Shalani Munasinghe placed 8th in Commonwealth Youth Games

August 8, 2023
Shalani Munasinghe placed 8th in Commonwealth Youth Games

Trinbago 2023 Commonwealth Youth Games

Shalani Munasinghe placed 8th with a career second-best performance of 5.65m. She landed in Trinidad and Tobago yesterday morning and the event was held on the day evening.

Source: World Athleics

ශලනි මුණසිංහ පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ 8 වැනි ස්ථානයට

ශලනි මුණසිංහ දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 5.65ක දක්ෂතාවක් දක්වමින් 8 වැනි ස්ථානයට පත්විය. ඇය ඊයේ උදෑසන ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ වෙත ගොඩ බැස්ස අතර එදින සවස එම තරඟය පැවැත්විණි.