Connect with us

News

නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ජය දකුණු අප්‍රිකාවට !!!

Published

on

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය අද දිනයේදී නිමාවට පත් වූයේ තරග 1-1ක් ලෙසින් සමතත්වයෙනි. අද දිනයේදී ලද මෙම ජයග්‍රහණයත් සමගින් ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ හතරවන ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමට හැකිවිය.

මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් දකුණු අප්‍රිකානු නායක ඩීන් එල්ගර් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඔවුන් සිය පළමු ඉනීම වෙනුවෙන් සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 364ක් රැස්කිරීමට සමත් විය. නවක ක්‍රීඩක සරෙල් අර්වී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 108ක් රැස්කිරීමට සමත් වූ අතර ඒඩ්න් මක්‍රම් ලකුණු 42කින් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ඉහළ නංවන්නට දායක විය. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් නීල් වැග්නර් කඩුලු 4ක් හා මැට් හෙන්රි කඩුලු 3ක් බිදහෙලීය.

පිළිතුරු වශයෙන් සිය පළමු ඉනීම ඇරඹූ නවසීලන්ත කණ්ඩායම ලකුණු 300කට ආසන්න ලකුණු පුවරුවක් කරා ගෙන යාමට ඩැරල් මිචෙල් හා කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් සමත් විය. ඩැරල් මිචෙල් ලකුණු 60ක් රැස්කරද්දී ඔවුන් දෙදෙනා අතර හයවන කඩුල්ලට ලකුණු 133ක් එක් කළහ. නවසීලන්ත කණ්ඩායම සියලු ක්‍රීඩකයන් දැවී පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 293ක් රැස්කරද්දී අගනා නොදැවුනු ඉනීමක් ක්‍රීඩා කළ කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් පන්දු 156කදී හතරේ පහර 12ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 120ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් කාගිසෝ රබාඩා කඩුලු 5ක් හා මාර්කෝ ජන්සෙන් කඩුලු 4ක් බිදහෙලීය.

ලකුණු 71ක ඉදිරියක් ලබාගනිමින් සිය දෙවන ඉනීම ඇරඹූ දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවන ඉනීමේදීද ලකුණු 350 සීමාව ඉක්මවන්නට සමත් විය. නොදැවුනු ඉනීමක් ක්‍රීඩා කළ කඩුලු රකින ක්‍රීඩක කයිල් වැරේන් පන්දු 186ක් තුළ හතරේ පහර 16ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවුනු ලකුණු 136ක් රැස්කිරීමට සමත් විය. කාගිසෝ රබාඩා හතරේ පහර හා හයේ පහර 4බැගින් එල්ල කරමින් වේගවත් ලකුණු 47ක් දකුණු අප්‍රිකානු දෙවන ඉනීමට එක් කළේය. පන්දුවාර 100 අවසානයේදී කඩුලු 9කට ලකුණු 354ක් රැස්කොට සිටියදී සිය දෙවන ඉනීම අත්හිටුවීමට දකුණු අප්‍රිකාව තීරණය කළේ ලකුණු 426ක දැවැන්ත ඉලක්කයක් නවසීලන්ත පිළට ලබාදෙමිනි.

තරගයේ අවසන් දිනය වූ අද දිනය ආරම්භ කරන විට ඉලක්කය හබාගිය නවසීලන්තය කඩුලු 4කට ලකුණු 94ක් රැස්කොට සිටියහ. නමුත් අද දිනයේදී ක්‍රියාත්මක වූ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් නවසීලන්ත දෙවන ඉනීම ලකුණු 227කට සීමා කරන්නට විය. නවසීලන්තය වෙනුවෙන් ඩෙවෝන් කොන්වේ හතරේ පහර 13ක් සමගින් ලකුණු 92ක් රැස්කරද්දී ටොම් බ්ලන්ඩෙල් ලකුණු 44ක් රැස්කළේය. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් රබාඩා, ජන්සෙන් හා මහරාජ් කඩුලු 3 බැගින් බිදහෙලීය. තරගයේ වීරයා ලෙසින් තුන් ඉරියව්වෙන් දස්කම් පෑ කාගිසෝ රබාඩා සම්මාන ලබද්දී තරගාවලියේ වීරයා ලෙසින් මැට් හෙන්රි සම්මානයට පාත්‍ර විය.

