Wanindu Hasaranga tops T20 all-round rankings

The latest T20 International Ranking List has been announced today. According to that, the Sri Lankan bowler Vanidu Hasaranga has still managed to take the lead among the T20 bowlers.

Sri Lankan player Maheesh Theekshana still remains in the tenth position in the rankings. According to the latest rankings, Wanindu Hasaranga has managed to advance to the fifth position among the all-rounders. Accordingly, Wanindu Hasaranga, who was previously ranked seventh, has managed to advance by 2 positions in the all-around rankings.

Also, Sri Lankan player Chamika Karunaratne has moved up 3 places to the 60th position in the T20 bowler rankings. In the T20 batting rankings, Pathum Nissanka has taken the tenth place and Sri Lankan captain Dasun Shanaka has moved up by 3 places to become the 48th.

වනිදු හසරංග විස්සයි විස්ස තුන් ඉරියව් ශ්‍රේණිගතකිරීම්හි ඉහළට

නවතම ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම් ලයිස්තුව අද දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව විස්සයි විස්ස පන්දු යවන්නන් අතර තවමත් පෙරමුණ හිමිකරගැනීමට සමත්ව ඇත්තේ ශ්‍රී ලංකා දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගයි.

ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තවමත් ශ්‍රේණිගතකිරීම්හි දසවැන්නා ලෙසින් රැදී සිටියි. නවතම ශ්‍රේණිගතකිරීම් අනුව තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරෙහි පස්වන ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට වනිදු හසරංග සමත් වී ඇත. ඒ අනුව මින් පෙර හත්වන ස්ථානයේ රැදුනු වනිදු හසරංග තුන් ඉරියව් ශ්‍රේණිගතකිරීම්හි ස්ථාන 2කින් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩක චාමික කරුණාරත්න විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම්හි 60වන ස්ථානය තෙක් ස්ථාන 3කින් ඉදිරියට පැමිණ ඇත. විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගතකිරීම්හි දසවැනි ස්ථානය පැතුම් නිස්සංකට හිමි වී ඇති අතර ශ්‍රී ලංකා නායක දසුන් ශානක ස්ථාන 3කින් ඉදිරියට පැමිණෙමින් 48වැන්නා බවට පත් වී ඇත.

டி20 ஆல்ரவுண்ட் தரவரிசையில் வனிது ஹசரங்க முதலிடத்தில் உள்ளார்

டி20 சர்வதேச தரவரிசைப் பட்டியல் இன்று வெளியிடப்பட்டது. அதன்படி, டி20 பந்துவீச்சாளர்களில் இலங்கை அணியின் வேகப்பந்து வீச்சாளர் வனிது ஹசரங்க இன்னும் முன்னிலை வகிக்கிறார்.

இலங்கை வீரர் மகிஷ் தீக்ஷனா இன்னும் தரவரிசையில் பத்தாவது இடத்தில் நீடிக்கிறார். சமீபத்திய தரவரிசையின்படி, சகலதுறை வீரர்களில் வனிது ஹசரங்க ஐந்தாவது இடத்திற்கு முன்னேற முடிந்தது. இதன்படி, முன்னதாக ஏழாவது இடத்தில் இருந்த வனிது ஹசரங்க, சகலதுறை தரவரிசையில் 2 இடங்களைப் பெற்று முன்னேறிச் சென்றுள்ளார்.

மேலும், டி20 பந்துவீச்சாளர் தரவரிசையில் இலங்கை வீரர் சமிக கருணாரத்னே 3 இடங்கள் முன்னேறி 60வது இடத்திற்கு வந்துள்ளார். டி20 பேட்டிங் தரவரிசையில் பதும் நிஸ்சங்கடா பத்தாவது இடத்தையும், இலங்கை கேப்டன் தசுன் ஷனகா 3 இடங்கள் முன்னேறி 48வது இடத்தையும் பிடித்துள்ளனர்.

(Visited 85 times, 1 visits today)

You Might Be Interested In