Sri Lanka squash players won in the preliminary rounds…

July 29, 2022
Sri Lanka squash players won in the preliminary rounds…

The preliminary matches of the squash event of the Commonwealth Games are held in Birmingham, England today (29).

The Sri Lankan squash athletes who participated in Commonwealth Games won in the matches of the preliminary round and they qualified for the round of 32.

In the preliminary match, Yeheni Kuruppu, who participated in the women’s singles match, managed to record a 3-2 victory over Guyana player Ashley Khalil.

Ravindu Laksiri, who participated in the men’s singles match, defeated Guyana’s, Shaw Marie by 3-1. And also, in the same event, Shamil Vakil won the match 3-2 by defeating Shaun Simpson of Barbados.

ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට මූලික වටයේදී ජය…

එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ස්කොෂ් තරග ඉසව්වේ මූලික තරග අද දින (29) පැවැත්විණි.

එහිදි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ස්කොෂ් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මූලික වටයේ තරග ජය ගැනීමට හැකි විය. ඔවූහූ ඒ සමග 32දෙනාගේ තරග වටය සඳහා සුදුසුකම් ලැබූහ.

මූලික තරගයේදී ගයානා ක්‍රීඩිකා ඈෂ්ලි කලීල් හමුවේ තරග වට 3-2ක ජයක් වාර්තා කිරීමට කාන්තා කේවල තරගයට සහභාගි වූ යෙහෙනි කුරුප්පු සමත් වූවා ය.

පිරිමි කේවල තරගයට සහභාගි වූ රවිඳු ලක්සිරි විසින් ගයානා ක්‍රීඩක ෂෝ මරි පරාජයට පත් කරන ලදි. ඒ තරග වට 3-1ක් වශයෙන් ය. එමෙන් ම එම ඉසව්වෙන් ම ෂැමිල් වකීල් ද තරග වට 3-2ක ජයග්‍රහණය අත්කර ගත්තේ බාබඩෝස් ක්‍රීඩක ෂෝන් සිම්ප්සන්ව පරාජයට පත් කරමින් ය.

இலங்கை ஸ்குவாஷ் வீரர்கள் ஆரம்ப சுற்றில் வெற்றி…

காமன்வெல்த் விளையாட்டுப் போட்டியின் ஸ்குவாஷ் போட்டியின் முதற்கட்ட போட்டிகள் இன்று (29) இங்கிலாந்தின் பர்மிங்காமில் நடைபெறுகின்றன.

பொதுநலவாய விளையாட்டுப் போட்டிகளில் பங்குபற்றிய இலங்கை ஸ்குவாஷ் வீராங்கனைகள் ஆரம்ப சுற்றுப் போட்டிகளில் வெற்றிபெற்று 32ஆவது சுற்றுக்கு தகுதி பெற்றனர்.

இதன் முதற்கட்ட போட்டியில், பெண்கள் ஒற்றையர் பிரிவில் கலந்து கொண்ட யெஹேனி குருப்பு, கயானா வீராங்கனை ஆஷ்லே கலீலை 3-2 என்ற கணக்கில் வீழ்த்தி வெற்றியை பதிவு செய்தார்.

ஆடவர் ஒற்றையர் பிரிவில் பங்கேற்ற ரவிந்து லக்சிறி, கயானாவின், ஷா மேரியை 3-1 என்ற கணக்கில் தோற்கடித்தார். மேலும், அதே நிகழ்வில், ஷமில் வக்கீல் 3-2 என்ற கணக்கில் பார்படாஸின் ஷான் சிம்ப்சனை தோற்கடித்தார்.