Nicholas Pooran, Akeal Hosein win battle of nerves to make it 2-0 for West Indies

August 7, 2023
Nicholas Pooran, Akeal Hosein win battle of nerves to make it 2-0 for West Indies

West Indies 155 for 8 (Pooran 67, Pandya 3-35, Chahal 2-19) beat India 152 for 7 (Tilak 51, Joseph 2-28, Shepherd 2-28) by two wickets

West Indies beat India in back-to-back T20Is for the first time since 2016, thus giving themselves every chance of triumphing over India in a T20I series (two games or more) for the first time in seven years. But none of this was without drama. With 27 runs to get off 37 balls and six wickets still in hand in the chase of 153, West Indies lost 4 for 3 in the space of 13 deliveries, their smooth progress hitting serious turbulence.

Who would have thought then that they would win with seven balls to spare? Eventually, it took an unbroken ninth-wicket partnership of 26 between Nos. 9 and 10 Akeal Hosein and Alzarri Joseph to get their side home.

ඉන්දීයනුවන්ට එරෙහිව කොදෙව්වන්ගෙන් පෙරළිකාර ජයක්.

ඉන්දීයාව සමග පැවැති දෙවැනි T20 තරගයෙන් ද කඩුලු 2ක තියුණු ජයක් වාර්තා කරන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වෙයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 152ක් ලබා ගත්තා. තිලක් වර්මා ලකුණු 51යි. අකිල් හුසේන් ,අල්සාරි ජෝසප් සහ රොමාරියෝ ෂෙෆර්ඩ් කඩුලු 2ක බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දුවාර 18යි පන්දු 5කදී කඩුලු 8ක් දැවී ලකුණු 155ක් ලබා තරගය ජය ගත්තා. නිකොලස් පූරන් ලකුණු 67යි. මේ අනුව තරග 5කින් සමන්විත T20 තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස පෙරමුණ ගන්නට කොදෙව්වන් සමත් වුණා.