වනිඳු හසරංගට ඉන්දීය සංචාරය අහිමි වේ !!

ඕස්ට්‍රේලියාවේදී කෝවිඩ් ආසාධනය වීම නිසාවෙන් තෙවන විස්සයි විස්ස තරඟයේ සිට විවේක ගැන්වූ වනිඳු හසරංගට තවමත් කෝවිඩ් ආසාධනය වී තිබෙන බැවින් එළඹෙන ඉන්දීය සංචාරය අහිමි වන බවට ක්‍රිකට් පුවත් අඩවි වාර්තා කොට ඇත.

වාර්තා වන අන්දමින් කෝවිඩ් ආසාධනය වීම නිසාවෙන් ඔහුට ලංකාවට පැමිණීමටද හැකියාවක් නොමැති අතර ඉන්දීය සංචාරය අතරවාරයේදී ඕස්ට්‍රේලියාවේ නිරෝධායනය වී සිටීමට වනිඳුට සිදු වනු ඇත.

(Visited 102 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin