Sri Lankan Athletes won two Silver Medals at the 55th Asian Bodybuilding and Physique Championships

September 6, 2023
Sri Lankan Athletes won two Silver Medals at the 55th Asian Bodybuilding and Physique Championships

Sri Lanka won two silver medals and 5th place in the 55th Asian Bodybuilding and Physique Championships, which started on September 1st in Kathmandu, Nepal.

  • Hashini Hevage: Silver medal in the 165cm category in the Female Model Physique category
  • Udani Amarasinghe: Silver medal in the 165cm category in the Women’s Sport Physique category.
  • Wasim Stephen: Also won the fifth position in the 170 cm category in the Men’s Sports Physique category.

A large number of players representing 25 countries participated in this tournament, six players and four players representing Sri Lanka participated.

55 වන ආසියානු කායවර්ධන සහ Physique තරඟාවලියේදී, ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක්

නේපාලයේ කත්මණ්ඩු නුවරදී, පසුගිය සැප්තැම්බර් පලමුවන දින ආරම්භවූ, 55 වන ආසියානු කායවර්ධන සහ පිසික් තරඟාවලියේදී, ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් සහ 5 වන ස්ථානයක් හිමිවිය.

  • හෂිනි හේවගේ : කාන්තා Model Physique අංශයේ 165cm කාණ්ඩයේ රිදී පදක්කමද
  • උදානි අමරසිංහ : කාන්තා Sport physique අංශයේ 165cm කාණ්ඩයේ රිදී පදක්කමද,
  • වසීම් ස්ටීවන් : පිරිමි Sport Physique අංශයේ 170 cm කාණ්ඩයේ පස්වන ස්ථානයද දිනා ගන්නා ලදී.

රටවල් 25ක් නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් සහභාගි වන මෙම තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් හයදෙනෙක් හා ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු සහභාගි විය.