Kingswood College, Kandy lose to St. Joseph’s College…

The Dialog Schools Rugby League tournament, which could not be held for two years due to the Corona epidemic, started yesterday (23). It was a match between two strong school rugby teams, St. Joseph College, Maradana and Kingswood College, Kandy. The match was played at Havelocks Grounds.

Even though the Kingswood team had the most winning strike among St.Joseph – Kingswood teams, but the Kingswood team unexpectedly lost to Dialog Schools Rugby league 2022 first match with St. Joseph College, Maradana. That gave the Josephian’s a 34-03 victory.

St. Joseph took a 19-3 lead in the first half of the match, which started with a kick by the Kingswood player. Their 19 points included three tries. Kingswood scored just three points in that half from a penalty kick.

Joseph College dominated the second half too, and Kingswood failed to score any points in the second half.

St. Josephians was able to keep six tries throughout the match, while Kingswood failed to keep a single try.

මහනුවර කිංස්වුඩ් විද්‍යාලය ජෝසප්වරුන් හමුවේ පරාජයට….

කොරෝන වසංගත තත්ත්වයත් සමග වසර දෙකක් ම පැවැත්වීමට නොහැකි වූ Dialog Schools Rugby League තරගාවලිය ඊයේ (23) ආරම්භ විය. ඒ ප්‍රබල පාසැල් රග්බි කණ්ඩායම් ද්විත්වයක් වන මරදාන ජෝශප් විද්‍යාලය සහ මහනුවර කිංස්වුඩ් විද්‍යාලය අතර පැවැති තරගයෙනි. හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී එම තරගය පැවැතුණි.

ජෝශප් – කිංස්වුඩ් රග්බි ඉතිහාසය තුළ වැඩි ගෞරවයක් කිංස්වුඩ් කණ්ඩායම ලබා තිබුණ ද Dialog schools rugby league 2022හි දී අනපේක්ෂිත අයුරින් මරදාන ජෝශප් විද්‍යාලය හමුවේ පරාජයට පත්වන්නට කිංස්වුඩ් කණ්ඩායමට සිදු විය. ඒ ලකුණු 34-03ක ජයග්‍රහණයක් ජෝසප්වරුන්ට අත්කර දෙමින් ය.

කිංස්වුඩ් ක්‍රීඩකයන්ගේ පා පහරින් ආරම්භ වූ තරගයේ පළමු අර්ධය තුළ ලකුණු 19-3 ක් ලෙස ඉදිරියෙන් සිටිමට සමත් වූයේ ජෝශප් ක්‍රීඩකයන් ය. ඔවුන්ගේ ලකුණු 19ට උත්සාහක දිනුම් 3ක් ද ඇතුළත් ය. කිංස්වුඩ් කණ්ඩායම එම අර්ධය තුළ ලකුණු 03ක් පමණක් වාර්තා කළ අතර එය ද දඩුවම් පහරකින් රැස්කර ගැනීමට සමත් විය.

තරගයේ දෙවන අර්ධය තුළ යළිත් ක්‍රියාත්මක වූ ජෝශප් විද්‍යාලයීය කණ්ඩායම තව තවත් ලකුණු රැස්කර ගැනීමට සමත් වූවත් කිංස්වුඩ් කණ්ඩායමට දෙවන අර්ධය තුළ කිසිදු ලකුණක් රැස්කර ගැනීමට නොහැකි විය.

සමස්ත තරගය තුළ ජෝශප්වරුන් උත්සාහක දිනුම් 6ක් වාර්තා කළ අතර කිංස්වුඩ් කණ්ඩායමට එක් උත්සාහක දිනුමක් හෝ වාර්තා කිරීමට නොහැකි වීය.

கண்டி கிங்ஸ்வுட் கல்லூரி, புனித ஜோசப் கல்லூரியிடம் தோல்வி…

கொரோனா தொற்று காரணமாக இரண்டு வருடங்களாக நடத்த முடியாத டயலொக் பாடசாலைகளுக்கான ரக்பி லீக் போட்டிகள் நேற்று (23) ஆரம்பமாகின. மருதானை புனித ஜோசப் கல்லூரி மற்றும் கண்டி கிங்ஸ்வுட் கல்லூரி ஆகிய இரு பலம் வாய்ந்த பாடசாலை ரக்பி அணிகளுக்கிடையிலான போட்டி இதுவாகும். இந்தப் போட்டி ஹெவ்லாக்ஸ் மைதானத்தில் நடைபெற்றது.

St.Joseph – Kingswood அணிகளுக்கிடையில் கிங்ஸ்வூட் அணி அதிக வெற்றிகளை பெற்றிருந்த போதிலும், கிங்ஸ்வுட் அணி, Dialog Schools Rugby league 2022 முதல் போட்டியில் மருதானை புனித ஜோசப் கல்லூரியுடன் எதிர்பாராமல் தோல்வியடைந்தது. ஜோசப் அணி 34-03 என வெற்றி பெற்றது.

கிங்ஸ்வுட் வீரரின் உதையால் தொடங்கிய ஆட்டத்தின் முதல் பாதியில் செயின்ட் ஜோசப் அணி 19-3 என முன்னிலை பெற்றது. அவர்களின் 19 புள்ளிகள் மூன்று முயற்சிகளை உள்ளடக்கியது. கிங்ஸ்வுட் அந்த பாதியில் பெனால்டி உதை மூலம் மூன்று புள்ளிகளை மட்டுமே பெற்றார்.

இரண்டாம் பாதியிலும் ஜோசப் கல்லூரி ஆதிக்கம் செலுத்தியதுடன், கிங்ஸ்வுட் இரண்டாவது பாதியில் எந்தப் புள்ளிகளையும் பெறத் தவறியது.

செயின்ட் ஜோசபியன்ஸால் போட்டி முழுவதும் ஆறு ட்ரைகளை வைக்க முடிந்தது, ஆனால் கிங்ஸ்வுட் ஒரு ட்ரை கூட வைக்கத் தவறியது.

(Visited 121 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin