Indian team draws the tournament

January 30, 2023
Indian team draws the tournament

The Indian team won the second T20 match held yesterday by 6 wickets and the Indian team still managed to stay in the tournament.

The T20 series between New Zealand and India, consisting of 3 matches, is tied with both teams winning one match each. The third and final Twenty20 match is scheduled for February 1.

The New Zealand team won the first Twenty20 match by 21 runs. The second match was held yesterday (29) and the Indian team won by 6 wickets.

The New Zealand team, who batted first, managed to collect only 99 runs for the loss of 8 wickets at the end of 20 overs. Entering the field to play the reply innings, the Indian team managed to achieve the winning goal by losing only 4 wickets in 19 overs and 5 balls. Sury Kumar Yadav was awarded as the man of the match.

ඉන්දීය කණ්ඩායම තරගාවලිය සම කරගනී

ඊයේ පැවති දෙවැනි විස්සයි විස්ස තරගය ඉන්දිය කණ්ඩායම කඩුලු 6කින් ජය ලබා ගැනීමත් සමග ඉන්දීය කණ්ඩායම තවමත් තරගාවලියේ රැදී සිටීමට සමත් විය.

තරග 3කින් සමන්විත නවසීලන්ත හා ඉන්දීය විස්සයි විස්ස තරගාවලිය කණ්ඩායම් දෙකම තරගය බැගින් ජයග්‍රහණය කරමින් සම තත්වයේ පසු වේ. තුන්වන හා අවසාන විස්සයි විස්ස තරගය පෙබරවාරී 1 වනදා පැවැත්වීමට නියමිතය.

පළමු විස්සයි විස්ස තරගය නවසීලන්ත කණ්ඩායම ලකුණු 21කින් ජය ලබා ගැනීමට සමත් විය. දෙවනි තරගය ඊයේ දින (29) පැවැති අතර එයින් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 99ක් පමණි. පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. තරගයේ වීරයා ලෙස සූර්‍ය්‍ය් කුමාර් යාදේව් සම්මාන දිනා ගන්නා ලදී.

இந்திய அணி போட்டியை சமன் செய்தது

நேற்று நடைபெற்ற இரண்டாவது டி20 போட்டியில் இந்திய அணி 6 விக்கெட் வித்தியாசத்தில் வெற்றி பெற்றதால், இந்திய அணி இன்னும் தொடரில் நிலைத்துள்ளது.

நியூசிலாந்து மற்றும் இந்தியா இடையேயான 3 போட்டிகள் கொண்ட டி20 தொடரில் இரு அணிகளும் தலா ஒரு போட்டியில் வெற்றி பெற்று சமநிலையில் உள்ளது. மூன்றாவது மற்றும் கடைசி இருபதுக்கு இருபது போட்டி பிப்ரவரி 1ம் தேதி நடைபெற உள்ளது.

முதல் 20 ஓவர் போட்டியில் நியூசிலாந்து அணி 21 ரன்கள் வித்தியாசத்தில் வெற்றி பெற்றது. நேற்று (29) நடைபெற்ற இரண்டாவது போட்டியிலும் இந்திய அணி 6 விக்கெட்டுகளால் வெற்றி பெற்றது.

முதலில் பேட் செய்த நியூசிலாந்து அணியால் 20 ஓவர்கள் முடிவில் 8 விக்கெட் இழப்புக்கு 99 ரன்கள் மட்டுமே எடுக்க முடிந்தது. பதில் இன்னிங்ஸை விளையாட களம் இறங்கிய இந்திய அணி 19 ஓவர்கள் 5 பந்துகளில் 4 விக்கெட்டுகளை மட்டும் இழந்து வெற்றி இலக்கை எட்டியது. ஆட்ட நாயகனாக சூரி குமார் யாதேவ் தேர்வு செய்யப்பட்டார்.

Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV! Please enter your credentials to access exclusive sports content and live broadcasts.

Lost your password? Please enter your email address. You will receive mail with link to set new password.