Connect with us

News

ඔලිම්පික් රන් පදක්කමට පාර කියා දුන් වීරවරිය

Published

on

හැන්ස්ල් පාච්මන්ට් ( Hansle Parchment)පසුගිය දිනවල ලෝකයේම අවධානය දිනාගත්තේ මීටර් 110 පිරිමි කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම දිනාගැනීමට සමත් වීමත් සමඟයි. ඔහු ඒ ඔලිම්පික් රන් පදක්කම දිනාගත්තේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ස්වේච්ඡාවෙන් සේවය ලබාදෙන ( volunteer) තරුණියක් ඔහුට මග පෙන්වූ නිසා බව ඔබ පිළිගන්නවා ද??

පාච්මන්ට් හට තම ඉසව්වේ අවසන් පූර්ව වටය අහිමි නොවී බේරුණේ මේ පුංචි වීරවරිය නිසයි. ඔහු තම ඉසව්වට සහභාගී වීම සඳහා ඔලිම්පික් ගම්මානයෙන් පිටත්වන බසයක නැගී ගමන් කර තිබුණා. සංගීතය රස විඳිමින් ගමන් කළ නිසා බස් රථයේ ගමනාන්තය පිළිබඳ කියවන තොරතුරු ඔහුට ඇසී තිබුණේ නැහැ

ටික දුරක් ගමන් කළ පසු මෙතෙක් කල් තමන් ගමන්ගත් මාර්ගයට වඩා වෙනස් මගක බස් රථය ගමන් ගන්නා බව ඔහුට වැටහුණි. බස් රථය ගමනාන්තයට පැමිණි අවස්ථාවේදී ඔහුට දැනගන්නට ලැබුණේ එය වෙනත් තරග ඉසව්වක් පැවැත්වෙන ස්ථානයක් බවයි. වහාම තම කණ්ඩායමේ කළමනාකරු ඇමතූ ඔහුට ලැබුණු පිළිතුර වූයේ, හැකි ඉක්මනින් නැවත ඔලිම්පික් ගම්මානයට පැමිණ එතනින් මලල ක්‍රීඩා තරග පැවැත්වෙන ස්ථානයට පිටත්ව යන ලෙසයි.

නැවත ඔලිම්පික් ගම්මානයට යාම හැර වෙනත් පිළිසරණක් සොයමින් සිටි පාච්මන්ට් හට නෙත ගැටුණේ කඩිමුඩියේ තම රාජකාරිය කරමින් සිටින ෆියෝනා ය. තමන්ට සිදු වූ සිදුවූ අකරතැබ්බය ඔහු කඩිනමින් ෆියෝනා ට විස්තර කළා. ඇය යුහුසුළුව ඔහුට මලල ක්‍රීඩා තරග පැවැත්වෙන ස්ථානය කරා යාමට කුලී රථයක් සූදානම් කර දුන්නා පමණක් නොව ඒ සඳහා වැය වන මුදල් ද ඔහුට ලබාදීමට කටයුතු කළා. තමන් වෙත කළ උපකාරයට වචනයෙන් ස්තුතිවන්ත වෙමින් පාච්මන්ට් මලල ක්‍රීඩා තරග පැවැත්වෙන ක්‍රීඩාංගනය වෙත ගිය අතර එහි පෙර පුහුණුවීම් කටයුතු සඳහා ද නියමිත වේලාවට සහභාගි වුණා.

අවසන් පූර්ව තරගය ෆියෝනා ගේ මග පෙන්වීම යටතේ සාර්ථකව අවසන් කළ පාච්මන්ට් අවසන් මහා තරගයේ දී ඔලිම්පික් රන් පදක්කම ද දිනා ගැනීමට සමත් වුණා. තරගයෙන් පසුව තමන් වෙත අසීරුම මොහොතේ නොපැකිලව ඉදිරිපත්ව උපකාර කළ තරුණිය සොයා යෑමට පාච්මන්ට් කටයුතු කළා.

ඔහු ඇය සොයා යන ගමන සෙල්ෆි වීඩියෝවක් හරහා පටිගත කිරීමට ද පාර්ච්මන්ට් කටයුතු කළ අතර, “ඔබට මාව මතකයි ද?” යැයි පාච්මන්ට් විමසූ විට ” ආහ් ඔව්, එදා වෙලාවට ගියාද” ඇය පෙරළා විමසා සිටියා. “ඔව් මම තරගයට ගියා මම අද ආවේ ඔයාට යමක් පෙන්වන්න” කියූ පාච්මන්ට් තමන් දිනූ ඔලිම්පික් රන් පදක්කම ෆියෝනා අත තබා පවසන්නේ “මම මේ රන් පදක්කම දිනා ගත්තේ ඔබ නිසා. ඔබට ස්තුතියි” කියා පවසන්නේ ෆියෝනා දිලිසෙන දෑසින් ඒ පදක්කම දෙස බලනා අතරතුරදී ය.