තරගයේ කෙටි ලකුණු පුවරුව

දකුණු අප්‍රිකානු පළමු ඉනීම : 364/10
සරෙල් අර්වී 108, ඒඩ්න් මක්‍රම් 42, ඩීන් එල්ගර් 41
නීල් වැග්නර් 4/102, මැට් හෙන්රි 3/90

නවසීලන්ත පළමු ඉනීම : 293/10
කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්* 120, ඩැරල් මිචෙල් 60, හෙන්රි නිකොල්ස් 39
කාගිසෝ රබාඩා 5/60, මාර්කෝ ජන්සෙන් 4/98

දකුණු අප්‍රිකානු දෙවන ඉනීම : 394-9d
කයිල් වැරේන්* 136, කාගිසෝ රබාඩා 47, රසී වැන් ඩර් ඩුසේන් 45
කයිල් ජෙමීසන් 2/81,නීල් වැග්නර් 2/81

නවසීලන්ත දෙවන ඉනීම : 227-10
ඩෙවෝන් කොන්වේ 92, ටොම් බ්ලන්ඩෙල් 44, ඩැරල් මිචෙල් 24(72)
කාගිසෝ රබාඩා 3/46, කේෂව් මහරාජ් 3/75, මාර්කෝ ජන්සෙන් 3/63

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Cricket

Sri Lanka Set for White-Ball Leadership Change as Kusal Mendis Emerges Favourite

Published

on

By

Sri Lanka Cricket is reportedly preparing for a major leadership overhaul in the national white-ball teams, with Kusal Mendis tipped to become captain of both the ODI and T20I sides ahead of the upcoming West Indies tour.

According to a report by The Sunday Times, the experienced wicketkeeper-batter is expected to replace Charith Asalanka as ODI captain and take over the T20I leadership from Dasun Shanaka.

The reported decision comes as Sri Lanka seeks to strengthen its limited-overs structure and build momentum ahead of a packed international schedule. Cricket officials are believed to view Mendis as a dependable senior figure capable of guiding a relatively young squad through the next phase of development.

Having represented Sri Lanka for several years across all three formats, Mendis has established himself as one of the team’s key performers in white-ball cricket. His experience and consistency are expected to play a crucial role if the appointment is confirmed.

Meanwhile, the report stated that Dhananjaya de Silva will continue to lead the Test side, ensuring stability in the longer format.

Sri Lanka Cricket has yet to make an official announcement regarding the captaincy changes.

Continue Reading

Cricket

Angelo Mathews sparks debate over England’s proposed Test tour reductions

Published

on

By

Former Sri Lanka captain Angelo Mathews has strongly criticised reports that England may reduce future Test tours of Sri Lanka to a single match, warning that such a move risks undermining the fairness and integrity of the World Test Championship structure.

According to reports, the England and Wales Cricket Board (ECB) is reviewing its Future Tours Programme, with discussions suggesting that overseas red-ball series against nations such as Sri Lanka and Bangladesh could be trimmed to just one Test, alongside white-ball fixtures. The shift is being linked to scheduling pressures and a push to prioritise longer home series against top-tier opposition.

However, Mathews has pushed back firmly against the idea, arguing that Test cricket must not be reshaped around commercial convenience or unequal participation between nations.
“We should not play one off test with anyone! If any country doesn’t want to play more than one so be it!” Mathews said, expressing clear frustration at the proposal.

He further stressed that all Test nations must be treated equally within the format, warning against creating an imbalance in match opportunities across the championship cycle.
“There’s nothing called bigger nations and test status is equal to all test playing nations,” he said.

Mathews also questioned the logic of restructuring series length while maintaining a unified global competition, pointing out the contradiction in workload and fairness.
“You can’t have 1 team playing 20 games and another playing 10 games in the same championship cycle!” he added.

His strongest criticism came when addressing the reasoning behind the proposed changes, which have been partly linked to revenue generation and broadcast appeal.

“Generating revenue and keeping test cricket alive is two different things and you should not mix up the two!” Mathews said, drawing a clear line between financial priorities and the preservation of the longest format.

The reported ECB discussions come amid wider debates within the International Cricket Council (ICC) over potential reforms to the World Test Championship, including proposals to expand participation and possibly allow single-Test series to contribute to standings for the first time.

The ICC is expected to review the proposals in upcoming meetings, with the future structure of Test cricket under increasing scrutiny as scheduling demands continue to grow across formats.

Continue Reading

News

Sri Lanka Juniors Ready for Billie Jean King Cup Challenge in Kazakhstan

Published

on

By

Sri Lanka’s emerging tennis players are set to represent the country at the 2026 Billie Jean King Cup Juniors – Asia/Oceania under-16 Final Qualifying tournament, which will be held in Shymkent, Kazakhstan from May 11 to 15, 2026.

The prestigious junior competition will bring together leading teams from across the region, including Australia, China, India, Japan, Kazakhstan, New Zealand, Thailand, Singapore, and Sri Lanka, among others, all competing for regional supremacy and qualification progress.

Sri Lanka will be led by top-ranked junior player Annaya Norbet of Holy Family Convent Bambalapitiya, who will take the position of number one player in the squad. She will be joined by Akeesha Silva of Newstead College, Negombo, selected as the second player, while Bovindee Jithsara from Bishop’s College completes the main trio.

Sandithi Usgoda Arachchi of Musaeus College has been named as the standby player, providing additional support to the team if required during the competition.

The squad will be coached by Anupa Maththamagoda, an experienced figure tasked with guiding the young team through the demanding international event.

Continue Reading

Trending