ආසියානු කුසලානය සැලසුම් කළ අයුරින්ම !!

රටඑහි පවතින අර්බුදකාරී තත්වය මත ශ්‍රී ලංකාවේදී පැව්ත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන තරඟාවලිය අත හැඍඅ දැමීමට, කල් දැමීමට හෝ පැවත්වෙන ස්ථාන වෙනස් කිරීමට සූදානමක් පවතින බවට පසු ගිය දින වලදී ආරංචි මාර්ග සඳහන් කර තිබුණි.

කෙසේවෙතත් තරඟාවලිය පෙර සැලසුම් කළ අයුරින්ම විස්සයි විස්ස තරඟාවලියක් ලෙස එළඹෙන අගෝස්තු මාසයේ සිට මෙරට පැවත්වෙනු ඇත. තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟ අගෝස්තු 20 සිට ආරම්භ වීමට නියමිත අතර ප්‍රධාන තරඟාවලිය අගෝස්තු මස 27 සිට සැප්තැම්බර් මස 11 තෙක් පැවත්වෙනු ඇත.

(Visited 104 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin