News
නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ජය දකුණු අප්‍රිකාවට !!!
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය අද දිනයේදී නිමාවට පත් වූයේ තරග 1-1ක් ලෙසින් සමතත්වයෙනි. අද දිනයේදී ලද මෙම ජයග්‍රහණයත් සමගින් ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ හතරවන ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමට හැකිවිය.
මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් දකුණු අප්‍රිකානු නායක ඩීන් එල්ගර් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඔවුන් සිය පළමු ඉනීම වෙනුවෙන් සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 364ක් රැස්කිරීමට සමත් විය. නවක ක්‍රීඩක සරෙල් අර්වී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 108ක් රැස්කිරීමට සමත් වූ අතර ඒඩ්න් මක්‍රම් ලකුණු 42කින් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ඉහළ නංවන්නට දායක විය. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් නීල් වැග්නර් කඩුලු 4ක් හා මැට් හෙන්රි කඩුලු 3ක් බිදහෙලීය.
පිළිතුරු වශයෙන් සිය පළමු ඉනීම ඇරඹූ නවසීලන්ත කණ්ඩායම ලකුණු 300කට ආසන්න ලකුණු පුවරුවක් කරා ගෙන යාමට ඩැරල් මිචෙල් හා කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් සමත් විය. ඩැරල් මිචෙල් ලකුණු 60ක් රැස්කරද්දී ඔවුන් දෙදෙනා අතර හයවන කඩුල්ලට ලකුණු 133ක් එක් කළහ. නවසීලන්ත කණ්ඩායම සියලු ක්‍රීඩකයන් දැවී පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 293ක් රැස්කරද්දී අගනා නොදැවුනු ඉනීමක් ක්‍රීඩා කළ කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් පන්දු 156කදී හතරේ පහර 12ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 120ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් කාගිසෝ රබාඩා කඩුලු 5ක් හා මාර්කෝ ජන්සෙන් කඩුලු 4ක් බිදහෙලීය.
ලකුණු 71ක ඉදිරියක් ලබාගනිමින් සිය දෙවන ඉනීම ඇරඹූ දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවන ඉනීමේදීද ලකුණු 350 සීමාව ඉක්මවන්නට සමත් විය. නොදැවුනු ඉනීමක් ක්‍රීඩා කළ කඩුලු රකින ක්‍රීඩක කයිල් වැරේන් පන්දු 186ක් තුළ හතරේ පහර 16ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවුනු ලකුණු 136ක් රැස්කිරීමට සමත් විය. කාගිසෝ රබාඩා හතරේ පහර හා හයේ පහර 4බැගින් එල්ල කරමින් වේගවත් ලකුණු 47ක් දකුණු අප්‍රිකානු දෙවන ඉනීමට එක් කළේය. පන්දුවාර 100 අවසානයේදී කඩුලු 9කට ලකුණු 354ක් රැස්කොට සිටියදී සිය දෙවන ඉනීම අත්හිටුවීමට දකුණු අප්‍රිකාව තීරණය කළේ ලකුණු 426ක දැවැන්ත ඉලක්කයක් නවසීලන්ත පිළට ලබාදෙමිනි.
තරගයේ අවසන් දිනය වූ අද දිනය ආරම්භ කරන විට ඉලක්කය හබාගිය නවසීලන්තය කඩුලු 4කට ලකුණු 94ක් රැස්කොට සිටියහ. නමුත් අද දිනයේදී ක්‍රියාත්මක වූ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් නවසීලන්ත දෙවන ඉනීම ලකුණු 227කට සීමා කරන්නට විය. නවසීලන්තය වෙනුවෙන් ඩෙවෝන් කොන්වේ හතරේ පහර 13ක් සමගින් ලකුණු 92ක් රැස්කරද්දී ටොම් බ්ලන්ඩෙල් ලකුණු 44ක් රැස්කළේය. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් රබාඩා, ජන්සෙන් හා මහරාජ් කඩුලු 3 බැගින් බිදහෙලීය. තරගයේ වීරයා ලෙසින් තුන් ඉරියව්වෙන් දස්කම් පෑ කාගිසෝ රබාඩා සම්මාන ලබද්දී තරගාවලියේ වීරයා ලෙසින් මැට් හෙන්රි සම්මානයට පාත්‍ර විය.
තරගයේ කෙටි ලකුණු පුවරුව
දකුණු අප්‍රිකානු පළමු ඉනීම : 364/10
සරෙල් අර්වී 108, ඒඩ්න් මක්‍රම් 42, ඩීන් එල්ගර් 41
නීල් වැග්නර් 4/102, මැට් හෙන්රි 3/90
නවසීලන්ත පළමු ඉනීම : 293/10
කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්* 120, ඩැරල් මිචෙල් 60, හෙන්රි නිකොල්ස් 39
කාගිසෝ රබාඩා 5/60, මාර්කෝ ජන්සෙන් 4/98
දකුණු අප්‍රිකානු දෙවන ඉනීම : 394-9d
කයිල් වැරේන්* 136, කාගිසෝ රබාඩා 47, රසී වැන් ඩර් ඩුසේන් 45
කයිල් ජෙමීසන් 2/81,නීල් වැග්නර් 2/81
නවසීලන්ත දෙවන ඉනීම : 227-10
ඩෙවෝන් කොන්වේ 92, ටොම් බ්ලන්ඩෙල් 44, ඩැරල් මිචෙල් 24(72)
කාගිසෝ රබාඩා 3/46, කේෂව් මහරාජ් 3/75, මාර්කෝ ජන්සෙන් 3/63
Football
I League 2025 Controversy: Player Transfer Dispute Raises Serious Questions
New Star SC under scrutiny over fielding an ineligible player, Mohamed Sahi, without Crystal Palace FC Gampola’s release
A player registration controversy has emerged during the I League 2025 involving New Star Sports Club and Crystal Palace FC Gampola, potentially violating multiple tournament regulations.
According to reliable reports, Mohamed Sahi, who was formerly registered with Eravur YSS, joined Crystal Palace FC Gampola in February 2025 — a move publicly announced on the club’s official Facebook page.

