බංග්ලාදේශ තරඟ සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ඉඟියක් !!

එළඹෙන මැයි මාසයේදී පැවත්වීමට නියමිත ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වීමට ඉඩ ඇථි කණ්ඩායමක් පිළිබඳව ක්‍රීඩා මාධ්‍ය කීපයක් ඉඟි පළ කොට ඇත. මෙම වාර්තාවන්ට අනුව චරිත් අසලංකට සහ ළහිරු තිරිමාන්නට ඉදිරි තරඟාවලිය අහිමි වීමට ඉඩක් ඇත.

එමෙන්ම ජාතික සුපිරි ලීග සිව් දින ක්‍රිකට් තරඟාවලියේදී දක්ෂතා අතරට පිවිසි රොෂේන් සිල්වා, ඕෂධ ප්‍රනාන්දු සහ ලක්ෂිත රසාංජනට ජාතික වරම් හිමි වීමට ඉඩක් ඇති බවට වාර්තා වේ.

මේ අතර මව්බිම ඊ සඟරාව ඉදිරි තරඟාවලියේ ක්‍රීඩා කළ හැකි අනුමාන සංචිතයක් ප්‍රකාශයට පත් කොට ඇත. එම සංචිතය,

දිමුත් කරුණාරත්න (C)
දිනේෂ් චන්දිමාල්
ඕෂද ප්‍රනාන්දු
රොෂේන් සිල්වා
පැතුම් නිස්සංක
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජය ද සිල්වා
නිරෝෂන් දික්වැල්ල
කුසල් මෙන්ඩිස්
රමේෂ් මෙන්ඩිස්
චාමික කරුණාරත්න
කසුන් රාජිත
අසිත ප්‍රනාන්දු
විශ්ව ප්‍රනාන්දු
ශිරාන් ප්‍රනාන්දු
මොහොමඩ් ෂිරාස්
ලක්ෂිත රසාංජන
ප්‍රවීන් ජයවික්‍රම
ලසිත් ඇඹුල්දෙනිය
දිල්ෂාන් මදුසංක
ජෙෆ්රි වැන්ඩර්සේ
සුමින්ද ලක්ෂාන්

(Visited 79 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin