Ranking changes to Asia Cup winners

September 14, 2022
Ranking changes to Asia Cup winners

After winning the 2022 Asia Cup, there have been some big changes in the T20 rankings.

Wanindu Hasaranga has moved up 4 places in the all-rounder rankings and currently stands at the 4th position. Shakib Al Hasan continues to hold the top spot in the rankings.

In addition, Wanindu Hasaranga has moved up one place in the T20I bowlers’ rankings, currently sitting at the 6th position.

Pathum Nissanka has slipped one place in the T20I batsmen’s rankings, currently sitting at No.8.

ආසියානු කුසලාන ජයග්‍රහකයින්ට ස්ථාන මාරුවක්

2022 ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමත් සමග විස්සයි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි විශාල වෙනස්කම් කිහිපයක් සිදුව ඇත.

වනිදු හසරංග තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 4ක් ඉදිරියට පැමිණ ඇති අතර ඔහු මේ වන විට 4 වන ස්ථානයේ රැදී සිටී. ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය ශකීබ් අල් හසන් තවදුරටත් රැදී සිටී.

ඊට අමතරව වනිදු හසරංග විස්සයි 20 පන්දුයවන්නගේ ශ්‍රේණිගත කිරීම්හි එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇති අතර, මේ වන විට 6 වන ස්ථානයේ රැදී සිටී.

පැතුම් නිස්සංක විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි එක් ස්ථානයක් පසුපසට ගොස් ඇති අතර, මේ වන විට ඔහු 8 වන් ස්ථානයේ රැදී සිටී.

ஆசிய கோப்பை வெற்றியாளர்களுக்கு இடமாற்றம்

2022 ஆசிய கோப்பையை வென்ற பிறகு, டி20 தரவரிசையில் சில பெரிய மாற்றங்கள் ஏற்பட்டுள்ளன.

ஆல்ரவுண்டர் தரவரிசையில் வனிது ஹசரங்க 4 இடங்கள் முன்னேறி தற்போது 4வது இடத்தில் உள்ளார். தரவரிசையில் ஷகிப் அல் ஹசன் தொடர்ந்து முதலிடத்தில் நீடிக்கிறார்.

மேலும், டி20 பந்துவீச்சாளர்கள் தரவரிசையில் வனிது ஹசரங்க ஒரு இடம் முன்னேறி தற்போது 6வது இடத்தில் உள்ளார்.

டி20 பேட்ஸ்மேன்கள் தரவரிசையில் பதும் நிசாங்க ஒரு இடம் சரிந்து தற்போது 8வது இடத்தில் உள்ளார்.