Marnus Labuschagne axed by selectors with rising stars Aaron Hardie and Tanveer Sangha included in extended 18-man ODI World Cup squad

August 7, 2023
Marnus Labuschagne axed by selectors with rising stars Aaron Hardie and Tanveer Sangha included in extended 18-man ODI World Cup squad

Marnus Labuschagne’s World Cup dream has been shattered after being dropped from Australia’s one-day side, while uncapped leg-spinner Tanveer Sangha and WA allrounder Aaron Hardie have bolted into the mix for the tournament to be played in India later this year.
Cricket Australia today named an extended 18-man squad for the ODI World Cup that will later be trimmed to 15, with a five-match series in South Africa in September as the first assignment.
Selectors also named a new-look T20 squad with a strong Big Bash flavour for three matches in South Africa before the ODI World Cup build-up begins, with big names rested from the shortest format ahead of a gruelling one-day campaign.

Labuschagne is the most notable omission from the 50-over squad having played 30 of Australia’s 38 matches since his debut in January 2020, with an average of 31.37.


Australia’s ODI squad: Pat Cummins (c), Sean Abbott, Ashton Agar, Alex Carey, Nathan Ellis, Cameron Green, Aaron Hardie, Josh Hazlewood, Travis Head, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Tanveer Sangha, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, David Warner, Adam Zampa 

ප්‍රභල ක්‍රීඩක මානස් ලබුෂයින් ඉවතට ,නවකයින් කිහිප දෙනෙක් ඔස්ට්‍රේලියා සංචිතයට කැදවයි.

ඕස්ට්‍රේලියාවේ එක්දින කණ්ඩායමෙන් ඉවත් කිරීමෙන් පසු Marnus Labuschagne ගේ ලෝක කුසලාන සිහිනය බිඳ වැටී ඇති අතර, මේ වසරේ අගභාගයේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත තරඟාවලිය සඳහා ජාත්‍යන්තර වරම් නොලද පා දඟ පන්දු යවන ක්‍රීඩක Tanveer Sangha සහ තුන් ඉරියව් ක්‍රීඩක Aaron Hardie එක් කර ඇත.

ක්‍රිකට් ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද එක්දින ලෝක කුසලානය සඳහා 18 දෙනෙකුගෙන් යුත් දීර්ඝ සංචිතයක් නම් කරන ලද අතර එය පසුව 15 දක්වා වෙනස් කෙරෙනු ඇත, සැප්තැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවේ තරඟ 5 කින් යුත් තරඟාවලිය ඔවුන්ගේ පළමු කාර්යය වේ.

තේරීම් කමිටුව විසින් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන තරඟ තුන සඳහා නව මුහුණුවරකින් යුත් විස්සයි 20 සංචිතයක් නම් කරන ලද අතර එක්දින ලෝක කුසලාන ගොඩනැගීම ආරම්භ වීමට ප්‍රථම ප්‍රධාන ක්‍රීඩකයන් කෙටි ආකෘතියෙන් විවේක ගැන්වීමට තීරණය කර තිබේ.

Labuschagn එක්දින සංචිතයේ සිටි කාලයේ දී, 2020 ජනවාරි මාසයේ ඔහුගේ මංගල ගමනේ සිට ඕස්ට්‍රේලියාවේ තරඟ 38 න් 30 කට ක්‍රීඩා කර ඇති අතර සාමාන්‍ය 31.37 ක් විය.

Australia’s ODI squad: Pat Cummins (c), Sean Abbott, Ashton Agar, Alex Carey, Nathan Ellis, Cameron Green, Aaron Hardie, Josh Hazlewood, Travis Head, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Tanveer Sangha, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, David Warner, Adam Zamp