Dasun Shanaka is praised by Indian newspapers

January 9, 2023
Dasun Shanaka is praised by Indian newspapers

The Indian team managed to win the Indian Sri Lanka Twenty20 series by 2-1. There, Dasun Shanaka, the captain of the Sri Lankan team, was able to perform all around in this tournament.

Many Indian media had praised Dasun Shanaka’s skills, and even the former players of the Indian team have commented on him.

The second Twenty20 match held between Sri Lanka and India was a match that managed to establish many new records, from which captain Dasun Shanaka also managed to own the record of the fastest half-century in a Twenty20 match in Sri Lanka. Along with completing the half-century in 20 balls.

The Indian news media, the Indian Express, was stating “Sri Lankan’s captain Dasun Shanaka, the Negombo nailer, deserves respect” as a headline on their website.

This refers to Dasun Shanaka, the captain of the Sri Lankan team. They mentioned that this player from Negombo hit the ball hard and he should be honoured.

An extensive newspaper report has been shown praising his past playing style and his talent.

දසුන් ශානකට ඉන්දීය පුවත් පත් වලින් පැසසුම්

නිමාව දුටු ඉන්දියානු ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලිය තරග 2-1 ක ලෙස ජය ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් විය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක මෙම තරගාවලියේදී තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

දසුන් ශානකගේ මෙම දක්ෂතා පිළිබදව බොහෝ ඉන්දීය මාධ්‍ය පැසසුම් එක් කොට තිබූ අතර, ඉන්දීය කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් පවා ඔහු ගැන අදහස් දක්වා තිබේ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති දෙවැනි විස්සයි විස්ස තරගය නව වාර්ථා රැසක් පිහිටුවීමට සමත් වූ තරගයක් වූ අතර, එයින් නායක දසුන් ශානක ශ්‍රී ලංකාවේ වේගවත්ම විස්සයි විස්ස තරගයක අර්ධ ශතකයේ වාර්ථාව තමන් සතු කර ගැනීමටද සමත් විය. ඒ පන්දු 20 තුල අර්ධ ශතකය සම්පූර්ණ කිරීමත් සමගය.

ඉන්දීය පුවත් මාධ්‍යක් වන ඉන්දියන් එක්ස්ප්‍රස් ඔවුන්ගේ වෙබ් පිටුවේ ප්‍රධන පුවතක් ලෙස සදහන් කරමින් සිටියේ ” Sri Lankan’s captain Dasun shanaka, the negombo Nailer, deserves respect” යනුවෙනි.

මෙයින් අදහන් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක, මීගමුවේ මෙම ක්‍රීඩකයා පන්දුවට සැරට පහර දුන්නා ඔහුට ගෞරවය හිමි විය යුතුය යන්න ඔවුන් සදහන් කරනු ලැබීය.

ඔහුගේ අතීත ක්‍රීඩා රටාව හා ඔහුගේ දක්ෂතාවය අගය කරමින් සවිස්තරාතමක පුවත් පත් වාර්ථාවක් දැක්වා ඇත.

தசுன் ஷனாகவை இந்திய செய்தித்தாள்கள் பாராட்டுகின்றன

இந்திய இலங்கை டி20 தொடரை இந்திய அணி 2-1 என்ற கணக்கில் கைப்பற்றியது. அங்கு, இலங்கை அணியின் தலைவர் தசுன் ஷனக இந்தப் போட்டியில் சகலதுறை ஆட்டத்தையும் வெளிப்படுத்தினார்.

பல இந்திய ஊடகங்கள் தசுன் ஷனக்கவின் திறமையை பாராட்டியிருந்தன, இந்திய அணியின் முன்னாள் வீரர்கள் கூட அவர் குறித்து கருத்து தெரிவித்தனர்.

இலங்கை மற்றும் இந்திய அணிகளுக்கிடையில் நடைபெற்ற இரண்டாவது இருபதுக்கு 20 போட்டியானது பல புதிய சாதனைகளை நிலைநாட்ட முடிந்த போட்டியாகும், அதில் இருந்து இலங்கையில் நடைபெற்ற இருபதுக்கு 20 போட்டியில் அதிவேக அரைசதம் அடித்த வீரர் என்ற சாதனையை அணித்தலைவர் தசுன் ஷனக்க சொந்தமாக்கினார். 20 பந்துகளில் அரை சதத்தை பூர்த்தி செய்ததுடன்.

இந்திய செய்தி ஊடகமான இந்தியன் எக்ஸ்பிரஸ், “இலங்கையின் கேப்டன் தசுன் ஷனக, நீர்கொழும்பு ஆணி வீரர், மரியாதைக்குரியவர்” என்று தங்கள் இணையதளத்தில் தலைப்புச் செய்தியாகக் குறிப்பிட்டு இருந்தது.

இது இலங்கை அணியின் தலைவரான தசுன் ஷனகவைக் குறிப்பிடுகிறது.நீர்கொழும்பைச் சேர்ந்த இந்த வீரர் பந்தை பலமாக தாக்கியதாகவும், அவரை கௌரவிக்க வேண்டும் எனவும் குறிப்பிட்டுள்ளனர்.

ஒரு விரிவான செய்தித்தாள் அறிக்கை அவரது கடந்தகால விளையாட்டு பாணியையும் அவரது திறமையையும் பாராட்டி காட்டப்பட்டுள்ளது.