Sri Lanka Football falling continuously

February 23, 2023
Sri Lanka Football falling continuously

Several officials, including the General Secretary, have decided to resign from the Football Federation, of Sri Lanka which is already facing a ban from the International Football Confederation.

This decision has been influenced by the arbitrary actions of the current President, Mr J Sri Ranga. Many of the officials have decided to resign from the football federation due to the actions that hinder the officials from performing their duties.

Due to the international ban imposed on Sri Lanka, the Sri Lankan football team is unable to participate in any kind of international tournament.

A ban was imposed on football due to the actions of the football chairman during the previous regime, and these authorities, who are still engaged in a power struggle, have failed to give a proper place to football in Sri Lanka.

ශ්‍රී ලංකා පාපන්දුව කබලෙන් ලිපට වැටෙන ලකුණු

මේ වන විටත් ලෝක පාපන්දු සම්මේලනයේ තහනමකට මුහුණ පා සිටින ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයෙන් මහලේකම් ඇතුළු නිළධාරීන් කිහිප දෙනෙකු ඉල්ලා අස් වීමට තීරණය කර ඇත.

මෙලෙස මෙම තීරණයට බලපා ඇත්තේ වත්මන් සභාපති වන ජේ ශ්‍රී රංගා මහතාගේ අත්නෝමතික ක්‍රියා කලාපයයි. නිළධාරීන් හට ඔවුන්ගේ රාජකාරී ඉටු කිරීමට බාධාකාරී වන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස බොහොමයක් නිළධාරීන් පාපන්දු ආයතනයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවට පනවා ඇති අන්තර්ජාතික තහනම හේතුවෙන් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට කිසිදු ආකාරයක ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වීමට නොහැකි පසුබිමක එම තහනම ඉවත් කර ගැනීමට නව සභාපති වරයාට කිසියම් හෝ උනන්දුවක් ඇති බව පෙනෙන්නට නැත.

පෙර පාලන සමයේ සිටි පාපන්දු සභාපතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙලෙස පාපන්දුවට තහනමක් පැනවූ අතර, තවමත් බල අරගලයක් නිරත මෙම බලධාරීන් ශ්‍රී ලංකාවේ පාපන්දුවට නිසි ස්ථානයක් ලබා දීමට අපොහොසත්ව සිටී.

இலங்கை கால்பந்தாட்டம் பதலத்திட்ட்க்கு

ஏற்கனவே உலக கால்பந்தாட்ட சம்மேளனத்தின் தடையை எதிர்கொண்டுள்ள இலங்கை கால்பந்தாட்ட சம்மேளனத்திலிருந்து பொதுச் செயலாளர் உட்பட பல அதிகாரிகள் இராஜினாமா செய்ய தீர்மானித்துள்ளனர்.

தற்போதைய தலைவர் திரு.ஜெய் ஸ்ரீ ரங்காவின் தன்னிச்சையான நடவடிக்கைகளால் இந்த முடிவு பாதிக்கப்பட்டுள்ளது. உத்தியோகத்தர்களை கடமையாற்றுவதற்கு இடையூறாக செயற்படுவதால் உதைபந்தாட்ட அமைப்பில் இருந்து விலகுவதற்கு அதிகாரிகள் பலர் தீர்மானித்துள்ளனர்.

இலங்கைக்கு விதிக்கப்பட்டுள்ள சர்வதேச தடை காரணமாக இலங்கை கால்பந்து அணி எந்த வகையான சர்வதேச போட்டிகளிலும் பங்கேற்க முடியாத நிலை ஏற்பட்டுள்ளது.

கடந்த ஆட்சியின் போது உதைபந்தாட்ட தலைவரின் செயற்பாடுகளினால் உதைபந்தாட்டத்திற்கு தடை விதிக்கப்பட்டது, இன்றும் அதிகார மோதலில் ஈடுபட்டு வரும் இந்த அதிகாரிகள் இலங்கையில் கால்பந்தாட்டத்திற்கு உரிய இடத்தை பெற்றுக்கொடுக்க தவறியுள்ளனர்.