Connect with us

News

National Super Provincial සිව්දින තරගාවලියේ අද දිනයේදී ශතක ත්‍රිත්වයක් වාර්තා වෙයි !!!

Published

on

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super Provincial සිව්දින තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ද්විත්ව දෙවන දිනටත් අද දිනයේදී ආරම්භ විය. තරගාවලියේ අවසන් පූර්ව වටය වෙනුවෙන් කොළඹ කණ්ඩායම, යාපනය කණ්ඩායම, නුවර කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම සුදුසුකම් ලැබීය. ඊයේ දිනයේදී ආරම්භ වූ අවසන් පූර්ව තරග ද්විත්වය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හා සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

යාපනය කොළඹ තරගය
හම්බන්තොටදී පැවැත්වෙන තරගයේ කාසිය වාසිය හිමිකරගත් කොළඹ නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව කොළඹ කණ්ඩායම සිය පළමු ඉනීමට සියලු ක්‍රීඩකයන් දැවී රැස්කළේ ලකුණු 272ක් පමණි. අගනා ඉනීමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් හතරේ පහර 10ක් සමගින් නොදැවී ලකුණු 114ක් රැස්කළේය. පන්දු යැවීමේදී යාපනය කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා කඩුලු 5ක් බිදහෙලීය. පිළිතුරු ලෙසින් සිය පළමු ඉනීම ඇරඹූ යාපනය කණ්ඩායම අද දිනයට තරගය නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 204ක් රැස්කොට සිටියහ. නොදැවී පන්දුවට පහර දෙන ශාමින්ද ප්‍රනාන්දු ලකුණු 76ක් රැස්කොට සිටියි.

කොළඹ පළමු ඉනීම : 272/10
කුසල් මෙන්ඩිස්* 114, මාධව වර්ණපුර 42, දිමුත් කරුණාරත්න 39, ක්‍රිෂාන් සංජුල 39
ධනංජය ද සිල්වා 5/48, ජෙෆ්‍රි වැන්ඩසේ 2/59

යාපනය පළමු ඉනීම : 204/8
ශාමින්ද ප්‍රනාන්දු* 76, නවෝද් පරණවිතාන 42, සදීර සමරවික්‍රම 32
කවික දිල්ෂාන් 4/85, නලින් ප්‍රියදර්ශන 2/29

නුවර ගාල්ල තරගය
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ගාල්ල නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසෙන නුවර කණ්ඩායම අද දිනයට තරගය ආරම්භ කරන විට කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 192ක් රැස්කොට සිටියහ. අද දිනයේදී මහනුවර කණ්ඩායම් නායක කමිදු මෙන්ඩිස් හා ඕෂධ ප්‍රනාන්දු ශතක වාර්තා කිරීමට සමත් විය. මහනුවර කණ්ඩායම වෙනුවෙන් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 127ක්ද කමිදු මෙන්ඩිස් ලකුණු 108ක්ද රැස්කිරීමට සමත් විය. අද දිනයට තරගය නතර කරන විට මහනුවර කණ්ඩායම කඩුලු 8කට ලකුණු 447ක් රැස්කොට සිටියහ. නොදැවී පන්දුවට පහර දෙන ලහිරු උදාර ලකුණු 76ක් රැස්කොට සිටියි.

නුවර පළමු ඉනීම : 447/8
ඕෂධ ප්‍රනාන්දු 127, කමිදු මෙන්ඩිස් 108, ලහිරු උදාර* 76
ධනංජය ලක්ෂාන් 2/57, දිල්ෂාන් මධුසංඛ 2/77

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Cricket

Hasini’s Half-Century Powers Sri Lanka Women to Historic Series Win in the Caribbean

Published

on

By

Sri Lanka women’s national cricket team scripted history on Tuesday night by clinching their first-ever T20 series win in the Caribbean, sealing the three-match series 2-0 with a commanding nine-wicket victory over West Indies women’s national cricket team at St. George’s.

After the opening match was washed out, Sri Lanka seized control by winning the second T20. Their emphatic performance in the decider capped off a memorable tour, having already secured the ODI series 2-1.

Disciplined Bowling Effort

Batting first, West Indies Women posted 119/5 in their 20 overs. A fluent 32 off 15 balls from Chinelle Henry provided early momentum, while Deandra Dottin (28) and Stafanie Taylor (24) attempted to stabilise the innings.

However, Sri Lanka’s bowlers maintained tight control. Inoka Ranaweera was outstanding with figures of 2/16, while Sugandika Kumari supported with two wickets. Kavisha Dilhari also chipped in with a tidy spell.

Composed Chase Seals the Series

Chasing 120, Sri Lanka’s batting unit delivered with confidence and composure. Captain Chamari Athapaththu set the tone with a brisk 32 off 22 balls, striking five boundaries to put the visitors ahead of the required rate.

Following her dismissal, Hasini Perera anchored the innings superbly, crafting an unbeaten 52 from 59 deliveries. She was well supported by Imesha Dulani, who struck an aggressive 34 off 25 balls, guiding Sri Lanka to 121/1 in 17.4 overs.

The victory marks a significant milestone for Sri Lanka Women, underlining their growing confidence and consistency on the international stage.

Brief Scores

West Indies Women – 119/5 (20 overs)
Chinelle Henry 32* (15), Deandra Dottin 28 (39), Stafanie Taylor 24 (39)
Inoka Ranaweera 2/16, Sugandika Kumari 2/32, Kavisha Dilhari 1/13

Sri Lanka Women – 121/1 (17.4 overs)
Hasini Perera 52* (59), Imesha Dulani 34* (25), Chamari Athapaththu 32 (22)
Afy Fletcher 1/14

Continue Reading

Cricket

Rising Middle East Tensions Cast Doubt on Sri Lanka–Afghanistan Series in UAE

Published

on

By

Sri Lanka’s upcoming white-ball series against Afghanistan in the United Arab Emirates is facing uncertainty amid escalating tensions in parts of the Middle East.

The tour, scheduled from March 13 to 25, includes three T20 Internationals in Sharjah and three One Day Internationals in Dubai. However, growing regional instability has raised concerns over security, travel logistics, and overall feasibility.

Recent developments in the region have prompted several airlines to suspend or adjust services near key transport corridors, creating additional challenges for team travel and operational planning.

Sri Lanka Cricket is understood to be closely monitoring the evolving situation, with player and staff safety remaining the top priority. Should conditions fail to stabilize, the board may be compelled to reconsider or postpone the tour. Afghanistan could also encounter logistical difficulties under the current circumstances.

The series was viewed as important preparation for both teams ahead of a demanding international schedule. Sri Lanka were expected to assess emerging talent in white-ball formats, while Afghanistan aimed to consolidate momentum from recent performances.

With regional tensions continuing to unfold, a final decision regarding the series is anticipated in the coming days. Until then, the tour remains uncertain, highlighting how external factors can impact the international cricket calendar.

Continue Reading

Cricket

Jonathan Trott to replace Sanath Jayasuriya as Sri Lanka Head Coach?

Published

on

By

Jonathan Trott, the former England batter who recently concluded his tenure as Afghanistan’s head coach, has emerged as the leading contender to succeed Sanath Jayasuriya as Sri Lanka’s national head coach, it is learnt.

Jayasuriya had earlier indicated his intention to step down, prompting Sri Lanka Cricket (SLC) to initiate the process of identifying a successor. However, an official announcement regarding the transition has yet to be made.

Trott’s name has quickly moved to the forefront of discussions, with his recent international coaching experience viewed as a valuable asset during what is expected to be a rebuilding phase for Sri Lanka. In the interim, SLC is considering appointing a temporary coach to oversee the upcoming Afghanistan series while deliberations continue.

The push for change follows Sri Lanka’s disappointing campaign at the ICC T20 World Cup 2026, co-hosted with India, where the team failed to secure a win in the Super 8 stage. The result has intensified calls for structural and strategic adjustments within both the playing group and support staff.

Despite the anticipated changes in the coaching setup, selectors are expected to retain Dasun Shanaka as T20 captain, indicating continued confidence in his leadership moving forward.

While no formal decision has been confirmed, Trott’s emergence as the frontrunner signals that Sri Lanka Cricket may be preparing for a new direction as the national team looks to regroup and rebuild.

Continue Reading

Trending