තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුට හෙටින් ඇරඹෙන පලමු තරඟය අහිමිවීමේ අවදානමක්…

February 23, 2022
තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුට හෙටින් ඇරඹෙන පලමු තරඟය අහිමිවීමේ අවදානමක්…

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්ට සහ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂනට හෙට පැවත්වෙන පළමු විස්සයි විස්ස තරඟය අහිමිවීමේ අවධානමක් ඇති බවට වාර්තා වේ. වාර්තා වන අන්දමින් ඕස්ට්‍රේලියාව සමඟ පැවති අවසන් විස්සයි විස්ස තරඟයේදී කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්ව ඇති අතර ඔහුට මෙම තරඟාවලියට ක්‍රීඩා කිරීමට තරම් ශාරීරික යෝග්‍යතාවක් ඇතිද යන්න අද සවස නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇත.

පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණද සුළු ආබාධයකට ලක්ව ඇති අතර මේ නිසාවෙන් පළමු තරඟ සඳහා ඔහුගේ සහභාගීත්වයද සැක සහිත බවට වාර්තා වේ.

Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV! Please enter your credentials to access exclusive sports content and live broadcasts.

Lost your password? Please enter your email address. You will receive mail with link to set new password.