Connect with us

News

ශ්‍රි ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 300 වන ටෙස්ට් තරගය!!!

Published

on

වසර 40ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රි ලංකා කණ්ඩායම හෙට(4) දිනයේදී සිය 300වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා තැබූ ක්‍රීඩකයන් අතර මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන යන ක්‍රීඩකයන් පෙරමුණෙහි රැදී සිටියි.

හෙට දිනයේ මොහාලිහිදී පැවැත්වෙන ඉන්දු ශ්‍රි ලංකා පළමු ටෙස්ට් තරගය ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ක්‍රීඩා කරන 100වන ටෙස්ට් තරගය බවට පත් වීමද සුවිශේෂීය. ශ්‍රි ලංකා කණ්ඩායම ටෙස්ට් වරම් දිනා වසර 3කදි පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වීම සුවිශේෂීය. ටෙස්ට් වරම් හිමිකරගත් දිනයේ පටන් සිය පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායමට වසර 20ක්ද නවසීලන්ත කණ්ඩායමට වසර 26ක්ද බලාසිටීමට සිදුවී ඇත.

ශ්‍රි ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව යන රටවල් තුළදී හැර අන් සියලුම රටවල්හිදී ටෙස්ට් තරග ජයග්‍රහණයක් හිමිකරගැනීමට සමත් වී ඇත. එමෙන්ම දේදුනු දේශය තුළදී ටෙස්ට් තරගාවලියක් ජයගත් එකම ආසියාතික රට වනුයේද ශ්‍රි ලංකාව වීම සුවිශේෂීය. වසර 40ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ක්‍රීඩා කළ ටෙස්ට් තරග අතුරින් සුවිසල් මතක රැදුනු තරගයන් හා තරගාවලි රැසක් ඇත.

මුරලිදරන් දවාගත් ටෙස්ට් කඩුලු 800, ඉන්දියාවට එරෙහිව රැස්කළ ලකුණු 952ක දැවැන්ත ලකුණු පුවරුව, සංගා මහේල දකුණු අප්‍රිකාවට එරෙහිව ගොඩ නැගූ ලකුණු 624ක වාර්තාගත සබදතාවය වැනි ඓතිහාසික වශයෙන් වැදගත් සිදුවීම් ගණනක් ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශකතාවට ඇතුළත්ය. එලෙසම ලාහෝර්හිදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වැනි දුක්මුසු සිදුවීම්ද ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ සිදුවී ඇත.

ශ්‍රි ලංකා කණ්ඩායම මෙතෙක් ක්‍රීඩ කොට ඇති ටෙස්ට් තරග 299 අතුරින් වැඩිම තරග ගණනක් ක්‍රීඩා කොට ඇත්තේ පාකිස්තානයට එරෙහිවය. ශ්‍රි ලංකා කණ්ඩායම පාකිස්තානය සමගින් ටෙස්ට් තරග 55ක් ක්‍රීඩා කොට ඇති අතර ඉන් තරග 16ක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත. ශ්‍රි ලංකා කණ්ඩායම වැඩිම ටෙස්ට් ජයග්‍රහණ ප්‍රමාණයක් බංග්ලාදේශයට එරෙහිව වාර්තා කොට ඇති අතර ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කළ තරග 22න් 17ක්ම ජයගෙන ඇත. හෙට දිනයේදී සිය 300වන ටෙස්ට් තරගයේදී ඉන්දියාවට එරෙහිව තරග වදින ශ්‍රි ලංකාව ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කළ තරග අතුරින් ජයගෙන ඇත්තේ තරග 7ක් පමණි.

ශ්‍රි ලංකා කණ්ඩායම එක් එක් රට වලට එරෙහිව ක්‍රීඩා කොට ඇති ටෙස්ට් තරග

ඕස්ට්‍රේලියාව
තරග 31
ජය 4 / පරාජයන් 19

බංග්ලාදේශය
තරග 22
ජය 17 / පරාජයන් 1

එංගලන්තය
තරග 36
ජය 8 / පරාජයන් 17

ඉන්දියාව
තරග 44
ජය 7 / පරාජයන් 20

නවසීලන්තය
තරග 36
ජය 9 / පරාජයන් 16

පාකිස්තානය
තරග 55
ජය 16 / පරාජයන් 20

දකුණු අප්‍රිකාව
තරග 31
ජය 9 / පරාජයන් 16

බටහිර ඉන්දීය කොදෙව්
තරග 24
ජය 11 / පරාජයන් 4

සිම්බාබ්වේ
තරග 20
ජය 14 / පරාජයන් 0

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Cricket

Chamindu Wickramasinghe’s bowling action under scrutiny?

Published

on

By

Sri Lankan fast bowler Chamindu Wickramasinghe has come under the spotlight after his bowling action was officially reported as suspicious during a recent domestic encounter.

The incident occurred in a match of the National Super League held from April 6 to 9, where the Dambulla side faced Colombo. Wickramasinghe, representing Dambulla, drew attention from match officials, prompting concerns over the legality of his action.

The on-field umpires, Deepal Gunawardena and Ravindra Wimalasiri, made the report in accordance with standard procedures. Match referee Manoj Mendis also oversaw the process, ensuring that all regulations were followed.

Following the report, the matter has been referred to the Sri Lanka Cricket High Performance Unit for further assessment. Wickramasinghe may now be required to undergo biomechanical testing to determine whether his bowling action complies with the laws of the game.

Continue Reading

Cricket

Sri Lanka lasses continue to impress

Published

on

By

Sri Lanka Under-19 Women extended their impressive run in the Tri-Series with a composed four-wicket victory over Australia Women Under-19 cricket team at Bill Pippen Oval Today.

After being put in to bat, Australia U-19 struggled to build momentum against a disciplined Sri Lankan bowling attack. Ayla Johnson top-scored with 18 off 29 balls, while Alyssa Dermody added a quick 13. However, regular wickets halted their progress as they finished on a modest 91 for 9 in 20 overs. Limansa Thilakarathne led the bowling effort with an impressive 3 for 26, well supported by Chamudi Praboda, who claimed 2 for 21.

In response, Sri Lanka Women Under-19 cricket team chased down the target with 92 for 6 in 19.3 overs. Despite a few setbacks, Pramudi Methsara anchored the innings with an unbeaten 21 off 17 balls, while Danodya Sewmini contributed a steady 14. Australia’s Filippa Suesee (3 for 18) and Ira Aery (2 for 13) fought hard, but Sri Lanka held their nerve.

Continue Reading

News

Football Chief Jaswar Umar Enters Race for NOC Presidency

Published

on

By

Jaswar Umar, President of the Football Federation of Sri Lanka, has officially submitted his nomination to contest for the presidency of the National Olympic Committee of Sri Lanka at the upcoming Annual General Meeting.

Umar becomes the fourth candidate in the race, joining Shirantha Peiris, Deva Henry, and Asanga Seneviratne, who are also contesting for the top position in the country’s Olympic body.

His time as football chief has created divided opinions among sports professionals who evaluate his performance. On one hand, Sri Lanka’s national team has shown improvement in international results, including a rise in the FIFA rankings from 204 to 191, along with notable performances against stronger opposition.

However, his approach has also faced criticism. Stakeholders have raised concerns over the increased reliance on Sri Lankan-origin overseas players, with claims that it has limited opportunities for local talent. The long-term vision for developing youth and building grassroots football programs has become a subject of public inquiry.

Umar now aims to advance his career through NOC while he leads Sri Lankan football with both positive results and ongoing public criticism of his work.

The upcoming election will become a competitive battle because four candidates will vie for control of a key position which holds major power within the country’s sports system.

Continue Reading

Trending