Connect with us

News

ශ්‍රී ලංකාවේ මීළඟ පුහුණුකරු ලැන්ගර්ද??

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වූ මිකී ආතර් මහතා සිය තනතුරින් ඉවත් වීමත් සමඟින් පුරප්පාඩු වූ එම තනතුර සඳහා තවමත් කිසිවකු පත් කර නොමැති අතර ප්‍රධාන පුහුණුකාරධූරය සඳහා විදේශිකයෙකු පත් කර ගැනීමේ බලාපොරොත්තුවක් ඇති බවට මීට පෙර නොයෙක් අවස්තාවන්හීදී වාර්තා විණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරධූරය සඳහා පත් වනු ඇති බවට මේ වන විට ආරංචි මාර්ග ප්‍රකාශ කොට ඇත්තේ හිටපු ඕස්ට්‍රේලියානු ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර්වයි. ජස්ටින් ලැන්ගර් පසුගිය වසරේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර මෑත ඉතිහාසයේ ඕස්ට්‍රේලියාව මුහුණ පෑ අපකීර්තිමත්ම සිදුවීම වන පන්දුව පළුදු කිරීමේ සිදුවීමෙන් අනතුරුව නැවතත් ඕස්ට්‍රේලියානු කන්ඩායම නගා සිටුවීමටත් ලැන්ගර් ප්‍රධාන පුහුණුකරු වශයෙන් දැවන්ත කාර්යයක් සිදු ක‍ර ඇත.

මේ වන විට ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉවත් වී සිටින බැවින් ඔහුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා බඳවා ගැනීමට ශ්‍රී ලංකාව උනන්දුවෙන් සිටින බවට ආරංචි මාර්ග වාර්තා කරන අතර මේ සඳහා ප්‍රේක්ෂකයින්ගෙන්ද මේ දක්වා ලැබී ඇත්තේ ඉතා හොඳ ප්‍රතිචාරයක්.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවලදී ඕස්ට්‍රේලියාවේ විස්සයි විස්ස තරඟ සංචාරයක නිරත වෙමින් සිටින අතර මෙම තරඟාවලිය සඳහා අන්තර්වාර ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා කටයුතු කරමින් සිටියි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Cricket

Matheesha Pathirana Set for Delayed IPL 2026 Return

Published

on

By

Sri Lankan fast bowler Matheesha Pathirana is expected to miss the opening matches of the IPL 2026 season, with his return likely only around mid-April. The update was confirmed by Abhishek Nayar, head coach of Kolkata Knight Riders.

Pathirana has been sidelined due to a calf strain that also forced him out of the ICC Men’s T20 World Cup 2026 earlier this year. The young pacer managed to feature in just three matches during the global tournament before suffering the injury. He was visibly in discomfort and had to be assisted off the field during Sri Lanka’s clash against Australia.

Currently undergoing rehabilitation, Pathirana’s recovery is being closely monitored, with team management keen to ensure he regains full fitness before returning to competitive cricket. His absence will be a setback for Kolkata Knight Riders, given his reputation as a specialist death-over bowler with a unique sling action.

The franchise is expected to manage his workload carefully once he rejoins the squad, especially with a long tournament ahead. Pathirana’s return in the latter half of the competition could prove crucial as teams push for playoff positions.

For now, both Sri Lanka and KKR will be focused on his complete recovery, with hopes that the talented speedster will soon be back delivering his trademark yorkers on the big stage.

Continue Reading

Cricket

Shanaka Withdraws from PSL, Eyes Possible IPL Opportunity

Published

on

By

Sri Lanka’s dynamic all-rounder Dasun Shanaka has opted out of the upcoming Pakistan Super League (PSL), fueling speculation that he could soon be seen in the Indian Premier League (IPL) as an injury replacement.

Although no official announcement has been made, reports suggest Shanaka is already in talks with IPL franchises searching for reinforcements. His versatility as a fast-bowling all-rounder makes him a valuable option for teams dealing with fitness concerns in their squads.

One franchise under the spotlight is the Rajasthan Royals, who may be forced to reshuffle after injury worries surrounding England’s Sam Curran. Shanaka’s skill set combining aggressive batting with reliable seam bowling positions him as a natural fit to step into Curran’s role should the Royals need a replacement.

With the IPL season approaching, Shanaka’s withdrawal from the PSL appears to be a strategic move, potentially opening the door for his debut in the world’s most lucrative cricket league.

Continue Reading

News

Sri Lanka Triumphs in Billie Jean King Cup Juniors Semi-Final

Published

on

By

Sri Lanka secured a commanding victory over the Maldives in the semi-final of the 2026 Billie Jean King Cup Juniors – Asia/Oceania Pre-Qualifying Event, held in Colombo. The host nation advanced to the final with a 2-0 win, showcasing resilience and determination on home soil.

In the opening singles match, Annaya Norbert staged a remarkable comeback after dropping the first set 2-6. She rallied to take the next two sets 6-4, 6-1, sealing the first point for Sri Lanka. Her ability to shift momentum under pressure proved decisive in setting the tone for the tie.

The second singles encounter saw Akesha Silva deliver another strong performance. Despite losing the opening set 4-6, Silva responded with authority, dominating the second set 6-0 before closing out the match 6-3. Her victory ensured Sri Lanka’s place in the final without the need for a doubles decider.

Continue Reading

Trending