Southee equals Malinga’s record

In the second T20 match held yesterday (20), New Zealand player Tim Southee was able to equal a record held by Lasith Maliga of Sri Lanka.

New Zealand fast bowler Tim Southee took three wickets but New Zealand lost by 55 runs in the 2020 match against India yesterday (20th). It was Tim Southee’s second hat trick and he became the second bowler to take a hat trick in the 2020 internationals.

Earlier, only former Sri Lanka fast bowler Lasith Malinga had done such a feat. Batting first in the match, India scored 191 runs for the loss of 6 wickets in the allotted 20 overs. Surya Kumar Yadav, who played superb innings, scored his second international 2020 century and scored 111 not out. In bowling, Tim Southee took 3 wickets for 34 runs and Indian captain Hardik Pandya (13), Deepak Hooda (0) and Washington Sundar (0) were victims of Southee’s three wickets.

සවුති මාලිංගගේ වාර්තාවක් සම කරයි

නවසීලන්ත ක්‍රීඩක ටිම් සවුති ශ්‍රී ලංකාවේ ලසිත් මාලිග තබා තිබූ වාර්තාවක් සම කිරීමට ඊයේ(20) පැවති දෙවන විස්සයි 20 තරගයේදී හැකියාව ලැබුණි.

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තද ඉන්දියාවට එරෙහිව ඊයේ (20දා) පැවති පන්දු වාර 20යි 20 තරගයෙන් නවසීලන්තයට ලකුණු 55 ක පරාජයක් අත්විය. ටිම් සවුති ලබා ගත් දෙවැනි කඩුලු ත්‍රිත්වය එය වූ අතර ඔහු 20යි 20 ජාත්‍යන්තර පිටියේ දී කඩුලු ත්‍රිත්වයන් දවා ගත් දෙවැනි පන්දු යවන්නා බවට පත් විය.

මීට පෙර එවැනි දක්ෂතාවයක් දක්වා තිබුණේ ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පමණි. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 6 ක් දැවී ලකුණු 191 ක් ලබා ගත්තේය. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සූර්ය කුමාර් යාදව් සිය දෙවැනි ජාත්‍යන්තර 20යි 20 ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 111 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී ටිම් සවුති ලකුණු 34 කට කඩුලු 3 ක් බිඳ හෙලූ අතර ඉන්දීය නායක හර්දික් පාන්ඩ්යා (13), දීපක් හූඩා ( (0) හා වොෂින්ටන් සුන්දර් (0) යන පිතිකරුවෝ සවුති ගේ කඩුලු ත්‍රිත්වයේ ගොදුරු විය.

மலிங்காவின் சாதனையை சவுதி சமன் செய்தார்

நேற்று (20) நடைபெற்ற இரண்டாவது டி20 போட்டியில் நியூசிலாந்து வீரர் டிம் சவுத்தி இலங்கையின் லசித் மலிகாவின் சாதனையை சமன் செய்ய முடிந்தது.

நியூசிலாந்து வேகப்பந்து வீச்சாளர் டிம் சவுதி மூன்று விக்கெட்டுகளை வீழ்த்தினார், ஆனால் 2020 ஆம் ஆண்டு இந்தியாவுக்கு எதிரான நேற்று (20 ஆம் தேதி) நடந்த போட்டியில் நியூசிலாந்து 55 ரன்கள் வித்தியாசத்தில் தோல்வியடைந்தது. இது டிம் சவுத்தியின் இரண்டாவது ஹாட்ரிக் மற்றும் 2020 சர்வதேச போட்டிகளில் ஹாட்ரிக் எடுத்த இரண்டாவது பந்துவீச்சாளர் ஆனார்.

இதற்கு முன், இலங்கையின் முன்னாள் வேகப்பந்து வீச்சாளர் லசித் மலிங்கா மட்டுமே இத்தகைய சாதனையை செய்திருந்தார். இந்தப் போட்டியில் முதலில் பேட் செய்த இந்திய அணி நிர்ணயிக்கப்பட்ட 20 ஓவர்களில் 6 விக்கெட் இழப்புக்கு 191 ரன்கள் எடுத்தது. அபாரமான இன்னிங்ஸை ஆடிய சூர்ய குமார் யாதவ், தனது இரண்டாவது சர்வதேச 2020 சதத்தை அடித்து ஆட்டமிழக்காமல் 111 ரன்கள் எடுத்தார். பந்துவீச்சில் டிம் சௌதி 34 ஓட்டங்களுக்கு 3 விக்கெட்டுகளை வீழ்த்தியதுடன் இந்திய அணித்தலைவர் ஹர்திக் பாண்டியா (13), தீபக் ஹூடா (0), வாஷிங்டன் சுந்தர் (0) ஆகியோர் சௌதியின் 3 விக்கெட்டுகளுக்கு பலியாகினர்.

(Visited 137 times, 1 visits today)

You Might Be Interested In