“මේ බලන්න මම ඔබට අපේ රටේ ටී ෂර්ට් එකක් ගෙනාවා.මම හිතනවා ඒක ඔබේ ගානට ඇති කියලා” පාච්මන්ට් ෆියෝනා ගේ උපකාරය අගය කරමින් කුඩා තිළිණයක් ද ඇයට ලබා දෙනවා. “අහ්, තව දෙයක්. මම එදා ඔයාගෙන් ඉල්ලගත්ත සල්ලි, ඒකත් මම ගෙනාවා” කියමින් යම් මුදල් ප්‍රමාණයක් ද ඇය වෙත ලබා දෙනවා

මේ සියල්ල සතුටින් භාරගන්නා ෆියෝනා සමඟ අවසානයේ පාච්මන්ට් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ද අමතක නොකිරීම විශේෂත්වයක්.

අසීරු මොහොතක යමෙකුට උපකාර කිරීම මෙන්ම ඒ කළ උපකාරය පසුව අගය කිරීම පිළිබඳව පාඩමක් නැවතත් පාච්මන්ට් සහ ෆියෝනා ලොවටම කියා දී තිබෙනවා.

සුපුන් හෙට්ටිආරච්චි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Cricket

Sri Lanka Cricket Denies Financial Crisis Claims Amid Transformation Committee Appointment

Published

on

By

Sri Lanka Cricket has firmly rejected recent media reports claiming that the organization is facing a financial crisis following the appointment of the Cricket Transformation Committee, stating that such allegations are “entirely false and misleading.”

In an official clarification, SLC emphasized that the Cricket Transformation Committee was appointed by the Hon. Minister of Sports and Youth Affairs under the powers granted by Sections 32 and 33 of the Sports Law No. 25 of 1973, as amended.

According to SLC, once an order is issued under Section 32 of the Sports Law, the powers, administration, management, and control of the affairs and assets of the relevant sports body are legally transferred to the committee appointed by the Minister.

The organization further noted that the duly appointed Transformation Committee is fully authorized to oversee and manage all affairs of Sri Lanka Cricket, including its financial operations and obligations, until a new Executive Committee is elected.

SLC also pointed out that the appointment of the committee has already been officially published in the Government Gazette, thereby granting it full legal authority to act on behalf of the organization in all administrative and financial matters.

Rejecting claims of financial instability, Sri Lanka Cricket reiterated that its operations continue without disruption. The organization stated that all day-to-day activities, including financial and administrative functions, are proceeding smoothly under the supervision of the Transformation Committee.

SLC further assured stakeholders that all payments to suppliers, service providers, employees, players, and other parties continue to be settled on time, with no interruption to the organization’s commitments.

The statement was issued in response to growing speculation in sections of the media regarding the financial status of Sri Lanka Cricket after the recent administrative changes.

Continue Reading

Cricket

Sri Lanka, India to Clash in Two-Test Series in August

Published

on

By

Sri Lanka and India are set to play a two-match Test series between August 15 and 27 as part of the ongoing ICC World Test Championship cycle.

Although the official schedule is yet to be announced, Sri Lanka Cricket (SLC) has reserved a two-week window for the series following the conclusion of the Lanka Premier League on August 9. Discussions between SLC and the Board of Control for Cricket in India (BCCI) are continuing to finalise the venues and match dates.

The proposed tour was initially expected to include three Twenty20 Internationals as well, but there has been no confirmation regarding those matches. The T20 games were originally planned as a fundraising initiative for victims affected by Cyclone Ditwah last year.

Meanwhile, BCCI secretary Devajit Saikia is currently in Sri Lanka as part of an International Cricket Council delegation reviewing recent developments in Sri Lanka Cricket administration. The Sri Lankan government recently dissolved the previous SLC body and appointed an interim Sri Lanka Cricket Transformation Committee.

Cricket scheduling remains challenging for India due to a packed international calendar later this year. India are expected to tour Bangladesh in September for a white-ball series, although the tour is still uncertain after being postponed previously because of political tensions between the two nations.

India also have commitments against West Indies and Afghanistan later in the year, along with the Asian Games in Nagoya scheduled from September 9 to October 4.

India’s international season resumes in June with a Test series against Afghanistan before tours of Ireland, England and Zimbabwe.

Continue Reading

Cricket

ICC Delegation Holds Key Talks With President on Cricket Reforms

Published

on

By

Senior representatives of the International Cricket Council (ICC) met President Anura Kumara Dissanayake in Colombo yesterday as discussions intensified over the future of cricket administration in Sri Lanka.

The ICC delegation, which includes Imran Khwaja and Devajit Sakia, is currently in the country following recent changes within Sri Lanka Cricket (SLC). Their visit comes amid growing attention on governance reforms and the restructuring of the national cricket administration.

During their stay, ICC officials also held meetings with members of the newly appointed SLC administration at the board’s headquarters, where discussions focused on restoring stability and strengthening the management framework of Sri Lankan cricket.

The latest developments follow the appointment of a nine-member Cricket Transformation Committee by Sports Minister Sunil Kumara Gamage after the resignation of the previous SLC leadership.

The committee, chaired by Eran Wickremaratne, has been entrusted with overseeing the administration of the sport and implementing a series of reforms until new elections are conducted.

Continue Reading

Trending