News
කණ්ඩායම් තරග ඉසව්වලදී ශ්‍රි ලංකාවට රිදී හා ලෝකඩ පදක්කම් !!
මාලදිවයිනෙහිදී පැවැත්වෙන දකුණු ආසියානු කණිෂ්ඨ හා ආධුනික මේස පන්දු තරගාවලියේ කණ්ඩායම් තරග ඉසව්වන්හිදී පදක්කම් හිමිකරගැනීමට ශ්‍රි ලංකාව සමත් වී ඇත. ශ්‍රි ලංකා වයස අවුරුදු 19න් පහළ පිරිමි හා කාන්තා කණ්ඩායම් ද්විත්වයම අදාල ඉසව්වෙහි රිදී පදක්කම් දිනාගනිද්දී වයස අවුරුදු 15න් පහළ පිරිමි හා කාන්තා කණ්ඩායම් ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් විය.
ඊයේ පැවති කණ්ඩායම් ඉසව්වෙහිදී ශ්‍රි ලංකා වයස අවුරුදු 19න් පහළ පිරිමි කණ්ඩායම නේපාලය (3/1), පාකිස්තානය (3/0) හා මාලදිවයින (3/0) ලෙසින් පරාජයට පත් කළ නමුත් බංග්ලාදේශය හමුවේ (2/3) ලෙසින් පරාජයට පත් වීම හේතුවෙන් රිදී පදක්කම හිමිවිය. ප්‍රබල ඉන්දීය කණ්ඩායම මෙම වයස අවුරුදු 19න් පහළ ඉසව්ව වෙනුවෙන් එක් නොවීය.
ශ්‍රි ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම මූලික වටයේදී ඉන්දියාව (0/3) හමුවේ පරාජයට පත් වුවද බංග්ලාදේශය (3/1) ලෙසින් පරාජයට පත් කිරීම හේතුවෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. එහිදී මාලදිවයින් කණ්ඩායම (3/2) ලෙසින් පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවද ඉන්දීය කණ්ඩායම(0/3) හමුවේ නැවත වරක් පරාජයට පත් විය.
පිරිමි වයස අවුරුදු 15න් පහළ ආධුනික ඉසව්වෙහි මූලික වටයේදී ශ්‍රි ලංකා කණ්ඩායම මාලදිවයින(3/0) පරාජයට පත් කළ අතර බංග්ලාදේශය (0/3) හමුවේ පරාජයට පත් විය. අවසන් පූර්ව වටයේදී ඉන්දීය කණ්ඩායම (0/3) හමුවේ පරාජයට පත් වීම හේතුවෙන් ලෝකඩ පදක්කම ශ්‍රි ලංකාවට හිමි විය. කාන්තා වයස අවුරුදු 15න් පහළ ආධුනික ඉසව්වෙහි මූලික වටයේදී පාකිස්තානය (3/0) පරාජයට පත් කලද මාලදිවයින (1/3) හමුවේ පරාජයට පත් විය. අවසන් පූර්ව වටයේදීද නේපාලය (1/3) හමුවේ පරාජයට පත් වීම හේතුවෙන් ලෝකඩ පදක්කම ශ්‍රි ලංකාවට හිමි විය
News
Sri Lanka Triumphs in Billie Jean King Cup Juniors Semi-Final
Sri Lanka secured a commanding victory over the Maldives in the semi-final of the 2026 Billie Jean King Cup Juniors – Asia/Oceania Pre-Qualifying Event, held in Colombo. The host nation advanced to the final with a 2-0 win, showcasing resilience and determination on home soil.

In the opening singles match, Annaya Norbert staged a remarkable comeback after dropping the first set 2-6. She rallied to take the next two sets 6-4, 6-1, sealing the first point for Sri Lanka. Her ability to shift momentum under pressure proved decisive in setting the tone for the tie.
The second singles encounter saw Akesha Silva deliver another strong performance. Despite losing the opening set 4-6, Silva responded with authority, dominating the second set 6-0 before closing out the match 6-3. Her victory ensured Sri Lanka’s place in the final without the need for a doubles decider.
Cricket
Pathirana, Wanindu, Eshan Await Fitness Nod for IPL 2026
Pathirana, Wanindu, Eshan Await Fitness Nod for IPL 2026
Sri Lanka’s Matheesha Pathirana, Eshan Malinga, and all-rounder Wanindu Hasaranga are set to join their respective franchises in the Indian Premier League (IPL) 2026, pending clearance from Sri Lanka Cricket’s (SLC) mandatory fitness tests.
The assessments, scheduled in the coming days, will determine their readiness after injuries kept them out of the ICC T20 World Cup earlier this year. Early signs suggest the players are recovering well, and officials remain optimistic about their participation.
Pathirana, who became the most expensive Sri Lankan player in IPL history after Kolkata Knight Riders secured him for INR 18 crore at the mini-auction, is expected to be a key figure with his death-over bowling expertise. He previously impressed at Chennai Super Kings, earning recognition for his composure under pressure.
While the trio awaits clearance, several Sri Lankan cricketers have already received their No Objection Certificates (NOCs). Kamindu Mendis, Pathum Nissanka, and Dushmantha Chameera are preparing to join their franchises, with Nissanka heading to Delhi Capitals, Chameera also continuing with Delhi Capitals, and Mendis retained by Sunrisers Hyderabad.
In total, seven Sri Lankan players will feature in IPL 2026, underlining the growing presence of the island nation’s talent in the league.
Cricket
Avishka Gunawardena Appointed SL U-19 Head Coach
Former Sri Lanka cricketer Avishka Gunawardena has been appointed as the head coach of the Sri Lanka Under-19 team. The decision comes as part of Sri Lanka Cricket’s efforts to strengthen the youth development program and prepare the next generation of players for international competition.
Gunawardena, known for his aggressive batting style during his playing days, brings a wealth of experience to the role. He has previously served in various coaching capacities, including stints with domestic teams and the national setup. His appointment is expected to provide young cricketers with valuable guidance and mentorship.
Sri Lanka Cricket officials expressed confidence that Gunawardena’s leadership will help nurture emerging talent and build a strong foundation for future success.
-
Football1 year agoSri Lanka Schools National Championship 2025: Super 8 Fixtures and Grouping
-
News1 year ago2025 Schools Rugby Season Set to Thrill Fans with Knockout and League Action
-
Cricket10 months agoNuwan Thushara Shines as RCB Storms into IPL 2025 Final
-
Live4 years agoLive Broadcast of Syria vs Sri Lanka | AFC U23 Asian Championship Qualification
-
Cricket1 year agoSri Lanka’s Greatest Cricketers: Top Batters and Bowlers of All Time
-
News10 months agoMajor Shake-Up in Sports Governance: New 2025 Regulations Reform National Sports Bodies in Sri Lanka
-
Football1 year agoFFSL Rebrands Division-1 as ‘League-One’ with a Bold New Vision
-
Football11 months agoSri Lanka Announces U19 Football Squad for SAFF Championship 2025



You must be logged in to post a comment Login