Dialog Inter-School Rugby Tournament start’s from today!

After two years of absence, all arrangements have been made to hold the Under-20 Inter-School Rugby Tournament again this year under the full patronage of Dialog Axiata. Organized by the Sri Lanka Schools Rugby Association, the tournament kicks off on June 23.

The tournament will be attended by 92 schools and will be divided into three stages namely first, second and third.

According to that, the first phase of the competition is scheduled to be held with the participation of 36 schools that will compete in the first phase under categories A, B and C.

Out of the first phase, only 12 schools belonging to Group A will enter the competition for the first round. The 12 schools also compete in two categories under A1 and A2.

Schools belonging to the ‘A’ category of the first phase

Under category A1
Royal College, Colombo 07
St. Joseph’s College, Colombo 10
St. Thomas’ College, Mount Lavinia
‍Trinity College, Kandy
Kingswood College, Kandy
St. Anthony’s College, Kandy

Under category A2
St. Peter’s College, Colombo 04
Wesley College, Colombo 09
Isipathana College, Colombo 05
Science College, Mount Lavinia
Vidhiyartha College, Kandy
Dharmaraja College, Kandy

Accordingly, the first match of the tournament will be played between St. Joseph’s College, Maradana and Kingswood College, Kandy today (23) at 4.15 pm at Havelock Stadium.

Schedule for the first stage Group A match.

2022.06.23 – Between St. Joseph’s College and Kingswood College, Kandy at Havelocks Grounds.

2022.06.24 – Between Royal College and St. Anthony’s College at Royal Grounds, Colombo

2022.06.24 – Between Isipathana College and College of Science at Havelocks Grounds

2022.06.25 – Between St. Peter’s College and Dharmaraja College at St. Peter’s Stadium, Bambalapitiya

2022.06.25 – Match between Wesley College and Science College CR & FC Grounds

2022.06.25 – Match between Trinity College and St. Thomas’ College at Pallekele Grounds.

Dialog’ අන්තර් පාසැල් රග්බි තරගාවලිය අද සිට …

වසර දෙකක නිහැඬියාවකින් පසු නැවතත් මේ වසරේදී අවු.20න් පහළ අන්තර් පාසැල් රග්බි තරගාවලිය Dialog Axiata සංවිධානයේ පූර්ණ අනුග්‍රහය යටතේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ. ශ්‍රී ලංකා පාසැල් රග්බි සංගමය විසින් සංවිධානය කරන මෙම තරගාවලිය ජූනි 23වන දින සිට ආරම්භ වේ.

පාසැල් 92ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය පළමු, දෙවන සහ තෙවන වශයෙන් අදියර තුනකට බෙදා පැවැත්වීමට තරග සංවිධායක මඩුල්ල තීරණය කොට තිබේ.

ඒ අනුව ප්‍රථමයෙන් පළමු අදියරේ තරග පැවැත්වීමට සැලසුම් කර ඇති අතර පළමු අදියර යටතේ පාසැල් 36ක් A, B සහ C කාණ්ඩ යටතේ තරග වැදීමට නියමිතයි.

පළමු අදියරට අයත් පාසැල් අතරිනුත් ප්‍රථමයෙන් තරග බිමට අවතීර්ණ වන්නේ A කාණ්ඩයට අයත් පාසැල් 12ක් ය. එම පාසැල් 12ද A1 සහ A2 යන කාණ්ඩ දෙක යටතේ තරග වදී.

  • පළමු අදියරේ ‘A’ කාණ්ඩයට අයත් පාසැල්

A1 කාණ්ඩය යටතේ,

•රාජකීය විද්‍යාලය, කොළඹ 07
•ශාන්ත ජෝශප් විද්‍යාලය, කොළඹ 10
• සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස
• මහනුවර ත්‍රිත්ව විද්‍යාලය
• කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර
• ශාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර

A2 කාණ්ඩය යටතේ,

• ශාන්ත පීතර විද්‍යාලය, කොළඹ 04
• වෙස්ලි විද්‍යාලය, කොළඹ 09
• ඉසිපතන විද්‍යාලය, කොළඹ 05
• විද්‍යා විද්‍යාලය, ගල්කිස්ස
• විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර
• ධර්මරාජ විද්‍යාලය, මහනුවර

ඒ අනුව තරගාවලියේ මුල් ම තරගය මරදාන සාන්ත ජෝශප් විද්‍යාලය සහ මහනුවර කිංස්වුඩ් විද්‍යාලය අතර අද දින (23) සවස 4.15ට හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පළමූ අදියරේ A කාණ්ඩයට අදාළ තරග කාලසටහන..

