සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය එළඹෙන මාර්තු මස 4වනදා ආරම්භ වීමට නියමිතය. ඓතිහාසික වශයෙන් වැදගත් වන මෙම තරගයට පාකිස්තාන ප්‍රබල ක්‍රීඩකයන්...
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය Chattogramහිදී පැවැත්විණි. ලෝක කුසලාන සුපර් ලීග් වටයට අයත් තරගාවලියක් වූ මෙහි පළමු...
පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ හත්වන අදියරේ අවසන් මහා තරගය ඊයේ රාත්රියේදී පැවැත්විණි. ලාහෝර්හි පිහිටි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරගය පැවැත්විණි. මෙවර අවසන් මහා තරගය වෙනුවෙන් පසුගියවර...
සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායමත් ඉන්දීය කණ්ඩායමත් අතර දෙවන විස්සයි විස්ස තරගය ඊයේ දිනයේදී ධර්මසාලාහිදී පැවැත්විණ. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඉන්දීය නායක රොහිත් ෂර්මා පළමුව පන්දු යැවීමට...
ශ්‍රී ලංකා ජාතික පාපන්දු ක්‍රීඩක ඩක්සන් පුස්ලස් අද මාලදිවයිනේ දී අභාවප්‍රාප්ත වූ බවට වාර්තා වී ඇත. මේ බව ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ නිළ ෆේස්බුක් පිටුව හරහා...
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරඟ සංචාරය ආරම්භ කරමින් ඊයේ දිනයේදී (24) පැවති පළමු විස්සයි විස්ස තරඟයේ ජය හිමි කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරඟය ආරම්භයට පෙර...
2003 වසරේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයකදී ප්‍රබල ශ්‍රී ලංකා කණ්ඩායම හා කෙන්යානු කණ්ඩායම මුණ ගැසුනි. සනත් ජයසූරිය, මාවන් අතපත්තු, අරවින්ද සිල්වා, චමින්ද...
එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ලකුණු 300 සීමාව හබායන්නට අදින් වසර 30කට ඉහතදී ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය. 1992 වසරේ පැවති බෙන්සන් & හෙජස් ලෝක...
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්ට සහ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂනට හෙට පැවත්වෙන පළමු විස්සයි විස්ස තරඟය අහිමිවීමේ අවධානමක් ඇති බවට වාර්තා වේ. වාර්තා...
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරඟ සංචාරය සඳහා නම් කළ සත්කාරක ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම වන ඉන්දීය කණ්ඩායමේ තවත් වෙනස්කම් කීපයක් සිදු වී ඇත. රෝහිත්...