Real Madrid wins the Champions Trophy for the 14th time !!

Real Madrid beat Liverpool 1-0 in the European Champions League final on the night of the 28th. Real Madrid has won the Champions Trophy for the 14th time, with Real Madrid winning twice as many Champions League trophies as any other club in the world.

The match at Stade de France was initially considered that Liverpool to have a 65% chance of winning, although Real Madrid eventually won.

The match started about 30 minutes late due to the commotion caused by the Liverpool fans on the ground. To alleviate the situation, the French police had to spray liquid mixed with pepper.

Real Madrid faced a tough challenge from Liverpool from the start of the match. The first half ended 0-0 thanks to a brilliant performance by the Real Madrid goalkeeper. Vinicius Jr. scored in the 59th minute to give Real Madrid the lead.

14වෙනි වතාවටත් ශූරයින්ගේ කුසලානය රියල් මැඩ්රිඩ් කණ්ඩායමට !!

ඊයේ (28) රාත්‍රියේ පැවති යුරෝපා කුසලාන ශූරයින්ගේ කුසලාන අවසාන තරඟයේ ජය 1-0ක් ලෙසින් හිමි කර ගැනීමට රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායමට හැකියාව ලැබුණි. ඒ ලිවර්පූල් කණ්ඩායම පරදවමින්. රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායම මේ සමඟින් ශූරයින්ගේ කුසලානය 14 වෙනි වතාවටත් දිනා ගැණීමට සමත් වූ අතර එය මේ දක්වා ලොව ඕනෑම කණ්ඩායමක් ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය කළ අවස්තා මෙන් දෙගුණයකි.

Stade de France ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයට ප්‍රථම ලිවර්පූල් කණ්ඩායම මෙම තරඟය ජයග්‍රහණය කරනු ඇතැයි 65%ක ජයග්‍රහණ ප්‍රතිශතයක් වාර්තා වී තිබුණත් රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායමට මෙම තරඟය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණි.

තරඟය ආරම්භයට මිනිත්තු 30න් පමණ ප්‍රමාද කිරීමට ඊයේ සිදු වූ අතර ඊට හේතු වූයේ ලිවර්පූල් රසිකයින් ක්‍රීඩාංගණයට පැමිණීමේ ඇති වූ කළහකාරී තත්වයක් නිසාවෙන්. මෙම තත්වය සමනය කිරීම සඳහා ප්‍රංශ පොලීසියට ගම්මිරිස් මිශ්‍ර වාෂ්පයක් (පෙපර් ස්ප්‍රේ) නිකුත් කිරීමටද සිදු විණි.

තරඟය ආරම්භයේ සිටම ලිවර්පූල් කණ්ඩායමෙන් ප්‍රබල අභියෝගයක් රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායමට එල්ල වූවත් රියාල් මැඩ්‍රිඩ් ගෝල රකින්නාගේ විශිෂ්ට ක්‍රීඩා විලාශය හේතුවෙන් පළමු අර්ධය නිම වූයේ 0-0ක් ලෙසින්. තරඟයේ 59 වන මිනිත්තුවේදී තරඟයේ වාර්තා වූ එකම ගෝලය වාර්තා කරමින් ජයග්‍රහණය රියාල් මැඩ්‍රිඩ් වෙත හිමි කර දීමට විනිෂියස් ජූනියර් හට හැකියාව ලැබුණි.

ரியல் மாட்ரிட் 14வது முறையாக சாம்பியன்ஸ் டிராபியை வென்றது!!

கடந்த 28ம் திகதி இரவு இடம்பெற்ற ஐரோப்பிய சம்பியன்ஸ் கிண்ண இறுதிப் போட்டியில் ரியல் மாட்ரிட் அணி 1-0 என்ற கோல் அடிப்படையில் லிவர்பூல் அணியை வீழ்த்தியது. அதற்கமைய ரியல் மாட்ரிட் 14வது முறையாக சாம்பியன்ஸ் டிராபியை வென்றுள்ளது, உலகின் மற்ற அணிகளை விட இரண்டு மடங்கு அதிகமாக சம்பியன் கிண்ணத்தை வென்ற அணியாக ரியல் மாட்ரிட் அணி காணப்படுகிறது.

Stade de France ல் இடம்பெற்ற போட்டியில் முதலில் லிவர்பூல் அணி வெற்றிபெறும் வாய்ப்பு 65% ஆக இருப்பதாக கருதப்பட்டது எனினும் ரியல் மாட்ரிட் இறுதியில் வெற்றி பெற்றது.

மைதானத்திற்கு லிவர்பூல் ரசிகர்களால் ஏற்பட்ட சலசலப்பு காரணமாக போட்டி சுமார் 30 நிமிடங்கள் தாமதமாகவே ஆரம்பமானது. நிலைமையைத் தணிக்க, பிரெஞ்சு காவல்துறை மிளகுதூள் கலந்த திரவத்தை தெளிக்க வேண்டியிருந்தது.

ரியல் மாட்ரிட் அணி போட்டியின் ஆரம்பம் முதலே லிவர்பூலிடம் இருந்து பலத்த சவாலை எதிர்கொண்டது. ரியல் மாட்ரிட் கோல்கீப்பரின் சிறப்பான ஆட்டத்தால் முதல் பாதி 0-0 என முடிந்தது. போட்டியின் 59வது நிமிடத்தில் வினிசியஸ் ஜூனியர் ஒரு கோலை அடித்து ரியல் மாட்ரிட் அணிக்கு வெற்றியை தேடித் தந்தார்.

(Visited 65 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin