Connect with us

News

ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තේරීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා හොකී පිල නම් කෙරේ.

Published

on

19වන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හොකී තරග සඳහා සුදුසුකම් ලබන රටවල් තේරීම සඳහා පැවැත්වෙන තරගාවලිය නියෝජනය කරන මෙරට ජාතික හොකී පිල ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව විසින් නම් කර ඇත. ඒ කොළඹ හත රීඩ් මාවතේ පිහිටි කෘතිම ක්‍රීඩාංගණයේදී පැවැත් වූ පුහුණු සංචිතයේදී ක්‍රීඩකයන් විසින් පෙන්නුම් කරන ලද දක්ෂතා පදනම් කරගෙන ය.

මැයි මස 05වන දා සිට 15වන දා දක්වා තායිලන්තයේ බැංකොක්හිදී පැවැත්වෙන සුදුස්සන් තේරීමේ හොකී තරගාවලියට රටවල් 9ක් සහභාගි වීමට නියමිත අතර එම රටවල් ‘ඒ’ සහ ‘බී’ යන ඛාණ්ඩ දෙක යටතේ මුලික තරග වට සඳහා පෙනි සිටිමට නියමිතව පවති.

එහිදී ඕමානය, තායිලන්තය, හොංකොං, උස්බෙකිස්ථානය සහ කසකස්ථානය යන රටවල් පහ ‘ඒ’ ඛාණ්ඩයට ද
ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව යන රටවල් හතර ‘බී’ ඛාණ්ඩයට ද අයත් වේ.

සුදුස්සන් තේරීමේ තරගාවලිය තුළ වැඩි දක්ෂතා පෙන්වන රටවල් හයක් (06) 19වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තෝරා ගැනීමට ආසියානු හොකී සම්මේලනය තීරණය කොට ඇත.

සුදුස්සන් තේරීමේ තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික හොකි පිල ක්‍රීඩකයන් 18කුගෙන් සමන්විත අතර කණ්ඩායම් නායකත්වය තරංග ඉරෝෂ් ගුණවර්ධන දරණ අතර එහි උප නායකත්වය හිමිව ඇත්තේ තරිඳු කුමාර හේන්දෙණියටයි.

මෙම ජාතික සංචිතයට මාතලේ දිස්ත්‍රික්කයෙන් ක්‍රීඩකයන් දස දෙනෙකුම (10) ඇතුළත් වී සිටිම සුවිශේෂි ය. ඊට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයෙන් ක්‍රීඩකයෝ 05ක් ද කොළඹ, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් ක්‍රීඩකයෝ 01 බැගින් ද කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ජාතික හොකී කණ්ඩායමට නවක ක්‍රීඩකයන් ලෙස ගාල්ල සාන්‍ත ඇලොව්ෂියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ලක්ෂාන් සඳරුවන්, කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය බෝධික ඩයස්, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය භාතිය ද අල්විස් සහ මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය චතුරංග චන්ද්‍රසේන සහ සමීර වීරසූරිය යන ක්‍රීඩකයෝ මෙවර එක්ව සිටිති.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට මීට පෙර නායකත්වය ලබාදී ඇති ඩේමියන් නිලන්ත ද සිල්වා සහ සඳරුවන් ප්‍රියලංකා සුදුසිංහ මෙවර ද ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කිරීමට නියමිතයි.

ශ්‍රි ලංකා ජාතික හොකි කණ්ඩායම

1.තරංග ඉරෝෂ් (නායක) 2.තරිඳු කුමාර හේන්දෙණිය (උප නායක)
3.ධම්මික ප්‍රභාත් රණසිංහ
4.රජිත ඩිලාන් කුලතුංග 5.අනුරාධ සුරේෂ්
6.කුසල් හේෂාන් තිලකසිරි
7.චතුරංග චන්ද්‍රසේන 8.සඳරුවන් ප්‍රියලංකා සුදුසිංහ
9.ඩේමියන් නිලන්ත ද සිල්වා
10.සජිත් ශමින්ද කොස්තා
11.ශෙරාන් නිමංක ප්‍රනාන්දු
12.චමල්ක රුක්ෂාන් ප්‍රනාන්දු
13.ප්‍රමෝද උදයශාන් ප්‍රනාන්දු
14.විපුල් ධනුෂ්ක ප්‍රනාන්දු
15.භාතිය ද අල්විස් 16.ලක්ෂාන් සඳරුවන්
17.බෝධික ඩයස්
18.සමීර වීරසූරිය

