More chances for Sri Lanka in the World Test Championship

January 9, 2023
More chances for Sri Lanka in the World Test Championship

The third and final Test between Australia and South Africa ended in a draw in Sydney on Sunday, opening the door for Sri Lanka to qualify for the final of the ICC World Test Championship.

In the same way, the Indian team, which is currently in the second place in the World Test Championship, was greatly affected by the lack of win and loss in the match between Australia and South Africa, and they also had a chance to play in the final.

Sri Lanka is in the third position in this scoring chart and the percentage of Sri Lanka playing in the final is 53.33. Sri Lanka has played 10 Test matches in this tournament, out of which they have won 5 matches and lost 4 matches. One match ended in a draw.

Sri Lanka’s next Test tour is against New Zealand, which consists of two Tests. The tournament is hosted by New Zealand. Either way, winning these matches is mandatory for the Sri Lankan team to enter the finals of the Test World Championship.

The first Test will be held from March 9-13 at the Hagley Oval in New Zealand, while the second Test will be held at the Basin Reserve from March 17-21.

ලෝක ටෙස්ට් ශූරතාවයට ශ්‍රී ලංකාවට දොරගුලු විවර වීමට වැඩි ඉඩක්

ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය ඉරිදා සිඩ්නිහිදී ජය පැරදුමෙන් තොරව අවසන් වීමත් සමඟ ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට තේරී පත් වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට දොරගුලු විවර විය.

එලෙසම මෙම අවස්ථව මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවලයේ ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැදී සිටින ඉන්දීය කණ්ඩායමටත් ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාණු තරගය ජය පැරදුමකින් තොර වීම විශාල වශයෙන් බලපෑ අතර, ඔවුන්ටද අවසාන මහා තරගයේ ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් පවතී.

ශ්‍රී ලංකාව මෙම ප්‍රසාද ලකුණු සටහනේ තුන් වන ස්ථානයේ රැදී සිටින අතර ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ ප්‍රතිශතය දැක්වෙන්නේ 53.33 ලෙසය. ශ්‍රී ලංකාව මෙම තරගාවලියට අදාලව ටෙස්ට් තරග 10ක් ක්‍රීඩා කර ඇති අතර, එයින් තරග 5ක් ජයගැනීමට සමත් වූ අතර තරග 4ක් පරාජයට පත් විය. එක් තරගයක් ජය පැරදුමකින් තොරව අවසන් විය.

ශ්‍රී ලංකාවේ මීලග ටෙස්ට් තරග සංචාරය නවසීලන්ත කණ්ඩායම හා යෙදී ඇති අතර, එය ටෙස්ට් තරග දෙකකින් සමන්විත වේ. මෙම තරගාවලියේ සත්කාරකත්වය දරණු ලබන්නේ නවසීලන්තයය. කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසාන මහා තරගයට පිවිසීමට නම් මෙම තරග දෙකම ජයග්‍රහණය කිරීම අනිවාර්‍ය්‍ය වේ.

පලමු ටෙස්ට් තරගය මාර්තු 9-13 දක්වා නවසීලන්තයේ Hagley Oval ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත අතර, දෙවන ටෙස්ට් තරගය මාර්තු මස 17-21 දක්වා Basin Reserve ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

உலக டெஸ்ட் சாம்பியன்ஷிப்பில் இலங்கைக்கு அதிக வாய்ப்புகள்

ஞாயிற்றுக்கிழமை சிட்னியில் நடைபெற்ற ஆஸ்திரேலியா மற்றும் தென்னாப்பிரிக்கா இடையேயான மூன்றாவது மற்றும் கடைசி டெஸ்ட் டிராவில் முடிந்தது, ஐசிசி உலக டெஸ்ட் சாம்பியன்ஷிப்பின் இறுதிப் போட்டிக்கு இலங்கை தகுதிபெறுவதற்கான கதவைத் திறந்தது.

அதேபோல், தற்போது உலக டெஸ்ட் சாம்பியன்ஷிப் தொடரில் இரண்டாம் இடத்தில் உள்ள இந்திய அணி, ஆஸ்திரேலியா – தென்னாப்பிரிக்கா இடையேயான போட்டியில் வெற்றி தோல்வியின்றி பெரிதும் பாதிக்கப்பட்டு, அவர்களுக்கும் விளையாட வாய்ப்பு உள்ளது. இறுதி.

இந்த புள்ளிப்பட்டியலில் இலங்கை மூன்றாவது இடத்தில் உள்ளது மற்றும் இறுதிப் போட்டியில் விளையாடிய இலங்கையின் சதவீதம் 53.33 ஆகும். இந்தப் போட்டியில் 10 டெஸ்ட் போட்டிகளில் விளையாடியுள்ள இலங்கை, அதில் 5 போட்டிகளில் வெற்றியும், 4 போட்டிகளில் தோல்வியும் கண்டுள்ளது. ஒரு போட்டி டிராவில் முடிந்தது.

இலங்கையின் அடுத்த டெஸ்ட் சுற்றுப்பயணம் நியூசிலாந்துக்கு எதிராக இரண்டு டெஸ்ட் போட்டிகள் கொண்டதாகும். போட்டியை நியூசிலாந்து நடத்துகிறது. எது எப்படியோ, டெஸ்ட் உலக சாம்பியன்ஷிப் தொடரின் இறுதிப் போட்டிக்குள் நுழைவதற்கு இலங்கை அணிக்கு இந்த இரண்டு போட்டிகளிலும் வெற்றி பெறுவது கட்டாயம்.

முதல் டெஸ்ட் நியூசிலாந்தில் உள்ள ஹாக்லி ஓவல் மைதானத்தில் மார்ச் 9-13 வரையிலும், இரண்டாவது டெஸ்ட் பேசின் ரிசர்வ் மைதானத்தில் மார்ச் 17-21 வரையிலும் நடைபெறும்.