News3 years ago
ආසියානු ක්රීඩා උළෙලට සුදුස්සන් තේරීමේ තරගාවලියට සහභාගි වන ශ්රී ලංකා හොකී පිල නම් කෙරේ.
19වන ආසියානු ක්රීඩා උළෙලේ පිරිමි හොකී තරග සඳහා සුදුසුකම් ලබන රටවල් තේරීම සඳහා පැවැත්වෙන තරගාවලිය නියෝජනය කරන මෙරට ජාතික හොකී පිල ශ්රී ලංකා ජාතික තේරීම් කමිටුව...