்ரைகளை பெற்றனர்.

எனினும் இரண்டாவது பாதியில் சென்.பீற்றர்ஸ் வீரர்கள் மேலும் இரண்டு ட்ரைகளை அடித்து ஆட்டத்தை வெற்றிகொள்ள முடிந்தது.

(Visited 158 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin