Football administration spent 100 lakhs on a song – Video

Mr Ranjith Rodrigo, the former president of the Football Federation, said that nearly Rs.100 lakhs have been spent on the song created for the four-national tournament.

He further stated that there is doubt about the expenditure of this kind of money for this song which was created for the four-corner tournament hosted by Sri Lanka in 2022, and when asked about this by the football administration at that time, it was said that almost 60 lakhs were spent, but it was confirmed. They have failed to produce any possible evidence.

He stated in front of the media that since February 2022, the monthly accounts have not been given to the members and in addition, for the renovation of the football house, nearly 600 lakhs have been spent It has also been revealed that only 400 Lakhs has been spent to build the Football house.

He further stated that in a short period of six months over a billion has been spent and Sri Lankan football can’t afford so much money. Mr Rodrigo had stated that even after informing the authorities (Ministry, Police, and FIFA) about this, there was no proper answer from them and that former president Jaswar Umar should be fully responsible for the current state of Sri Lankan football.

ලක්ෂ 100ක් ගීතයක් වෙනුවෙන් වියදම් කළ පාපන්දු පරිපාලනය

සිව්කොන් ජාතික තරගාවලිය සදහා නිර්මාණය කරන ලද ගීතය වෙනුවෙන් රු.පි. ලක්ෂ 100 ආසන්න මුදල් වැය වී ඇති බව පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති රංජිත් රොද්‍රිගෝ මහතා ප්‍රකාශ කරනු ලැබීය.

2022 වර්ශයේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වූ සිව් කොන් තරගාවලිය සදහා නිර්මාණය කරනු ලැබූ මෙම ගීතය වෙනුවෙන් මෙවැනි මුදලක් වියදම් වීම පිලිබදව සැකයක් පවතින බව ඒ මහතා වැඩි දුරත් ප්‍රකාශ කර සිටි අතර, එවකට සිටි පාපන්දු පරිපාලනයෙන් මේ පිළිබදව විමසීමේදී ලක්ෂ 60කට ආසන්න මුදලක් වියදම් වූ බව පැවසුවත් එය සනාථ කල හැකි කිසිදු සාක්ෂියක් ඔවුන් හට ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත.

2022 වර්ශයේ පෙබරවාරී මාසයේ සිට මාසික ගිණුම් වාර්ථාද තබා නැති බව ඒ මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරනු ලැබීය. මීට අමතරව පාපන්දු නිවස අලුත්වැඩියාව සදහා රු.පි. ලක්ෂ 600කට ආසන්න මුදක් වැය වී ඇති බවද අනාවරණට වී ඇත.

ඔහු වැඩි දුරත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා පාපන්දුවට මෙතරම් මුදල් දැරිය හැකිද, මාස හයක් වැනි කෙටි කාලයකදී රු.පි. බිලියනකට අධික මුදලක් වියදම් කොට ඇත. මේ පිලිබදව කොතෙකුත් බලධාරී දැනුවත් කලත් ඔවුන්ගෙන් නිසි පිළිතුරක් නොමැති බව හා වර්ථමානයේ ශ්‍රී ලංකා පාපන්දුව ඇද වැටී ඇති තත්වයට සම්පූර්ණයෙන් වග කිව යුත්තේද හිටපු සභාපති ජස්වර් උමර් බව රොද්‍රිගෝ මහතා ප්‍රකාශ කර සිටියහ.

ஒரு பாடலுக்கு 100 லட்சம் செலவு செய்தது கால்பந்து நிர்வாகம்

நான்கு நாடுகளின் போட்டிக்காக உருவாக்கப்பட்ட பாடலுக்கு ரூ. சுமார் 100 இலட்சம் செலவிடப்பட்டுள்ளதாக உதைபந்தாட்ட சம்மேளனத்தின் முன்னாள் தலைவர் திரு.ரஞ்சித் ரொட்ரிகோ தெரிவித்துள்ளார்.

2022ஆம் ஆண்டு இலங்கை நடத்தும் நான்கு முனை போட்டிக்காக உருவாக்கப்பட்ட இந்தப் பாடலுக்கு இவ்வாறான பணம் செலவழிக்கப்படுவது தொடர்பில் சந்தேகம் இருப்பதாகவும், இது தொடர்பில் அப்போது உதைபந்தாட்ட நிர்வாகத்திடம் கேட்டபோது, 60 இலட்சம் செலவழிக்கப்பட்டதாகவும், ஆனால் அது உறுதிப்படுத்தப்பட்டதாகவும், சாத்தியமான ஆதாரங்களை அவர்கள் முன்வைக்கவில்லை.

2022 ஆம் ஆண்டு பெப்ரவரி மாதத்திலிருந்து மாதாந்த கணக்கு அறிக்கைகள் பேணப்படவில்லை என அவர் ஊடகங்களுக்கு முன்னால் தெரிவித்தார். மேலும், கால்பந்து இல்லத்தை சீரமைக்க ரூ. கிட்டத்தட்ட 600 இலட்சம் மோதிரம் செலவு செய்யப்பட்டுள்ளதாகவும் தெரியவந்துள்ளது.

அவர் மேலும் தெரிவிக்கையில், இலங்கை கால்பந்தாட்டத்தினால் இவ்வளவு பணம் வாங்க முடியும், ஆறு மாத குறுகிய காலத்தில் ரூ. ஒரு கோடிக்கு மேல் செலவிடப்பட்டுள்ளது. இது தொடர்பில் அதிகாரிகளுக்கு யார் அறிவித்தாலும் அவர்களிடமிருந்து சரியான பதில் கிடைக்கவில்லை எனவும் இலங்கையின் கால்பந்தாட்டத்தின் தற்போதைய நிலைக்கு முன்னாள் ஜனாதிபதி ஜஸ்வர் உமர் முழுப்பொறுப்பேற்க வேண்டும் எனவும் திரு.ரொட்ரிகோ குறிப்பிட்டிருந்தார்.

(Visited 26 times, 1 visits today)

You Might Be Interested In