Indian team today with changes

The second match of the 3-match T20 series between the touring Sri Lankan team and the Indian team is scheduled to be held today. This match, which is a very important match for the Sri Lankan team, is scheduled to be held in Pune.

It is reported that Sanju Samson will not play in today’s match. It was due to his knee injury. It is reported that wicket-keeper Jitesh Sharma has been called in his place in the Indian squad and he is going to play his debut T20 match today.

Meanwhile, Indian fast bowler Harshal Patel has been removed from the second Twenty20 match against Sri Lanka. The Indian media has reported that the fast bowler Arshadeep Singh will play for today’s match instead.

ඉන්දීය කණ්ඩායම අද දිනයේදී වෙනස්කම් සමගින් තරග බිමට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද දිනයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් තරගයක් වන මෙම තරගය පූනේහිදී පැවැත්වීමට නියමිතය.

අද දිනයේදී පැවැත්වෙන තරගය වෙනුවෙන් සංජු සැම්සන් ක්‍රීඩා නොකරන බව වාර්තා වෙයි. ඒ ඔහු දණහිසෙහි ආබාධයකට ලක්වීම හේතුවෙනි. ඔහු වෙනුවට කඩුලු රකින ක්‍රීඩක ජිටේෂ් ෂර්මා ඉන්දීය සංචිතයට කැදවා ඇති අතර ඔහු අද දිනයේදී සිය මංගල විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බවද වාර්තා වෙයි

මේ අතර ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක හර්ෂාල් පටෙල් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉවත් කොට ඇත. ඔහු වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක අර්ෂදීප් සිං අද තරගය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත.

இந்திய அணி இன்று களத்தில் மாற்றங்களுடன்

வருகை தந்துள்ள இலங்கை அணிக்கும் இந்திய அணிக்கும் இடையிலான 3 போட்டிகள் கொண்ட இருபதுக்கு 20 தொடரின் இரண்டாவது போட்டி இன்று நடைபெறவுள்ளது. இலங்கை அணிக்கு மிக முக்கியமான போட்டியான இந்த போட்டி புனேவில் நடைபெற உள்ளது.

இன்றைய போட்டியில் சஞ்சு சாம்சன் விளையாடமாட்டார் என தெரிவிக்கப்பட்டுள்ளது. இது அவரது முழங்காலில் ஏற்பட்ட காயம் காரணமாகும். இந்திய அணியில் அவருக்கு பதிலாக விக்கெட் கீப்பர் ஜிதேஷ் சர்மா அழைக்கப்பட்டுள்ளதாகவும், அவர் இன்று தனது முதல் டி20 போட்டியில் விளையாட உள்ளதாகவும் தெரிவிக்கப்பட்டுள்ளது.

இந்நிலையில், இலங்கைக்கு எதிரான இரண்டாவது இருபதுக்கு 20 போட்டியில் இருந்து இந்திய வேகப்பந்து வீச்சாளர் ஹர்ஷல் படேல் நீக்கப்பட்டுள்ளார். அதற்கு பதிலாக வேகப்பந்து வீச்சாளர் அர்ஷதீப் சிங் இன்றைய போட்டியில் விளையாடுவார் என இந்திய ஊடகங்கள் செய்தி வெளியிட்டுள்ளன.

(Visited 23 times, 1 visits today)

You Might Be Interested In