ශ්‍රී ලංකා ජාතික පාපන්දු ක්‍රීඩක ඩක්සන් පුස්ලස් අද මාලදිවයිනේ දී අභාවප්‍රාප්ත වූ බවට වාර්තා වී ඇත. මේ බව ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ නිළ ෆේස්බුක් පිටුව හරහා...
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරඟ සංචාරය ආරම්භ කරමින් ඊයේ දිනයේදී (24) පැවති පළමු විස්සයි විස්ස තරඟයේ ජය හිමි කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරඟය ආරම්භයට පෙර...
2003 වසරේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයකදී ප්‍රබල ශ්‍රී ලංකා කණ්ඩායම හා කෙන්යානු කණ්ඩායම මුණ ගැසුනි. සනත් ජයසූරිය, මාවන් අතපත්තු, අරවින්ද සිල්වා, චමින්ද...
එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ලකුණු 300 සීමාව හබායන්නට අදින් වසර 30කට ඉහතදී ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය. 1992 වසරේ පැවති බෙන්සන් & හෙජස් ලෝක...
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්ට සහ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂනට හෙට පැවත්වෙන පළමු විස්සයි විස්ස තරඟය අහිමිවීමේ අවධානමක් ඇති බවට වාර්තා වේ. වාර්තා...
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරඟ සංචාරය සඳහා නම් කළ සත්කාරක ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම වන ඉන්දීය කණ්ඩායමේ තවත් වෙනස්කම් කීපයක් සිදු වී ඇත. රෝහිත්...
ඕස්ට්‍රේලියාවේදී කෝවිඩ් ආසාධනය වීම නිසාවෙන් තෙවන විස්සයි විස්ස තරඟයේ සිට විවේක ගැන්වූ වනිඳු හසරංගට තවමත් කෝවිඩ් ආසාධනය වී තිබෙන බැවින් එළඹෙන ඉන්දීය සංචාරය අහිමි වන බවට...
Live Broadcast of the West Capital Derby University of Sri Jayewardenepura vs University of Moratuwa | Official Media Partner | 27 February | 3.15 PM https//:www.srilankansportstv.com...
ලොව පුරා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රභාර දියත් කළ පිතිකරුවන් අතරෙහි ඉදිරියෙන්ම පසුවන ක්‍රීඩකයෙකු ලෙසින් සනත් ජයසූරිය හැදින්විය හැකිය. එක්දින තරග ආකෘතිය නව මානයකට ගෙනයන්නට ශ්‍රි...
ලෝක ක්‍රිකට් වංශකතාව රන් අකුරින් ලියූ පිතිකරුවන් අතරෙහි කුමාර් සංගක්කාර නාමය හිනිපෙත්තෙහි රැදෙන්නකි. වාර්තා පිට වාර්තා පිහිටුවමින් සිය ක්‍රිකට් දිවිය අවසන් කරන්නට කුමාර් සංගක්කාරට හැකිවුවද ඔහුගේ...