Summary of the Football World Cup 2022 on 1 December

December 2, 2022
Summary of the Football World Cup 2022 on 1 December

Morocco, Japan, Germany, and Japan, won the 4 matches on November 20 and the match between Croatia group and Belgium teams ended without defeat.

In the match between the Croatian group and Belgium, both teams, the match between the team was not able to report any goal.

Morocco was able to overcome 1-02 in the match between the Canada group and the Morocco group of Categories Front.

The plain match was able to win the Third Group in the Third World and the Power Group.

Germany won the match between 02 – 04 and four goals between the Costa Religion and the German group.

දෙසැම්බර් 1 දින පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සාරාංශය

නොවැම්බර් 20 වෙනිදා ආරම්භ වූ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (1) පැවති තරග 4න් ජය ගැනීමට මොරොක්කෝව, ජපානය, ජර්මනි කණ්ඩායම් සමත් වූ අතර ක්‍රොඒෂියා කණ්ඩායම හා බෙල්ජියම් කණ්ඩායම් අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

F කාණ්ඩය යටතේ ක්‍රොඒෂියානු කණ්ඩායම හා බෙල්ජියම් කණ්ඩායම අතර තරගයේදී කණ්ඩායම් දෙකම කිසිඳු ගෝලයක් වාර්තා කිරීමට සමත් නොවීම හේතුවෙන් එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කෙරුණා.

එසේම F කාණ්ඩය යටතේ පැවති කැනඩා කණ්ඩායම හා මොරොක්කෝ කණ්ඩායම අතර පැවති තරගයෙන් ගෝල 01-02 ක් ලෙස ජය ගැනීමට මොරොක්කෝ කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Hakim Ziyech හා Youssef En-Nesyri ගෝල වාර්තා කළා.

තුන්වන තරගය E කාණ්ඩය යටතේ ප්පාත කණ්ඩායම හා ස්පාඤ්ඤ කණ්ඩායම අතර පැවති තරගයෙන් ගෝල 02-01 ක් ලෙස ජය ගැනීමට ප්පාත කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Ritsu Doan හා Ao Tanaka ගෝල වාර්තා කිරීමට සමත් වුණා.

E කාණ්ඩය යටතේ කොස්ටරිකා කණ්ඩායම හා ජර්මති කණ්ඩායම අතර පැවති තරගයෙන් ගෝල 02 – 04 ක් ලෙස ජය ගැනීමට ජර්මනි කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Serge Gnabry, Kai Havertz, Niclas Füllkrug ගෝල වාර්තා කළා.

டிசம்பர் 1 அன்று கால்பந்து உலகக் கோப்பையின் சுருக்கம்

மொராக்கோ, ஜப்பான், ஜெர்மனி, ஜப்பான், நவம்பர் 20 அன்று 4 போட்டிகளில் வென்றது, குரோஷியா குழுமத்திற்கும் பெல்ஜியம் அணிகளுக்கும் இடையிலான போட்டியில் தோல்வி இல்லாமல் முடிந்தது.

குரோஷிய குழுமத்திற்கும் பெல்ஜியத்திற்கும் இடையிலான போட்டி இரு அணிகளுக்கும் இடையிலான போட்டி, அணிக்கு இடையிலான போட்டியில் எந்த இலக்கையும் தெரிவிக்க முடியவில்லை.

கனடா குழுமத்திற்கும் மொராக்கோ குழும வகைகளுக்கும் இடையிலான போட்டியில் மொராக்கோ 1-02 ஐ சமாளிக்க முடிந்தது.

வெற்று போட்டியில் மூன்றாவது உலகில் மூன்றாவது குழுவையும், சக்தி குழுவையும் வெல்ல முடிந்தது.

கோஸ்டா மதத்திற்கும் ஜெர்மன் குழுவிற்கும் இடையிலான 02 – 04 மற்றும் நான்கு கோல்களுக்கு இடையிலான போட்டியில் ஜெர்மனி வென்றது.