Sri Lanka India’s first T20 Match today

The Sri Lankan cricket team is preparing to compete against the Indian team in the opening match of the year 2023 today.

The match scheduled to start today (3) is scheduled to be held at the Wankhede International Cricket Stadium at 7 pm. A series of 3 T20 matches will be held between Sri Lanka and India.

Sri Lanka has met India and India on 6 previous occasions and the Indian team has won 5 of them.

In the history of Sri Lanka and India T20 matches, 26 matches have been played, out of which the Indian team managed to win 17 matches, while the Sri Lankan team managed to win only 8 matches.

The Sri Lankan team is led by Dasun Shanaka and the Indian team is led by Hardik Pandya.

ශ්‍රී ලංකා ඉන්දියානු පළමු විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2023 වසරේ ආරම්භක තරගය ලෙස ඉන්දියානු කණ්ඩායම හා තරග වැදීමට අද දින සූදානම් වේ.

අද දින (3) ආරම්භ වීමට නියමිත තරගය රාත්‍රී 7ට වන්කඩේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විස්සයි විස්ස තරග 3කින් සමන්විත තරගාවලියක් පැවැත්වේ.

මීට පෙර අවස්ථා 6කදී ශ්‍රී ලංකාව ඉන්දියාව හා විස්සයි විස්ස තරගාවලි වලදී මුණගැසී ඇති අතර ඉන් තරගාවලි 5ක් ජය ගැනීමට ඉන්දියා කණ්ඩායමට හැකි විය.

ශ්‍රී ලංකාව හා ඉන්දියානු විස්සයි විස්ස තරග ඉතිහාසයේ තරග 26ක් පවත්වා ඇති අතර ඉන් තරග 17ක් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගැනීමට හැකි වූයේ තරග 8ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් දරන අතර ඉන්දිය කණ්ඩායමේ නායකත්වය හර්දික් පාන්ඩ්‍යා විසින් දරයි.

இலங்கை இந்திய முதல் இருபது இருபது போட்டி இன்று

2023ஆம் ஆண்டின் தொடக்கப் போட்டியாக இந்திய அணிக்கு எதிராக இலங்கை கிரிக்கெட் அணி இன்று களமிறங்கத் தயாராகி வருகிறது.

இன்று (3) ஆரம்பமாகவுள்ள போட்டி வான்கடே சர்வதேச கிரிக்கெட் மைதானத்தில் இரவு 7 மணிக்கு நடைபெறவுள்ளது. இலங்கை மற்றும் இந்தியா அணிகளுக்கு இடையே 3 டி20 போட்டிகள் கொண்ட தொடர் நடைபெறவுள்ளது.

இதற்கு முன் 6 முறை இந்தியா மற்றும் இந்தியாவை இலங்கை சந்தித்துள்ளது அதில் 5 முறை இந்திய அணி வெற்றி பெற்றுள்ளது.

இலங்கை மற்றும் இந்திய டி20 போட்டிகளில் இதுவரை 26 போட்டிகள் நடந்துள்ள நிலையில், அதில் இந்திய அணி 17 போட்டிகளில் வெற்றி பெற்றுள்ள நிலையில், இலங்கை அணி 8 போட்டிகளில் மட்டுமே வெற்றி பெற்றுள்ளது.

இலங்கை அணிக்கு தசுன் ஷனகாவும், இந்திய அணிக்கு ஹர்திக் பாண்டியாவும் தலைமை தாங்குகின்றனர்.

(Visited 77 times, 1 visits today)

You Might Be Interested In