New position for Mahela Jayawardene by Mumbai

September 14, 2022
New position for Mahela Jayawardene by Mumbai

Mahela Jayawardene has been appointed as the Global Head of Performance at Mumbai Indians.

Jayawardene was the head coach of the Mumbai Indians team in the previous Indian IPL tournaments. Under Jayawardene’s coaching, the Mumbai Indians team was able to win the 2019 Indian IPL Championship.

Even now, Jayawardene is the head coach of the Mumbai Indians team and has not yet been informed that there will be a change.

මහේල ජයවර්ධන හට මුම්බායි විසින් අලුත් තනතුරක්

මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ගෝලීය කාර්ය සාධන ප්‍රධානී ලෙස පත් කර ඇත.

මීට පෙර පැවති ඉන්දීය IPL තරගාවලි වලදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය හෙබවූයේ ජයවර්ධනය. ජයවර්ධනගේ පුහුණුකාරීත්වය යටතේ 2019 ඉන්දීය IPL ශූරතාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට දිනා ගැනීමට හැකි විය.

මේ වන විටත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය ජයවර්ධන විසින් දරණු ලබන අතර තවමත් එහි වෙනසක් සිදු වන බව දැනුවත් කර නොමැත.

மும்பை அணியால் மஹேல ஜெயவர்தனவுக்கு புதிய பதவி

மஹேல ஜெயவர்தன மும்பை இந்தியன்ஸின் உலகளாவிய செயல்திறன் தலைவராக நியமிக்கப்பட்டுள்ளார்.

முந்தைய இந்திய ஐபிஎல் போட்டிகளில் மும்பை இந்தியன்ஸ் அணியின் தலைமை பயிற்சியாளராக ஜெயவர்த்தனே இருந்தார். ஜெயவர்த்தனேவின் பயிற்சியின் கீழ், மும்பை இந்தியன்ஸ் அணி 2019 இந்திய ஐபிஎல் சாம்பியன்ஷிப்பை வென்றது.

இப்போதும் ஜெயவர்த்தனே மும்பை இந்தியன்ஸ் அணியின் தலைமைப் பயிற்சியாளராக இருப்பதால் அவர் மாற்றம் செய்யப்படுவார் என்று இன்னும் தெரிவிக்கப்படவில்லை.