Sri Lanka advances to the World Test Championship points table with a Test victory!!

Sri Lanka has moved up to fourth place in the Test World Championship points table with the Bangladesh Test series which ended on the 27th. Sri Lanka is currently in fourth place with 03 wins and a draw in the last 6 Tests played in the World Championship Series.

Sri Lanka is fourth in the World Test Championship with 55.56 points. Australia is in first place with 75.00 points, South Africa is in second place with 71.43 points and India is in third place with 58.33 points.

If the Sri Lankan team wins the current Test series against Australia 2-0, it will have a chance to reach the top of the World Test Championship rankings and if it wins 1-0, it will have a chance to reach the third place.

ටෙස්ට් තරඟාවලි ජයත් සමඟින් ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතා ලකුණු පුවරුවේ ඉදිරියට !!

ඊයේ (27) නිමාවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියත් සමඟින් ශ්‍රී ලංකාව ටෙස්ට් ලෝක ශූරතා ලකුණු පුවරුවේ සිව්වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත. ඊයේ ජයග්‍රහනය කළ තරඟයත් සමඟින් මේ දක්වා ටෙස්ට් ලෝක ශූරතාවයේ ශ්‍රී ලංකාව තරඟ 6ට මුහුණ දී ඉන් 3ක් ජය ගැනීමටත් එක් තරඟයක් ජය පරාජයෙන් තොරව නිම කර ගැණීමටත් සමත් වී ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතා ලකුණු පුවරුවේ සිව්වන ස්ථානයේ රැඳී සිටින්නේ ප්‍රතිශත ලකුණු 55.56ක් හිමි කරගනිමින්. ප්‍රථම ස්ථානයේ ප්‍රතිශත ලකුණු 75.00ක් හිමි කරගත් ඕස්ට්‍රේලියාව රැඳී සිටින අතර, දෙවන ස්ථානයේ ලකුණු 71.43ක් සමඟින් දකුණු අප්‍රිකාවත් තෙවන ස්ථානයේ ප්‍රතිශත ලකුණු 58.33ක් සමඟින් ඉන්දියාවත් රැඳී සිටියි.

එළඹෙන මස මෙරටදී ආරම්භ වීමට නියමිත ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූවහොත් ලෝක ටෙස්ට් ශූරතා ලකුණු පුවරුවේ ප්‍රථම ස්ථානය දක්වා පැමිණීමටත් 1-0ක් ලෙස ජයග්‍රහණය කළහොත් තෙවන ස්ථානය කරා පැමිණීමටත් ශ්‍රී ලංකාවට හැකියාවක් ඇත.

டெஸ்ட் வெற்றியுடன் உலக டெஸ்ட் சாம்பியன்ஷிப் புள்ளி பட்டியலில் இலங்கை முன்னேறியுள்ளது.

கடந்த 27ம் திகதி முடிவடைந்த பங்களாதேஷ் டெஸ்ட் தொடருடன் டெஸ்ட் உலக சாம்பியன்ஷிப் புள்ளி பட்டியலில் இலங்கை நான்காவது இடத்திற்கு முன்னேறியுள்ளது.உலக சாம்பியன்ஷிப் தொடரில் கடைசியாக விளையாடிய 6 டெஸ்ட் போட்டிகளில் 03 வெற்றி மற்றும் ஒரு டிராவுடன் இலங்கை அணி தற்போது நான்காவது இடத்தில் உள்ளது.

உலக டெஸ்ட் சாம்பியன்ஷிப்பில் இலங்கை 55.56 புள்ளிகளுடன் நான்காவது இடத்தில் உள்ளது. ஆஸ்திரேலியா 75.00 புள்ளிகளுடன் முதலிடத்திலும், தென்னாப்பிரிக்கா 71.43 புள்ளிகளுடன் இரண்டாவது இடத்திலும், இந்தியா 58.33 புள்ளிகளுடன் மூன்றாவது இடத்திலும் உள்ளன.

தற்போது இலங்கை வந்துள்ள அவுஸ்திரேலியா அணியுடனான டெஸ்ட்தொடரை இலங்கை அணி 2-0 என்ற கணக்கில் கைப்பற்றினால், உலக டெஸ்ட் சாம்பியன்ஷிப் தரவரிசையில் முதலிடத்தை எட்டும் வாய்ப்பும், 1-0 என வெற்றி பெற்றால் மூன்றாவது இடத்தை எட்டும் வாய்ப்பும் கிட்டும்.

(Visited 39 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin