Former Sri Lankan cricketer Sachitra Senanayake is arrested

September 6, 2023
Former Sri Lankan cricketer Sachitra Senanayake is arrested

Former Sri Lankan cricketer Sachitra Senanayake has been arrested for trying to incite two players to cheat in the first Sri Lankan Premier League T20 tournament.

It was by the Special Police Investigation Unit for the Prevention of Crimes Related to Sports that carried out investigations in this regard.

The court had also taken steps to suspend Sachitra’s foreign travel for 3 months.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අත්අඩංගුවට ගනී

පළමු ලංකා ප්‍රිමියර් ලීග් T20 තරගාවලියදී ක්‍රීඩකයින් දෙදෙනෙකුට තරග පාවාදීමට පොළඹවා ගන්නට උත්සහ කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය විසින්.

මීට පෙර සචිත්‍රට විදෙස් ගමන් මාස 3කට අත්හිටුවන්නට ද අධිකරණය විසින් පියවර ගෙන තිබුණා.

සචිත්‍ර සේනානායක ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.