Indian team ranked first

January 26, 2023
Indian team ranked first

The Indian cricket team has reached the top of the world ODI rankings.

The Indian team managed to win the third and last ODI by 90 runs. The Indian team, who batted first, scored 385 runs at the end of 50 overs, while the New Zealand team scored only 295 runs.

With this victory, the Indian team reached the first position in the ODI rankings. The Indian team is also at the top of the T20 rankings.

England is second in the ODI team rankings, followed by Australia.

ඉන්දීය කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලෝක එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පැමිණ ඇත.

පසුගියදා පැවති තුන්වැනි හා අවසාන එක්දින තරගයෙන් ලකුණු 90ක් ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 385ක් රැස් කර ගැනීමට සමත් වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 295ක් පමණි.

මෙම ජයත් සමග ඉන්දීය කණ්ඩායම ලොක එක්දින ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පැමිණ ඇත. ඉන්දීය කණ්ඩායම විස්සයි විස්ස කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්හිද පළමු ස්ථානයේ රැදී සිටී.

එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයේ එංගලන්ත කණ්ඩායම රැදී සිටින අතර, තෙවන ස්ථානය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි වේ.

இந்திய அணி முதலிடம் பிடித்தது

உலக ஒருநாள் கிரிக்கெட் அணி தரவரிசையில் இந்திய கிரிக்கெட் அணி முதல் இடத்தை எட்டியுள்ளது.

மூன்றாவது மற்றும் கடைசி ஒருநாள் போட்டியில் இந்திய அணி 90 ரன்கள் வித்தியாசத்தில் வெற்றி பெற்றது. முதலில் துடுப்பெடுத்தாடிய இந்திய அணி 50 ஓவர்கள் முடிவில் 385 ஓட்டங்களை குவிக்க, பதில் இன்னிங்சை விளையாடிய நியூசிலாந்து அணியால் 295 ஓட்டங்களை மாத்திரமே எடுக்க முடிந்தது.

இந்த வெற்றியின் மூலம் ஒருநாள் போட்டி தரவரிசையில் இந்திய அணி முதலிடத்தை எட்டியுள்ளது. டி20 தரவரிசையிலும் இந்திய அணி முதலிடத்தில் உள்ளது.

ஒருநாள் போட்டிகளுக்கான தரவரிசையில் இங்கிலாந்து இரண்டாவது இடத்திலும், ஆஸ்திரேலியா மூன்றாவது இடத்திலும் உள்ளன.