Navjot Singh was arrested!!!

Former Indian cricketer Navjot Singh has been arrested. Navjot was sentenced to one year in prison in connection with the attack.

The trial of Navjot in connection with the 1998 murder of an Indian man was held in 1999, but the Patiala court decided to release him due to a lack of evidence. However, the family of the deceased Indian family filed a case in the Supreme Court in this regard and in 2006 the Supreme Court convicted him and sentenced him to 3 years imprisonment.

Navjot went back to court to challenge the verdict, which eventually reduced his sentence to one year.

නව්ජොත් සිං සිදූ සිර භාරයට!!!

හිටපු ඉන්දීය ජාතික ක්‍රිකට් ක්‍රීඩක නව්ජොත් සිං සිදූ සිර භාරයට ගෙන ඇත. ඒ පහර දීමක් සම්බන්ධයෙනුයි. නව්ජොත් හට වසර සිර කාලයක් පණවා ඇත.

1998 වසරේදී ඔහු විසින් ඉන්දියානු ජාතිකයෙකු හට පහර දීමක් කොට ඇති අතර එම පහරදීම නිසාවෙන් අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත. මේ සම්බන්ධ නඩු විභාගය 1999 වසරේ පවත්වා ඇතත් සාක්ෂි ප්‍රමාණවත් නොවීම නිසාවෙන් ඉන්දීය ක්‍රීඩකයාව නිදහස් කිරීමට පටියාලා අධිකරණය විසින් තීරණය කර ඇත. කෙසේවෙතත් මියගිය ඉන්දියානු පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් විසින් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොණු කොට ඇති අතර 2006 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉන්දීය ක්‍රීඩකයා වැරදිකරු ලෙස ප්‍රකාශ කොට වසර 3ක සිර දඬුවම් පණවා ඇත.

ඉන් අනතුරුව නව්ජොත් විසින් එම තීරනයට අභියෝග කරමින් නැවතත් අධිකරණය හමුවට ගොස් ඇති අතර මෙම නඩු විභාගය අවසානයේදී ක්‍රීඩකයාගේ සිර දඬුවම වසරක් දක්වා අඩුකොට තීන්දුවක් ලබා දී ඇත.

நவ்ஜோத் சிங் சிறையில் !!!

முன்னாள் இந்திய கிரிக்கெட் வீரர் நவ்ஜோத் சிங் கைது செய்யப்பட்டுள்ளார். தாக்குதல் சம்பவம் தொடர்பில் நவ்ஜோத்துக்கு ஓராண்டு சிறை தண்டனை விதிக்கப்பட்டுள்ளது.

நவ்ஜோத் 1998ல் இந்தியர் ஒருவரை தாக்கி கொலைசெய்த சம்பவம் தொடர்பான வழக்கு விசாரணை 1999 இல் நடைபெற்றது, ஆனால் போதுமான ஆதாரங்கள் இல்லாததால் இவரை விடுவிக்க பாட்டியாலா நீதிமன்றம் முடிவு செய்தது. ஆனால், இது தொடர்பாக உயிரிழந்த இந்தியரின் குடும்பத்தினர் உச்ச நீதிமன்றத்தில் வழக்கு தொடர்ந்த நிலையில், கடந்த 2006-ம் ஆண்டு உச்ச நீதிமன்றம் இந்திய இவரை குற்றவாளி என அறிவித்து 3 ஆண்டுகள் சிறை தண்டனை விதித்தது.

இந்த தீர்ப்பை சவாலுக்கு உட்படுத்தி நவ்ஜோத் மீண்டும் நீதிமன்றத்திற்குச் சென்றார், விசாரணை இறுதியில் அவருக்கான தண்டனையை நீதிமன்றம் ஒரு வருடமாகக் குறைத்து தீர்ப்பளித்தது.

(Visited 148 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin