News
ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තේරීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා හොකී පිල නම් කෙරේ.
19වන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හොකී තරග සඳහා සුදුසුකම් ලබන රටවල් තේරීම සඳහා පැවැත්වෙන තරගාවලිය නියෝජනය කරන මෙරට ජාතික හොකී පිල ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව විසින් නම් කර ඇත. ඒ කොළඹ හත රීඩ් මාවතේ පිහිටි කෘතිම ක්‍රීඩාංගණයේදී පැවැත් වූ පුහුණු සංචිතයේදී ක්‍රීඩකයන් විසින් පෙන්නුම් කරන ලද දක්ෂතා පදනම් කරගෙන ය.
මැයි මස 05වන දා සිට 15වන දා දක්වා තායිලන්තයේ බැංකොක්හිදී පැවැත්වෙන සුදුස්සන් තේරීමේ හොකී තරගාවලියට රටවල් 9ක් සහභාගි වීමට නියමිත අතර එම රටවල් ‘ඒ’ සහ ‘බී’ යන ඛාණ්ඩ දෙක යටතේ මුලික තරග වට සඳහා පෙනි සිටිමට නියමිතව පවති.
එහිදී ඕමානය, තායිලන්තය, හොංකොං, උස්බෙකිස්ථානය සහ කසකස්ථානය යන රටවල් පහ ‘ඒ’ ඛාණ්ඩයට ද
ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව යන රටවල් හතර ‘බී’ ඛාණ්ඩයට ද අයත් වේ.
සුදුස්සන් තේරීමේ තරගාවලිය තුළ වැඩි දක්ෂතා පෙන්වන රටවල් හයක් (06) 19වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තෝරා ගැනීමට ආසියානු හොකී සම්මේලනය තීරණය කොට ඇත.
සුදුස්සන් තේරීමේ තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික හොකි පිල ක්‍රීඩකයන් 18කුගෙන් සමන්විත අතර කණ්ඩායම් නායකත්වය තරංග ඉරෝෂ් ගුණවර්ධන දරණ අතර එහි උප නායකත්වය හිමිව ඇත්තේ තරිඳු කුමාර හේන්දෙණියටයි.
මෙම ජාතික සංචිතයට මාතලේ දිස්ත්‍රික්කයෙන් ක්‍රීඩකයන් දස දෙනෙකුම (10) ඇතුළත් වී සිටිම සුවිශේෂි ය. ඊට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයෙන් ක්‍රීඩකයෝ 05ක් ද කොළඹ, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් ක්‍රීඩකයෝ 01 බැගින් ද කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
ජාතික හොකී කණ්ඩායමට නවක ක්‍රීඩකයන් ලෙස ගාල්ල සාන්‍ත ඇලොව්ෂියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ලක්ෂාන් සඳරුවන්, කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය බෝධික ඩයස්, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය භාතිය ද අල්විස් සහ මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය චතුරංග චන්ද්‍රසේන සහ සමීර වීරසූරිය යන ක්‍රීඩකයෝ මෙවර එක්ව සිටිති.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට මීට පෙර නායකත්වය ලබාදී ඇති ඩේමියන් නිලන්ත ද සිල්වා සහ සඳරුවන් ප්‍රියලංකා සුදුසිංහ මෙවර ද ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කිරීමට නියමිතයි.
ශ්‍රි ලංකා ජාතික හොකි කණ්ඩායම
1.තරංග ඉරෝෂ් (නායක) 2.තරිඳු කුමාර හේන්දෙණිය (උප නායක)
3.ධම්මික ප්‍රභාත් රණසිංහ
4.රජිත ඩිලාන් කුලතුංග 5.අනුරාධ සුරේෂ්
6.කුසල් හේෂාන් තිලකසිරි
7.චතුරංග චන්ද්‍රසේන 8.සඳරුවන් ප්‍රියලංකා සුදුසිංහ
9.ඩේමියන් නිලන්ත ද සිල්වා
10.සජිත් ශමින්ද කොස්තා
11.ශෙරාන් නිමංක ප්‍රනාන්දු
12.චමල්ක රුක්ෂාන් ප්‍රනාන්දු
13.ප්‍රමෝද උදයශාන් ප්‍රනාන්දු
14.විපුල් ධනුෂ්ක ප්‍රනාන්දු
15.භාතිය ද අල්විස් 16.ලක්ෂාන් සඳරුවන්
17.බෝධික ඩයස්
18.සමීර වීරසූරිය
Cricket
Sri Lanka Cricket Appoints New National Coaches for High Performance Centre
Sri Lanka Cricket (SLC) has announced two key appointments to its National High Performance Centre as part of efforts to strengthen the country’s coaching structure across all formats and levels.
Former Netherlands coach Ryan van Niekerk has been named the National Bowling Coach, while Jordan Gregory will take on the role of National Fielding and Spin Bowling Coach. Both appointments will come into effect from April 15, 2026, with each coach set to serve a two-year tenure.
In his new role, van Niekerk will oversee fast bowling development across all national teams, including the senior men’s side. He brings valuable international experience, having served as the bowling coach and interim head coach of the Netherlands national team from 2023 to 2026. Prior to that, he worked as the assistant coach and bowling coach of the Netherlands men’s team.
During his time with the Dutch side, van Niekerk played a role in their participation in major global tournaments, including the ICC Men’s Cricket World Cup 2023 and the ICC Men’s T20 World Cups in 2024 and 2026.
Meanwhile, Gregory will be responsible for managing fielding standards and spin bowling development across all national squads. He previously worked as a fielding consultant with Netherlands Cricket and contributed to several international assignments, including the ICC Men’s T20 World Cup 2023.
Cricket
Nuwan Thushara Moves Court Over IPL 2026 NOC Dispute
Sri Lanka fast bowler Nuwan Thushara has initiated legal action against Sri Lanka Cricket (SLC), seeking court intervention to secure a No Objection Certificate (NOC) that would allow him to participate in the 2026 Indian Premier League (IPL).
The matter was taken up before the Colombo District Court, which has scheduled the next hearing for April 9. Thushara has named several top SLC officials as defendants, including President Shammi Silva, Secretary Bandula Dissanayake, Treasurer Sujeewa Godaliyadda, and CEO Ashley de Silva.
According to court filings, Thushara was picked by Royal Challengers for the 2026 IPL season, having previously featured in the tournament in both 2024 and 2025 after receiving the necessary clearance from SLC. However, the board has declined to issue the NOC this year, citing his failure to meet required fitness standards.
Thushara, in his petition, has challenged this decision, stating that his contract with SLC expired on March 31, 2026, and that he had already informed the board of his intention not to renew it. He further claims he had been made aware that he was not in contention for national selection, making the fitness-based refusal unreasonable.
The pacer has also argued that his current fitness levels are consistent with those maintained during previous seasons when he was granted NOCs. He warns that the denial could cost him his IPL contract, resulting in significant financial loss and missed career opportunities.
Through the case, Thushara is seeking legal recognition of his right to obtain the NOC, along with court orders compelling SLC to grant him clearance to play in the IPL and other overseas leagues.
News
‘Super Fighters’ Chess Big Match Set to Bring Three Schools Together
The annual ‘Super Fighters’ Chess Big Match, a unique triangular chess tournament featuring
C.W.W. Kannangara Central College – Matugama,
Taxila Central College – Horana, and
Ananda Sastralaya National School – Matugama,
is set to take place in the coming days.
The official media briefing for the tournament was held under the patronage of the Matugama Zonal Deputy Director of Education, Chandima Priyadarshani, along with the principals of the three participating schools and the Secretary of the Kalutara District Chess Association, Sameera Dissanayake.
Having already secured the title on the previous two occasions, Taxila Central College, Horana, will enter the competition as the defending champions. Meanwhile, this year’s tournament will be hosted by C.W.W. Kannangara Central College, Matugama.
All three schools are expected to field highly competitive teams, featuring internationally rated players as well as several athletes who have represented Sri Lanka at international chess tournaments.

The primary objectives of the tournament are to popularize the “Big Match” concept in school chess, identify emerging talent, and strengthen the spirit of camaraderie among the three institutions.













With growing interest in school-level chess, the ‘Super Fighters’ tournament is expected to be a thrilling and high-quality contest, showcasing the next generation of Sri Lanka’s chess talent.
-
Football1 year agoSri Lanka Schools National Championship 2025: Super 8 Fixtures and Grouping
-
News1 year ago2025 Schools Rugby Season Set to Thrill Fans with Knockout and League Action
-
Cricket10 months agoNuwan Thushara Shines as RCB Storms into IPL 2025 Final
-
Live4 years agoLive Broadcast of Syria vs Sri Lanka | AFC U23 Asian Championship Qualification
-
Cricket1 year agoSri Lanka’s Greatest Cricketers: Top Batters and Bowlers of All Time
-
News10 months agoMajor Shake-Up in Sports Governance: New 2025 Regulations Reform National Sports Bodies in Sri Lanka
-
Football1 year agoFFSL Rebrands Division-1 as ‘League-One’ with a Bold New Vision
-
Football11 months agoSri Lanka Announces U19 Football Squad for SAFF Championship 2025


You must be logged in to post a comment Login