ලොව ආකර්ෂණිය කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන්

Top Hottest Women Footballers In The World

ලොව විශාලතම තරඟාවලිය වන Women FIFA World Cup තරගාවලියට සහභාගී වූ ආකර්ෂණිය කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන්

Jonelle Filigno (Canada)

2015 කාන්තා ලෝක කුසලානයේදී මගේ ඇසට හසු වූ ආකර්ෂණිය කාන්තා පාපන්දු ක්‍රීඩිකාව වූයේ කැනේඩියානු Jonelle Filigno ය. ඇය ඉතා හොඳ ක්‍රීඩිකාවක් වන අතර ඇය තමන්ගේ හැඩවත් ශරීරය පෙන්වීමට බිය නොවේ.

Anouk Hoogenijk (Netherlands)

Anouk Hoodgendijk, ඇය Dutch ජාතික කණ්ඩායම් ක්‍රීඩිකාවක් වන අතර ඇය සිය මව් රටේ “අජැක්ස්” කාන්තා සමාජය ද නියෝජනය කරයි.

Lauren Sesselman (Canada)

Lauren Sesselman කැනේඩියානු ජාතික පාපන්දු කණ්ඩායමේ 31 හැවිරිදි ප්‍රවීණ ක්‍රීඩිකාවක්

Kasovare Asllani (Sweden)

25 හැවිරිදි Swiden ජාතික ක්‍රීඩිකාවක් වන Kasovare Asllani ප්‍රංශ ක්‍රීඩා සමාජ “PSG” කාන්තා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි.

Julia Simic (Germany)

25 හැවිරිදි සිමික් ජර්මනියේ බයර්න් මියුනිච් කාන්තා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අතර ඇය 2015 ලෝක කුසලාන තරගාවලියේදී ජර්මනිය වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට පිවිසියේය.

Toni Duggan (England)

කාන්තා පාපන්දු ක්‍රීඩාවට තරමක් නවක ක්‍රීඩිකාවක් වන Toni Duggan “මැන්චෙස්ටර් සිටි” කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් වන අතර එංගලන්ත ජාතික කණ්ඩායම ද නියෝජනය කරයි.

Alex Morgan (USA)

Alex Morgan වේගවත්ම කාන්තා පාපන්දු ක්‍රීඩිකාවක් වෙන අතර දැන් ඇමරිකා එක්සත් ජනපද කාන්තා කණ්ඩායමේ නායිකාව වේ. ඇය ආකර්ෂණිය පාපන්දු ක්‍රීඩිකාවක් ලෙස පිළිගැනේ.

Nayel Rangel (Mexico)

ජාත්‍යන්තර තලයේ නව ක්‍රීඩිකාවක්

Ellyse Perry (Australia)

බහු දක්ෂතා ක්‍රීඩිකාවක් වන Ellyse Perry ඔහු Australia ක්‍රිකට් හා පාපන්දු ක්‍රීඩාව නියෝජනය කරති.

Sydney Leroux (USA)

Praveena Perera (Sri Lanka)

ප්‍රවීනා පෙරේරා දකින්නේ ශ්‍රී ලංකාවේ ආකර්ෂණිය පාපන්දු ක්‍රීඩිකාව ලෙස ය. ඇය පසුගිය වසර කිහිපය තුළ ජාතියන්තර මට්ටම් ක්‍රීඩාවලි වලට මව්බිම නියෝජනය කර ඇත.

(Visited 219 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin