Tamil Union Sports Club wins the SLC Major Clubs Limited Over Champions…

August 3, 2022
Tamil Union Sports Club wins the SLC Major Clubs Limited Over Champions…

Sri Lanka Army Sports Club defeated Sri Lanka Army Sports Club by 7 wickets according to Duckworth–Lewis–Stern method and Tamil Union Sports Club managed to get an excellent victory in the final of the Inter Club First Class One Day Tournament today (02) at the SSC Sports Club Ground.

In the semi-finals, Sri Lanka Army Sports Club qualified for the final by defeating ACE Capital Cricket Club by 123 runs and Tamil Union Sports Club qualified for the final by defeating CCC Sports Club by 16 runs. it was.

Accordingly, in yesterday’s final match, Army captain Thisara Perera, who won the toss, decided to bat first, but the Tamil Union bowlers did not give a chance to add the runs to the score needed to win a match, and five Army batsmen were dismissed without scoring was put Army to a horrible position. However, Asela Gunaratne and Mahesh Kumara scored half-centuries and managed to build up the Army’s score to a decent total, and at the end of 49.5 overs, Army Sports Club was able to score 198 runs. In bowling, Santhush Gunathilake and Isuru Udana managed to take three wickets each for Tamil Union Sports Club.

In the chase, Tamil Union Sports Club’s innings were stopped in the 15th over running when the match was stopped due to the rain, they had scored 67 runs for the loss of one wicket. Umpires decided to reduce 8 overs due to time constrain. The Tamil Union team got a target of 153 runs in 37 overs due to rain again. At the end of 31.2 overs, the Tamil Union team managed to pass the winning target by losing only 3 wickets. Sadeera Samarawickrama scored an unbeaten 58 with the bat.

Accordingly, Tamil Union Sports Club won the 2022 SLC Major Clubs Limited Over Championship

SRI LANKA ARMY INNINGS 198/10 49.5 Ov (RR: 3.97)
Asela Gunaratne 59 (88)
Mahesh Kumara  57 (78)
Santhush Gunathilake 14/3 (5)
Isuru Udana 31/3 (8.5)

TAMIL UNION CRICKET AND ATHLETIC CLUB INNINGS 153/3  31.2 Ov (RR: 4.88) (Target: 153 runs from 37 overs)
Sadeera Samarawickrama 58 (70)
Dilruwan Perera 37 (55)
Navod Paranavithana 32 (39)
Asanka Manoj 27/2 (7)

TAMIL UNION CRICKET AND ATHLETIC CLUB WON BY 7 WICKETS (DLS)

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමු පෙළ එක්දින තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කරයි.

අන්තර් සමාජ පළමු පෙළ එක් දින තරඟාවලියේ අද (02) එස් එස් සී ක්‍රීඩා සමාජ පිටියේ පැවති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුළු 7කින් පරාජයට පත් කීරීමින් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට සමත් විය.

අවසන් පූර්ව වටයේදී ඒසීඊ කැපිටල් ක්‍රිකට් ක්‍රීඩා සමාජය ලකුණු 123 කින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයට සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වු අතර සී සී සී ක්‍රීඩා සමාජය ලකුණු 16කින් පරාජයට පත් කරමින් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව අද පැවති අවසන් මහා තරගයේදී කාසිය වාසිය ජයග්‍රහණය කළ යුධ හමුදා නායක තිසර පෙරේරා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළද තරගය ජයග්‍රහණය කිරිමට අවශ්‍ය වූ ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවට එක් කිරීමට ටැමිල් යූනියන් පන්දු යවන්නන් අවස්ථාවක් ලබා නොදුන් අතර යුධ හමුදා පිතිකරුවන් පස් දෙනෙක් ලකුණු නොලබා දැවීයාමද විශේෂ සිදු වීමක් විය. කෙසේ වෙතත් Asela Gunaratne සහ Mahesh Kumara අර්ධ ශතක වාර්තා කරමින් තරගයක් දිය හැකි ලකුණු ප්‍රමාණයක් දක්වා යුධ හමුදා ඉණිම ගොඩ නැගීමට සමත් වු අතර ඒ සමගින් පන්දුවාර 49.5 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 198 ක් රැස් කිරීමට යුද හමුදාව ක්‍රීඩා සමාජයට හැකි විය. පන්දු යැවීමේදී ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් Santhush Gunathilake සහ Isuru Udana කඩුළු තුන බැගින් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉණිම ආරම්භ කළ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජ ඉණිමේ 15 වන පන්දුවාරය ක්‍රියාත්මක වන අතර වාරයේ වර්ෂාව ඇදවැටීම හේතුවෙන් තරගයට මදකට නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 67ක් ලබාගෙන සිටි අතර වර්ෂාව නිසාවෙන් පන්දුවාර 8 ක් අහිමි විය. නැවතත් වර්ෂාවෙන් බාධා එල්ල විම නිසාවෙන් ටැමිල් යූනියන් කණ්ඩායමට පන්දුවාර 37කදී ලකුණු 153 ක ඉලක්කයක් හිමි විය. පන්දුවාර 31.2 අවසානයේදී ඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට ටැමිල් යූනියන් කණ්ඩායම සමත් විය. පිතිකරණයේ දී නොදැවී ලකුණු 58ක් ලබා ගැනීමට Sadeera Samarawickrama සමත් විය.

ඒ අනුව 2022 අන්තර් සමාජ එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සමත්විය.

SRI LANKA ARMY INNINGS 198/10 49.5 Ov (RR: 3.97)
Asela Gunaratne 59 (88)
Mahesh Kumara  57 (78)
Santhush Gunathilake 14/3 (5)
Isuru Udana 31/3 (8.5)

TAMIL UNION CRICKET AND ATHLETIC CLUB INNINGS 153/3  31.2 Ov (RR: 4.88) (Target: 153 runs from 37 overs)
Sadeera Samarawickrama 58 (70)
Dilruwan Perera 37 (55)
Navod Paranavithana 32 (39)
Asanka Manoj 27/2 (7)

TAMIL UNION CRICKET AND ATHLETIC CLUB WON BY 7 WICKETS (DLS)

SLC Major Clubs Limited ஓவர் சம்பியன்ஸ் போட்டியில் தமிழ் யூனியன் விளையாட்டுக் கழகம் வெற்றி…

இன்று (02) நடைபெற்ற இன்டர் கிளப் முதல் தர ஒரு நாள் போட்டியின் இறுதிப் போட்டியில் இலங்கை இராணுவ விளையாட்டுக் கழகம் டக்வொர்த் லூயிஸ் முறைப்படி 7 விக்கெட்டுக்களால் இலங்கை இராணுவ விளையாட்டுக் கழகத்தை தோற்கடித்ததுடன் தமிழ் யூனியன் விளையாட்டுக் கழகம் சிறப்பான வெற்றியைப் பெற்றது. SSC ஸ்போர்ட்ஸ் கிளப் மைதானம்.

அரையிறுதிப் போட்டியில் இலங்கை இராணுவ விளையாட்டுக் கழகம் 123 ஓட்டங்களினால் ACE Capital Cricket Club ஐ தோற்கடித்து இறுதிப் போட்டிக்குத் தகுதிபெற்றது. அது இருந்தது.

அதன்படி நேற்றைய இறுதிப் போட்டியில் நாணய சுழற்சியில் வெற்றி பெற்ற இராணுவ அணித்தலைவர் திசர பெரேரா முதலில் துடுப்பெடுத்தாட தீர்மானித்த போதிலும் தமிழ் யூனியன் பந்துவீச்சாளர்கள் போட்டியொன்றில் வெற்றி பெறுவதற்கு தேவையான ஓட்டங்களைச் சேர்க்க வாய்ப்பளிக்காததால் ஐந்து இராணுவ துடுப்பாட்ட வீரர்கள் கோல் அடிக்காமல் ஆட்டமிழக்க, ராணுவம் மோசமான நிலைக்கு தள்ளப்பட்டது. எவ்வாறாயினும், அசேல குணரத்ன மற்றும் மகேஷ் குமார ஆகியோர் அரை சதங்களைப் பெற்று இராணுவத்தின் ஸ்கோரை ஒழுக்கமான ஸ்கோராகக் கட்டியெழுப்ப முடிந்தது, மேலும் 49.5 ஓவர்கள் முடிவில் இராணுவ விளையாட்டுக் கழகம் 198 ஓட்டங்களைப் பெற முடிந்தது. பந்துவீச்சில் தமிழ் யூனியன் விளையாட்டுக் கழகம் சார்பாக சந்துஷ் குணதிலக்க மற்றும் இசுரு உதான ஆகியோர் தலா மூன்று விக்கெட்டுகளைக் கைப்பற்றினர்.

துரத்தலில் தமிழ் யூனியன் விளையாட்டுக் கழகத்தின் இன்னிங்ஸ் 15 ஆவது ஓவரில் மழை காரணமாக ஆட்டம் நிறுத்தப்படும் போது ஒரு விக்கெட் இழப்பிற்கு 67 ஓட்டங்களைப் பெற்றிருந்தது. நேரமின்மை காரணமாக 8 ஓவர்களை குறைக்க நடுவர்கள் முடிவு செய்தனர். மீண்டும் மழை பெய்ததால் தமிழ் யூனியன் அணிக்கு 37 ஓவர்களில் 153 ரன்கள் வெற்றி இலக்காக நிர்ணயிக்கப்பட்டது. 31.2 ஓவர்கள் முடிவில் தமிழ் யூனியன் அணி 3 விக்கெட்டுகளை மட்டும் இழந்து வெற்றி இலக்கை எட்டியது. சதீர சமரவிக்ரம ஆட்டமிழக்காமல் 58 ஓட்டங்களைப் பெற்றார்.

இதன்படி 2022 இன்டர்நேஷனல் சமூக விளையாட்டு போட்டியில் வெற்றி பெறுவதற்கு தமிழ் யூனியன் கிரிக்கட் விளையாட்டு சமுதாயத்தில் தேர்ச்சி பெற்றது.

அதன்படி, 2022 SLC Major Clubs Limited ஓவர் சாம்பியன்ஷிப்பை தமிழ் யூனியன் விளையாட்டுக் கழகம் வென்றது.

இலங்கை இராணுவ இன்னிங்ஸ் 198/10 49.5 Ov (RR: 3.97)
அசேல குணரத்ன 59 (88)
மகேஷ் குமார  57 (78)
சந்துஷ் குணதிலகே 14/3 (5)
இசுரு உதானா 31/3 (8.5)

தமிழ் யூனியன் கிரிக்கெட் மற்றும் தடகள கிளப் இன்னிங்ஸ் 153/3  31.2 Ov (RR: 4.88) (இலக்கு: 37 ஓவர்களில் 153 ரன்கள்)
சதீர சமரவிக்ரம 58 (70)
தில்ருவான் பெரேரா 37 (55)
நவோத் பரணவிதான 32 (39)
அசங்க மனோஜ் 27/2 (7)

தமிழ் யூனியன் கிரிக்கெட் மற்றும் தடகள கிளப் 7 விக்கெட்டுகள் (DLS) வெற்றி பெற்றது

News by Anjana Kaluarachchi