Steven Smith completes 30 Test centuries, second only to Tendulkar.

The third Test between the touring South African team and the Australian team was held in Sydney. Winning the toss, the Australian team decided to bat first and Steven Smith scored a valuable century in Australia’s first innings.

This became his thirtieth century in Test cricket and Smith scored 104 runs in 192 balls with 11 fours and 2 sixes. Accordingly, Stephen Smith was able to become the second batsman to complete 30 Test centuries in the least number of innings on international Test cricket fields.

Steven Smith has spent 162 innings to complete 30 Test centuries. Former Indian batsman Sachin Tendulkar is the batsman who completed 30 Test centuries in the least number of innings. He has completed 30 Test centuries playing 159 innings.

Players who have completed 30 Test centuries in the fewest number of innings

Sachin Tendulkar – 159
Steve Smith – 162
Matthew Hayden – 167
Ricky Ponting – 170
Sunil Gavaskar – 174
Younis Khan – 180

ටෙන්ඩුල්කාර්ට පමණක් දෙවැනි වෙමින් ස්ටීවන් ස්මිත් ටෙස්ට් ශතක 30ක් සම්පූර්ණ කරයි.

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තෙවන ටෙස්ට් සිඩ්නිහිදී පැවැත්වෙයි. තරගයේ කාසියේ වාසිය හිමිකරගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ. ඕස්ට්‍රේලියානු පළමු ඉනීමේදී අගනා ශතකයක් වාර්තා කිරීමට ස්ටීවන් ස්මිත් සමත් විය.

මෙය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ තිස්වන ශතකය බවට පත් වූ අතර ස්මිත් පන්දු 192ක් තුළදී හතරේ පහර 11ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 104ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය් තුළ අඩුම ඉනීම් ගණනකින් ටෙස්ට් ශතක 30 සම්පුර්ණ කළ පිතිකරුවන් අතරෙහි දෙවැන්නා බවට පත්වන්නට ස්ටීවන් ස්මිත්ට හැකිවිය.

ස්ටීවන් ස්මිත් ටෙස්ට් ශතක 30ක් සම්පූර්ණ කිරීමට ඉනීම 162ක් වැයකොට ඇත. අඩුම ඉනීම් ගණනකින් ටෙස්ට් ශතක 30 සම්පූර්ණ කළ පිතිකරුවා වනුයේ හිටපු ඉන්දීය පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් ය. ඔහු ඉනීම 159ක් ක්‍රීඩා කරමින් ටෙස්ට් ශතක 30ක් සම්පුර්ණ කොට ඇත.

අඩුම ඉනීම ගණනකින් ටෙස්ට් ශතක 30ක් සම්පුර්ණ කළ ක්‍රීඩකයන්

සචින් තෙන්ඩුල්කාර් – 159
ස්ටීව් ස්මිත් – 162
මැතිව් හේඩ්න් – 167
රිකී පොන්ටින් – 170
සුනිල් ගවස්කාර් – 174
යුනිස් ඛාන් – 180

டெண்டுல்கருக்கு அடுத்தாக ஸ்டீவன் ஸ்மித் 30 டெஸ்ட் சதங்களை பூர்த்தி செய்தார்.

சுற்றுலா தென்னாபிரிக்க அணிக்கும் அவுஸ்திரேலிய அணிக்கும் இடையிலான மூன்றாவது டெஸ்ட் போட்டி சிட்னியில் நடைபெறவுள்ளது. போட்டியின் நாணய சுழற்சியில் வெற்றி பெற்ற ஆஸ்திரேலிய அணி முதலில் துடுப்பெடுத்தாட தீர்மானித்தது. ஆஸ்திரேலியாவின் முதல் இன்னிங்ஸில் ஸ்டீவன் ஸ்மித் மதிப்புமிக்க சதம் அடித்தார்.

இது டெஸ்ட் கிரிக்கெட்டில் அவரது முப்பதாவது சதமாக அமைந்தது மேலும் ஸ்மித் 192 பந்துகளில் 11 பவுண்டரிகள் மற்றும் 2 சிக்ஸர்களுடன் 104 ரன்கள் எடுத்தார். இதன்படி, சர்வதேச டெஸ்ட் கிரிக்கட் களங்களில் குறைந்த இன்னிங்ஸ்களில் 30 டெஸ்ட் சதங்களைப் பூர்த்தி செய்த இரண்டாவது பேட்ஸ்மேன் என்ற பெருமையை ஸ்டீபன் ஸ்மித் பெற முடிந்தது.

ஸ்டீவன் ஸ்மித் 162 இன்னிங்ஸ்களில் 30 டெஸ்ட் சதங்களை பூர்த்தி செய்துள்ளார். இந்திய அணியின் முன்னாள் வீரர் சச்சின் டெண்டுல்கர் குறைந்த இன்னிங்ஸ்களில் 30 டெஸ்ட் சதங்களை பூர்த்தி செய்த பேட்ஸ்மேன் ஆவார். 159 இன்னிங்ஸ்களில் விளையாடி 30 டெஸ்ட் சதங்களை பூர்த்தி செய்துள்ளார்.

குறைந்த எண்ணிக்கையிலான இன்னிங்ஸ்களில் 30 டெஸ்ட் சதங்களை பூர்த்தி செய்த வீரர்கள்

சச்சின் டெண்டுல்கர் – 159
ஸ்டீவ் ஸ்மித் – 162
மேத்யூ ஹைடன் – 167
ரிக்கி பாண்டிங் – 170
சுனில் கவாஸ்கர் – 174
யூனிஸ் கான் – 180

(Visited 39 times, 1 visits today)

You Might Be Interested In