Yupun’s new national record !!

Sri Lankan sprinter Yupun Abeykoon has set a new South Asian record and a new national record in the 200 meters. He set the record at the 12th Castiglione International meeting in Grosseto, Italy.

Yupun completed the 200M race in 20.37 seconds, beating the Sri Lankan record of 20.68 seconds set by Vinoj Suranjaya de Silva in 2018 and the South Asian record of 20.52 seconds set by Amlan Borgohain of India.

In addition, Yupun set a South Asian record in the 100 meters and set a new Asian record in the 150 meters. At the recent athletics meet in Italy. Yupun, who completed the 150m in 15.16 seconds, broke the 2017 record set by Yoshihito Kirtu of Japan in 15.37 seconds.

Yupun will represent Sri Lanka at the 2022 Commonwealth Games and the 2023 Asian Games.

යුපුන්ගෙන් නව ජාතික වාර්තාවක්!!!

ශ්‍රී ලාංකික කෙටි දුර ධාවන ශූර ඔලිම්පික් ක්‍රීඩක යුපුන් අබේකෝන් මීටර් 200 ධාවන ඉසව්ව යටතේ නව දකුණු ආසියානු වාර්තාවක් සහ නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වී ඇත. ඒ ඉතාලියේ Grossetoහි පැවැති 12වන Castiglione International meeting නම් ඉතාලි ක්‍රීඩා උළෙලකදී ය.

එහි මීටර් 200 ධාවන ඉසව්වට සහභාගි වූ යුපුන් තරගය තත්පර 20.37කින් නිමා කළේ 2018 වසරේදී විනෝජ් සුරංජය ද සිල්වා තබා තිබූ තත්පර 20.68ක ශ්‍රී ලංකා වාර්තාව සහ ඉන්දියාවේ අම්ලන් බෝර්ගොහයින් තබා තිබූ තත්පර 20.52ක දකුණු ආසියානු වාර්තාව බිඳ දමමින් ය.

මීට අමතරව මීටර් 100 දකුණු ආසියානු වාර්තාව ද යුපුන් සතුව ඇති අතර මීටර් 150 ඉසව්වෙන් නව ආසියානු වාර්තාවක්ද පිහිටු වීමට යුපුන්ට හැකි වී තිබේ. ඒ පසුගිය දිනක ඉතාලියේ ම පැවැති මලල ක්‍රීඩා උළෙලකදී ය. එහිදී මීටර් 150 ඉසව්ව තත්පර 15.16කින් නිමා කළ යුපුන්, 2017 වර්ෂයේදී ජපානයේ යොෂිහිඩ් කිර්දු විසින් තත්පර 15.37කින් තරගය නිමා කරමින් තබා තිබු වාර්තාව බිඳ දමා ඇත.

යුපුන් 2022 වර්ෂයේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙලට සහ 2023 වර්ෂයේදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට නියමිතව සිටි.

யுப்புனின் புதிய தேசிய சாதனை !!

இலங்கை குறுந்தூர ஓட்ட வீரர் ஒலிம்பிக் வீரர் யுப்புன் அபேகோன் 200 மீற்றர் ஓட்டத்தில் புதிய தெற்காசிய சாதனையையும் புதிய தேசிய சாதனையையும் படைத்துள்ளார். இத்தாலியின் Grossetoவில் இடம்பெற்ற 12வது Castiglione International meeting எனும் விளையாட்டு விழாவில் அவர் இந்த சாதனையை படைத்தார்.

யுப்புன் 200M பந்தய தூரத்தை 20.37 வினாடிகளில் ஓடி முடித்தார், 2018 இல் வினோஜ் சுரஞ்சய டி சில்வா நிகழ்த்திய 20.68 வினாடிகள் இலங்கை சாதனையையும், இந்தியாவின் அம்லான் போர்கோஹைன் நிகழ்த்திய 20.52 வினாடிகளின் தெற்காசிய சாதனையையும் யுப்புன் முறியடித்தார்.

மேலும், யுபுன் 100 மீற்றர் ஓட்டப்போட்டி தெற்காசிய சாதனையையும் படைத்துள்ளதுடன், 150 மீற்றர் ஓட்டப்போட்டியில் புதிய ஆசிய சாதனையையும் படைத்துள்ளார். அண்மையில் இத்தாலியில் நடந்த தடகளப் போட்டியில். 150 மீ ஓட்டத்தை 15.16 வினாடிகளில் நிறைவு செய்த யுபுன், 2017 ஆம் ஆண்டு ஜப்பானின் யோஷிஹிட் கிர்டு படைத்த 15.37 வினாடிகள் எனும் சாதனையை முறியடித்தார்.

யுபுன் 2022 பொதுநலவாய விளையாட்டு மற்றும் 2023 ஆசிய விளையாட்டுப் போட்டிகளில் இலங்கையை பிரதிநிதித்துவப்படுத்தி பங்கேற்க உள்ளார்.

(Visited 120 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin