Sha’Carri Richardson is the women’s 100m world champion.

August 23, 2023
Sha’Carri Richardson is the women’s 100m world champion.

The American ran a Championship record 10.65 seconds in the final at the track and field 2023 World Athletics Championships in Budapest, Hungary, on Monday (21 August), taking 0.02 seconds off the previous best set by Shelly-Ann Fraser-Pryce last year.

A disbelieving Richardson trailed both defending champion Fraser-Pryce and Shericka Jackson in the early metres, but quickly closed the gap before hitting the front to pip Jackson (10.72) to the line.
Fraser-Pryce was third in a season best 10.77.

ලොව වේගවත්ම ක්‍රීඩිකාව අමෙරිකාවේ ෂා කෙරි රිචඩ්සන්

2023 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 100 ඉසව්ව ජය ගන්නට අමෙරිකාවේ ෂා කෙරි රිචඩ්සන්ට හැකියාව ලැබුණා.

ඒ අවසන් මහා තරගයේදී පස්වරක් ලෝක ශූරිය වූ ජැමෙයිකාවේ ශෙලී ඈන් ෆෙසර් ප්‍රයිස් සහ ශෙරිකා ජැක්සන් පරාජය කරමින්.ෂා කෙරි රිචඩ්සන් තරගය අවසන් කරන්නට තත්පර 10යි දශම 65ක කාළයක් ගත කළා.

මෙම කාළය නව ලෝක ශූරතා වාර්තා ද වනවා. දෙවැනි ස්ථානය හිමිකර ගන්නට ජැමෙයිකාවේ ශෙරිකා ජැක්සන් සමත් වුණා.

ඇය තරගය තත්පර 10යි දශම 72කින් අවසන් කළා. ශෙලී ඈන් ෆෙසර් ප්‍රයිස්ට හිමිවුණේ තුන්වැනි ස්ථානයයි.