However, during the ongoing I League tournament, the same player was found listed in the New Star SC squad, raising alarm over a potential unauthorised transfer.
Officials from Crystal Palace FC have confirmed that the club did not release Sahi for any transfer, nor were they informed about his participation with New Star SC in the I League 2025. This suggests a clear breach of both the club-player agreement and the player registration regulations outlined by the I League organizers.
The I League 2025 regulations — particularly under Section 15: Eligibility of Players and Section 16: Registration — strictly prohibit participation without proper registration and release. Clubs are required to register players within the designated transfer window and ensure full compliance with contracts and club agreements. Failure to adhere to these requirements can lead to sanctions, including disqualification and suspensions, as stipulated in the Disciplinary and Ethics Code


This is not the first time New Star SC has faced disciplinary action. In 2020, the club was suspended from the FFSL President’s Cup semi-final after a protest by Blue Eagles SC over fielding an overage U19 marquee player under alleged forged documents — a scandal that led to the resignation of a New Star official who also served on the FFSL Competition Committee.
Growing Concerns Amid Reforms
As Sri Lanka Football Federation (FFSL) and national team authorities work to rebuild the sport’s integrity and international standing, such cases of administrative malpractice threaten to undo recent progress. With the national team performing admirably and the FFSL pushing for reforms, these incidents are a stain on the domestic football system.
This incident serves as a critical reminder that transparent and ethical conduct is non-negotiable if Sri Lankan football is to move forward. The I League Disciplinary Committee is expected to take swift action to investigate and enforce appropriate sanctions if rules have been breached.
News
South Korea Edge Sri Lanka in Thrilling Opener of Asian Rugby World Cup Qualifier
In a closely contested opener of the Asian Rugby Championship – Emirates Edition, which serves as a qualifier for the 2027 Rugby World Cup, South Korea narrowly defeated Sri Lanka with a final score of 38-34 at the Racecourse International Stadium in Colombo yesterday (June 13).
This tournament is crucial in determining Asia’s second qualifier for the upcoming Rugby World Cup, with Japan having already secured their place through the world rankings. The event features four top-tier Asian rugby nations: Sri Lanka, South Korea, Hong Kong, and the United Arab Emirates.
Despite the loss, Sri Lanka delivered an impressive performance, going head-to-head with a strong South Korean side. Lasindu Karunaratne of Sri Lanka was named Player of the Match for his outstanding contribution on the field.
Sri Lanka is scheduled to face United Arab Emirates and Hong Kong in the remaining two matches of the series. The tournament, organized by Asia Rugby, features the continent’s top four teams selected based on performance and aims to determine the final Asian representative for the global stage.
The opening match drew notable attendance, including Minister of Youth Affairs and Sports, Hon. Sunil Kumara Gamage, who witnessed the action live.


Stay tuned to Sri Lankan Sports TV for full coverage of the qualifiers and exclusive content from the ground.







Football
Sri Lanka Footballer Faces Disciplinary Action Over Palestine Support Message
Colombo, June 11 – The Sri Lanka Football Federation (FFSL) is set to take disciplinary action against a national team squad member following a controversial post-match incident during the AFC Asian Cup 2027 Qualifiers against Chinese Taipei.
After Sri Lanka’s 3-1 historic win against 166th-ranked Chinese Taipei on June 10, an unused substitute player, Mohamed Thilham, was seen displaying a shirt bearing the message “PRAY FOR FREE PALESTINE”. The incident occurred during the post-match celebrations at the Colombo Race Course Stadium.

FFSL President Jaswar Umar, responding to media queries, stated that the act was not sanctioned by the federation, calling it “an unnecessary action that violates international football disciplinary norms.”
“This was not something done with the knowledge or approval of the FFSL. Even though it happened after the match, it is still an act that goes against the FIFA Code of Conduct. It was a politically sensitive message displayed on an international platform, which we cannot condone,” said Jaswar.
While many in the public and online community have expressed solidarity with the player’s message, the FFSL is viewing the matter strictly from a governance standpoint.
Thilham, a talented youngster from a remote region and relatively new to the national setup, has shown great promise. However, the FFSL President stressed that
“no personal motivations or emotions can justify violations of international sports protocols.”

Editorial Note:
While some fans hailed Tilham’s act as courageous and principled, others criticized the Sri Lankan Sports TV. Our own Sri Lankan Sports TV team had previously hidden the slogan in our match coverage out of respect for international sporting protocols and to safeguard the player’s future. However, it appears that a section of social media users intentionally spotlighted the statement, which may have contributed to the federation’s decision.
-
Live4 years ago
Live Broadcast of Syria vs Sri Lanka | AFC U23 Asian Championship Qualification
-
Football4 months ago
Sri Lanka Schools National Championship 2025: Super 8 Fixtures and Grouping
-
Cricket2 weeks ago
Nuwan Thushara Shines as RCB Storms into IPL 2025 Final
-
Football5 months ago
FFSL Rebrands Division-1 as ‘League-One’ with a Bold New Vision
-
News5 months ago
2025 Schools Rugby Season Set to Thrill Fans with Knockout and League Action
-
News4 years ago
We are Back
-
Football4 months ago
Sri Lanka Schools National Championship 2024: Super Eight Round Concludes – Semifinalists Confirmed!
-
Football5 months ago
Erling Haaland Signs Record-Breaking 9.5-Year Contract Extension with Manchester City