2022.06.23 – ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර හැව්ලොක්ස් පිටියේදී.

2022.06.24 – රාජකීය විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල අතර කොළඹ රාජකීය පිටියේදී

2022.06.24 – ඉසිපතන විදුහල සහ විද්‍යා විදුහල අතර හැව්ලොක්ස් පිටියේදී

2022.06.25 – සාන්ත පීතර විදුහල සහ ධර්මරාජ විදුහල අතර බම්බලපිටිය ශාන්ත පීතර ක්‍රීඩාංගණයේදී

2022.06.25 – වෙස්ලි විදුහල සහ විද්‍යා විදුහල අතර තරගය ලොන්ඩන් පෙදෙස සී.ආර්. පිටියේදී

2022.06.25 – ත්‍රිත්ව විදුහල සහ සාන්ත තෝමස් විදුහල අතර තරගය පල්ලේකැලේ පිටියේදී.

டயலொக்கின் பாடசாலைகளுக்கு இடையிலான ரக்பி போட்டி இன்று முதல் ஆரம்பம்!

இரண்டு வருடங்கள் இல்லாத நிலையில், 20 வயதுக்குட்பட்ட பாடசாலைகளுக்கிடையிலான றக்பி போட்டியை இவ்வருடமும் Dialog Axiata இன் பூரண அனுசரணையில் நடாத்துவதற்கு சகல ஏற்பாடுகளும் செய்யப்பட்டுள்ளன. இலங்கை பாடசாலைகள் ரக்பி சங்கத்தினால் ஏற்பாடு செய்யப்பட்டுள்ள இப்போட்டியானது ஜூன் 23 ஆம் திகதி ஆரம்பமாகவுள்ளது.

92 பாடசாலைகள் கலந்துகொள்ளும் இப்போட்டியில் முதலாம், இரண்டாம், மூன்றாம் நிலை என மூன்று கட்டங்களாகப் பிரிக்கப்பட்டுள்ளன.

அதன்படி முதற்கட்டமாக ஏ, பி, சி பிரிவுகளின் கீழ் போட்டியிடும் 36 பள்ளிகள் பங்கேற்கும் முதல் கட்டப் போட்டி நடைபெற உள்ளது.

முதல் கட்டத்தில், குரூப் ஏ பிரிவில் உள்ள 12 பள்ளிகள் மட்டுமே முதல் சுற்றுக்கான போட்டியில் நுழையும். 12 பள்ளிகளும் A1 மற்றும் A2 கீழ் இரண்டு பிரிவுகளில் போட்டியிடுகின்றன.

முதல் கட்ட ‘ஏ’ பிரிவைச் சேர்ந்த பள்ளிகள்

Under category A1
Royal College, Colombo 07
St. Joseph’s College, Colombo 10
St. Thomas’ College, Mount Lavinia
‍Trinity College, Kandy
Kingswood College, Kandy
St. Anthony’s College, Kandy

Under category A2
St. Peter’s College, Colombo 04
Wesley College, Colombo 09
Isipathana College, Colombo 05
Science College, Mount Lavinia
Vidhiyartha College, Kandy
Dharmaraja College, Kandy

இதன்படி, போட்டியின் முதலாவது போட்டி மருதானை புனித ஜோசப் கல்லூரி மற்றும் கண்டி கிங்ஸ்வுட் கல்லூரிக்கு இடையில் இன்று (23) மாலை 4.15 மணிக்கு ஹெவ்லொக் மைதானத்தில் நடைபெறவுள்ளது.

நேர அட்டவணை

2022.06.23 – Between St. Joseph’s College and Kingswood College, Kandy at Havelocks Grounds.

2022.06.24 – Between Royal College and St. Anthony’s College at Royal Grounds, Colombo

2022.06.24 – Between Isipathana College and College of Science at Havelocks Grounds

2022.06.25 – Between St. Peter’s College and Dharmaraja College at St. Peter’s Stadium, Bambalapitiya

2022.06.25 – Match between Wesley College and Science College CR & FC Grounds

2022.06.25 – Match between Trinity College and St. Thomas’ College at Pallekele Grounds.

(Visited 39 times, 1 visits today)

You Might Be Interested In

LEAVE YOUR COMMENT

Your email address will not be published.