Lanka Premier League player auction day after tomorrow !!

July 3, 2022
Lanka Premier League player auction day after tomorrow !!

It was previously reported that the third phase of the third Lanka Premier League is scheduled to start on the 31st of this month. That is according to an official statement of Sri Lanka Cricket. Meanwhile, Sri Lanka Cricket sources have stated that the player selection process for this year’s Lanka Premier League will be held on the 5th of July which is the day after tomorrow.

However, the time of the selection process for the tournament has not yet been announced and five teams are going to compete in the Lanka Premier League this year as well this year also the Lanka Premier League will be played in Colombo and Hambantota.

Each team is allowed to retain 5 players before the player selection process which starts the day after tomorrow and this includes three local players and two foreign players.

ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය අනිද්දා !!

තුන්වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවන අදියර මෙම මස 31වනදා ආරම්භ වීමට නියමිත බවට මීට පෙර වාර්තා වී තිබුණි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ප්‍රකාශයක් ඇසුරෙන්. මෙවර ලංකා ප්‍රිමියර් ලීගය සඳහා වන ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය ජූලි මස 5වනදා එනම් අනිද්දා දිනයේදී පැවැත්වීමට නියමිත බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග සදහන් කොට ඇත.

කෙසේවෙතත් තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය පවත්වන වේලාව තවමත් ප්‍රකාශයට පත් කොට නොමැති අතර මෙවරත් ලංකා ප්‍රිමියර් ලීගයේදී කණ්ඩායම් පහක් තරග වැදීමට නියමිතය. මෙවරත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කොළඹ හා හම්බන්තොටදී පැවැත්වෙනු ඇත.

අනිද්දා ඇරඹෙන ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලියට පෙර එක් එක් කණ්ඩායමට ක්‍රීඩකයින් 5කු රඳවා ගැනීමට අවස්තාව හිමි කර දී ඇත. ඒ දේශීය ක්‍රීඩකයින් තිදෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු වශයෙනි.

லங்கா பிரீமியர் லீக் வீரர் ஏலம் நாளை மறுநாள்!!

மூன்றாவது லங்கா பிரீமியர் லீக்கின் போட்டிகள் இம்மாதம் 31ஆம் திகதி ஆரம்பமாகவுள்ளதாக முன்னர் இலங்கை கிரிக்கட் உத்தியோகபூர்வ அறிக்கையில் தெரிவிக்கப்பட்டுள்ளது. இதேவேளை, இந்த வருடத்திற்கான லங்கா பிரீமியர் லீக் தொடருக்கான வீரர்கள் தெரிவு நடவடிக்கைகள் நாளை மறுதினம் ஜுலை மாதம் 5ஆம் திகதி நடைபெறும் என இலங்கை கிரிக்கெட் வட்டாரங்கள் தெரிவித்துள்ளன.

எவ்வாறாயினும், போட்டிக்கான தெரிவு நடைமுறைக்கான நேரம் இன்னும் அறிவிக்கப்படவில்லை, ஐந்து அணிகள் லங்கா பிரீமியர் லீக்கில் இந்த ஆண்டும் விளையாடுகின்றன. அதே போல் இந்த ஆண்டும் லங்கா பிரீமியர் லீக் கொழும்பிலும் அம்பாந்தோட்டையிலும் நடைபெற உள்ளன.