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

News

Sri Lanka Dominates Saudi Arabia in Junior Davis Cup Qualifying!

Published

on

By

In the ongoing Junior Davis Cup Tennis Qualifying Tournament currently being held in Sri Lanka, Sri Lanka had a great weekend by defeating Saudi Arabia 3-0.

The team showed their dominance by winning both singles matches and then winning both doubles matches with comfortable margins.

Sri Lanka won the first singles match when Ashlin de Silva beat Mahdi Al Ibrahim 6-2, 7-5.

In the second singles match, Mayuran Kubern came back after losing the first set to defeat Ahmed Baha Sarouji 3-6, 6-4, 7-5.

Sri Lanka then continued their momentum into the doubles matches where Mayuran Kubern and Ashlin de Silva defeated the Saudi pair 3-6, 6-4, 7-5.

In the other doubles match, the Sri Lankan duo was ahead in the second set 4-6 when the Saudi pair of Mahdi Al Ibrahim and Souhail ElFarouki retired from the match.

With this comprehensive win, Sri Lanka is now in a very strong position within the tournament.

The team will have a day off on Monday and is scheduled to play in the Championship on Thursday.

Continue Reading

Cricket

Nuwan Thushara Set to Miss IPL 2026 After SLC NOC Refusal

Published

on

By

Nuwan Thushara is set to miss the upcoming IPL 2026 season in a significant setback for Royal Challengers Bengaluru (RCB), after Sri Lanka Cricket (SLC) declined to issue him a No Objection Certificate (NOC).

The decision comes following SLC’s latest policy requiring all centrally contracted players to meet strict fitness standards before being cleared for overseas franchise leagues. Thushara reportedly failed to reach the required fitness benchmarks, leading to uncertainty over his participation and eventual exclusion.

RCB had secured the services of the Sri Lankan pacer for approximately INR 1.6 crore, viewing him as a valuable addition to their pace attack. However, his absence could now force the franchise to rethink their squad composition ahead of the tournament.

Interestingly, reports indicate that Thushara is not carrying any injury and remains available to bowl. Despite this, concerns over his overall fitness levels falling short of SLC’s criteria have ultimately ruled him out of the competition.

During his stint with RCB, Thushara featured in just one match, largely serving as a backup option. He made a notable impact in that appearance, returning figures of 1 for 26 with an impressive economy rate of 6.50, showcasing his potential when called upon.

Continue Reading

Cricket

Sri Lanka Set for December White-Ball Tour of India

Published

on

By

Sri Lanka will tour India in December 2026 for an exciting white-ball series featuring three ODIs and three T20Is. The tour promises competitive cricket action across multiple iconic venues, giving fans across the country a chance to witness the matches live.

The ODI series will begin on December 13 in Delhi, followed by the second match in Bengaluru on December 16. The third and final ODI will be played in Ahmedabad on December 19.
The T20I series will kick off on December 22 in Rajkot. The action will then move to Cuttack for the second T20I on December 24, before concluding in Pune on December 27.

ODI Series
•⁠ ⁠13 Dec – 1st ODI – Delhi
•⁠ ⁠16 Dec – 2nd ODI – Bengaluru
•⁠ ⁠19 Dec – 3rd ODI – Ahmedabad
T20I Series
•⁠ ⁠22 Dec – 1st T20I – Rajkot
•⁠ ⁠24 Dec – 2nd T20I – Cuttack
•⁠ ⁠27 Dec – 3rd T20I – Pune

Continue Reading

Trending