The Indonesian team is ready to participate in the ICC World Cup

January 4, 2023
The Indonesian team is ready to participate in the ICC World Cup

Indonesia hopes to make the country proud in the first ICC event. Indonesia was excited to qualify for the ICC U19 Women’s T20 World Cup but now they join the tournament to make a difference in the tournament by giving a big challenge to other teams.

The Indonesian national team made its international debut in 2002 at a tournament in Perth, Australia that featured Japan and South Korea. The Indonesian team’s first ICC tournament was the 2005 EAP Cup in Vanuatu where they finished fifth out of six teams. Indonesia is seen regularly participating in EAP regional tournaments.

The Indonesian team, which entered this tournament with the aim of winning the ICC U19 World Cup, has to compete against the strong New Zealand team first. It is scheduled to start on January 15. After that, they are going to meet West Indies and Irish teams.

Indonesian team,

Wesikaratna Dewi (c), Thersiana Penu Weo (vc), Ni Kadek Ariani, Yessny Djahilepang, Sang Ayu Puspita Dewi, Lie Qiao, I Gusti Pratiwi, Ni Kadek Murtiari, Ni Putu Cantika, Ni Kadek Dwi Indriyani, Desi Wulandari, Ni Made Suarniasih, Gusti Ayu Ratna Ulansari, Dewa Ayu Sasrikayoni, Kadek Ayu Kurniartini.

Tournament Schedule

January 15 v New Zealand, North-West University Oval, Potchefstroom
January 17 v West Indies, North-West University Oval, Potchefstroom
January 19 v Ireland, JB Marks Oval, Potchefstroom

ICC ලෝක කුසලාන තරගාවලිට සහභාගී වීමට ඉන්දුනීසියා කණ්ඩායම සූදානමින්

පළමු ICC ඉසව්වෙන් රට අභිමානයට පත් කිරීමට ඉන්දුනීසියාව බලාපොරොත්තු වෙන් පසු වේ. ICC U19 කාන්තා T20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමට පමණක් ඉන්දුනීසියාව උද්‍යෝගිමත් වූ නමුත් දැන් ඔවුන් තරගාවලියට එක් වන්නේ අනෙකුත් කණ්ඩායම් වලට විශාල අභියෝගයක් ලබා දෙමින් තරගාවලියේ වෙනසක් කිරීමටය.

ඉන්දුනීසියානු ජාතික කණ්ඩායම 2002 දී ජපානය සහ දකුණු කොරියාව ඇතුළත් ඕස්ට්‍රේලියාවේ පර්ත් හි පැවති තරඟාවලියකදී ජාත්‍යන්තර තරග පිටියට පිවිසියේය. ඉන්දුනීසියානු කණ්ඩායමේ පළමු ICC තරගාවලිය වූයේ 2005 EAP කුසලානය වනුවාටු හි පැවති අතර එහිදී තරග වැදි කණ්ඩායම් හයෙන් පස්වන ස්ථානයට පත්විය. ඉන්දුනීසියාව EAP කලාපීය තරඟාවලි සඳහා නිරන්තරයෙන් සහභාගී වීම දක්නට ලැබේ.

ICC U19 පහල ලෝක කුසලානය ජයග්‍රහන කිරීමේ අරමුණින් මෙම තරගාවලියට පිවිස ඇති ඉන්දුනීසියානු කණ්ඩායමට මුලින්ම තරග වැදීමට සිදුව ඇත්තේ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සමගය. එය ජනවාරි 15 වෙනි දින ආරම්භ වීමට නියමිතය. ඉන් අනතුරුව ඔවුන් බටහිර ඉන්දීය කොදෙව් හා අයර්ලන්ත කණ්ඩායම් මුණ ගැසීමට නියමිතය.

ඉන්දුනීසියානු කණ්ඩායම් සං‍යුතිය

Wesikaratna Dewi (c), Thersiana Penu Weo (vc), Ni Kadek Ariani, Yessny Djahilepang, Sang Ayu Puspita Dewi, Lie Qiao, I Gusti Pratiwi, Ni Kadek Murtiari, Ni Putu Cantika, Ni Kadek Dwi Indriyani, Desi Wulandari, Ni Made Suarniasih, Gusti Ayu Ratna Ulansari, Dewa Ayu Sasrikayoni, Kadek Ayu Kurniartini.

තරගාවලි කාලසටහන

January 15 v New Zealand, North-West University Oval, Potchefstroom
January 17 v West Indies, North-West University Oval, Potchefstroom
January 19 v Ireland, JB Marks Oval, Potchefstroom

ICC உலகக் கோப்பையில் பங்கேற்க இந்தோனேசிய அணி தயாராக உள்ளது

இந்தோனேஷியா முதல் ஐசிசி நிகழ்வில் நாட்டை பெருமைப்படுத்த நம்புகிறது. ICC U19 மகளிர் T20 உலகக் கோப்பைக்கு தகுதி பெற மட்டுமே இந்தோனேஷியா உற்சாகமாக இருந்தது, ஆனால் இப்போது மற்ற அணிகளுக்கு பெரிய சவாலை அளித்து போட்டியில் ஒரு மாற்றத்தை ஏற்படுத்த போட்டியில் இணைந்துள்ளது.

இந்தோனேசிய தேசிய அணியானது 2002 ஆம் ஆண்டு ஆஸ்திரேலியாவின் பெர்த்தில் ஜப்பான் மற்றும் தென் கொரியாவைக் கொண்ட ஒரு போட்டியில் சர்வதேச அளவில் அறிமுகமானது. இந்தோனேசிய அணியின் முதல் ஐசிசி போட்டியானது 2005 ஆம் ஆண்டு வனுவாட்டில் நடைபெற்ற ஈஏபி கோப்பையாகும், அங்கு அவர்கள் ஆறு அணிகளில் ஐந்தாவது இடத்தைப் பிடித்தனர். EAP பிராந்திய போட்டிகளில் இந்தோனேஷியா தொடர்ந்து பங்கேற்பதைக் காணலாம்.

ICC U19 உலகக் கிண்ணத்தை வெல்லும் நோக்கில் இந்தப் போட்டியில் களமிறங்கியிருக்கும் இந்தோனேசிய அணி முதலில் பலம் வாய்ந்த நியூசிலாந்து அணியுடன் மோத உள்ளது. இது ஜனவரி 15 ஆம் தேதி தொடங்க திட்டமிடப்பட்டுள்ளது. அதன் பிறகு வெஸ்ட் இண்டீஸ் மற்றும் அயர்லாந்து அணிகளை சந்திக்க உள்ளனர்.

இந்தோனேசிய அணி

போட்டி அட்டவணை

January 15 v New Zealand, North-West University Oval, Potchefstroom
January 17 v West Indies, North-West University Oval, Potchefstroom
January 19 v Ireland, JB Marks Oval, Potchefstroom